ඔය වගේ ගොබ්බ ත්‍රෙඩ් වලට ඇත්ත ඒවා දාන්නේ මොක්කුද බං?
වෙන එකෙක්ගේ පඩිය අපි දැනගත්තා කියල අපිට පාන් ද? අන්න ඌ ඒ දාන පඩියෙන් 1% ක් වත් මේ ත්‍රෙඩ් එක බලන උන්ට එනවා නම් තව කමක් නෑ...
නිකන් උබ වගේ මානසික ආතතියක් හදා ගන්න නම් හොදයි ඔය ත්‍රෙඩ් බලලා...
ඔයිට වඩා වැදගත් දෙයක් ගැන බලපන් බං... අනුන්ගේ රෙද්දවල් අපිට මොකටද? එහා ගෙදර එකාගේ ගෑනි, උබේ ගෑනිට වඩා posh/ ලස්සනයි කියල උබ හිතල, උබේ ගෑනිව divorce කරනවද?
හැම එකාටම හැම දේම ලැබෙන්නේ නෑ.. නමුත් උබ උඩබලන් හිටියොත් ලැබෙන්න තියෙන දේ ලැබෙන්නෙත් නෑ...
කිරියේ දාලා තියෙන , ජීවිතය ගොඩ නගා ගන්න වැදගත් ත්‍රෙඩ් කියවපන්, එක එකාගේ පඩි ගැන හූල්ලන්නේ නැතුව.. අමතර ආදායමක් හොයමු, ඉන්ටෙර්නෙට් සල්ලි හොයන විදි ගැන ත්‍රෙඩ් ඕනේ තරම් මේකේ වැටිලා තියෙනවා...
හ්ම් එකත් ඇත්ත ඇයි බන් උබ බොරු දැම්මේ...







