ඡායාරූපකරණය 101 | පාඩම් මාලාව

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    "කියන්න බැරිදේ.. ලියා එවන්නම්.." අවන්කව මචන් මේ ත්‍රේඩ් එක දැක්කේ දැනුයි.. කියාගන්න වචන නෑ.. මම ගාවත් CANNON KISS X3 එකක් තියෙන්නේ.. ඔටෝ ෆෝකස් දාගෙන තමයි බන් ගැහුවේ.. විලි ලැජ්ජයි..:sorry: ඒත් ආයේ එහෙම වෙන එකක් නෑ.. උඹට සල්ලි දෙන්න බෑ නේ.. මෙන්න රෙප්...6+
     

    Palihawadana1990

    Well-known member
  • මගේ ලග තියෙන්නෙ Canon 1100D එකක්... විලි ලැජ්ජාවෙ බෑ... පොඩ්ඩ පොඩ්ඩ වැඩ කෑලි ටික ඉගෙන ගන්න ඕන... එතකොට වෙන්න ඕන හරිය වෙලා තියේවි... එල එල මචන් කරන මෙහෙවරට...