ඡිවිතේ කලකිරුණා

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය වගේ ගොබ්බ ත්‍රෙඩ් වලට ඇත්ත ඒවා දාන්නේ මොක්කුද බං?
    වෙන එකෙක්ගේ පඩිය අපි දැනගත්තා කියල අපිට පාන් ද? අන්න ඌ ඒ දාන පඩියෙන් 1% ක් වත් මේ ත්‍රෙඩ් එක බලන උන්ට එනවා නම් තව කමක් නෑ...
    නිකන් උබ වගේ මානසික ආතතියක් හදා ගන්න නම් හොදයි ඔය ත්‍රෙඩ් බලලා...

    ඔයිට වඩා වැදගත් දෙයක් ගැන බලපන් බං... අනුන්ගේ රෙද්දවල් අපිට මොකටද? එහා ගෙදර එකාගේ ගෑනි, උබේ ගෑනිට වඩා posh/ ලස්සනයි කියල උබ හිතල, උබේ ගෑනිව divorce කරනවද?
    හැම එකාටම හැම දේම ලැබෙන්නේ නෑ.. නමුත් උබ උඩබලන් හිටියොත් ලැබෙන්න තියෙන දේ ලැබෙන්නෙත් නෑ...

    කිරියේ දාලා තියෙන , ජීවිතය ගොඩ නගා ගන්න වැදගත් ත්‍රෙඩ් කියවපන්, එක එකාගේ පඩි ගැන හූල්ලන්නේ නැතුව.. අමතර ආදායමක් හොයමු, ඉන්ටෙර්නෙට් සල්ලි හොයන විදි ගැන ත්‍රෙඩ් ඕනේ තරම් මේකේ වැටිලා තියෙනවා...

    හ්ම් එකත් ඇත්ත ඇයි බන් උබ බොරු දැම්මේ...:(:nerd:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    epa epa.. hire karanna epa.. man masa 4k busy.... samaharawiata labana awruddama netiwei..

    eka newe kawruari kenek mawa freelancer eke hire karala tibba job ekakata $250.. message ekak ewala tibba hire karala.. help ekak denna kiyala.. man ithin profile eka hadaganna heti kiyala deela hire karapu eka cancel kara.. pora thanks kara.. one unoth kiyannam kiyala aye nam kiwwe na.. :)

    එහෙම වැඩිය cancel කරාම උන් අපේ එකවුන්ට් එක පහළ දානවා බන්....මන් එකයි උබව එකෙන් Hire කරේ නැත්තේ තාම...

    Full time වැඩකට නෙවි මචන්...ගේමක් තියෙනවා කරන්න..වැඩේ හරි යෑමේ සමබවිතව වැඩි..ඉඩ තියෙන වෙලාවක එවපන් මට contact කර ගන්න විදියක් ;)
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හ්ම් එකත් ඇත්ත ඇයි බන් උබ බොරු දැම්මේ...:(:nerd:
    ඒ වගේ පිංගුත්තර ත්‍රෙඩ් වලට ඒ වගේ සලකන්න ඕනේ නිසා... ඌ ගන්න හදපු ආතල් එක අපි කුඩු කරන්නේ මොකටද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බොරු නෙහ් අපි සල්ලි ඉලන්නේ නෑ බන් :oo::oo:

    :lol::lol::lol:

    man dakka ekaparak kollek maset lakshayk gannava kiyala dala thibba padiya
    eta passe sathiye thred ekak dala thibba bodime inne kaden kanna viyadama vadi uyan kanna bumithel lipak ganna kiyayk yayida kiyala. anna evage posth un inne meke:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :lol::lol::lol: ammapa. nikan jokes nokara hitapan ban :lol:

    apith salli karayo nemayi ban maseta lakshayak withara hambenne naha. apita ethin 35-50-60 athre thamayi ban. godak welavata 35-50 athare thamayi. man weldin jivithe aurudu 4tama deparayi maseta lakshayak labaya hoyala thiyenne. ekath power bill anam manm gevanne nathuwa. ewata kapunam thav aduwenava
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    apith salli karayo nemayi ban maseta lakshayak withara hambenne naha. apita ethin 35-50-60 athre thamayi ban. godak welavata 35-50 athare thamayi. man weldin jivithe aurudu 4tama deparayi maseta lakshayak labaya hoyala thiyenne. ekath power bill anam manm gevanne nathuwa. ewata kapunam thav aduwenava

    :eek::eek:

    මන් දන්නා weldin කෙනෙක් ඉන්නවා උ හොයනවනේ මාසෙට ලක්ෂයක් :nerd::dull:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,170
    113
    Gotham City
    උබ මේක බලලද කලකිරුණේ? මාත් දැම්මේ over 100,00 කියලා... :lol::lol::lol:

    boruda bn demme :sorry:

    දැන් හිතාගනින්කො මහත්තයො. මෙකෙ ගොඩක්ම යන්නෙ බොරුව. ඔය බොරුව ගැන කතාකරන්න ගිහින් වලිත් දාගත්තා කාලයක්.
    හැම එකාගෙම ජීවිත එක වගෙ නැහැ බන්. එක එකාගෙ පවුල් පසුබිම වෙනස් ,උරුම වෙන දෙපල වෙනස්. අපෙ රටෙ ගොඩක් උරුම වෙන දෙපල හිමිකාරයො තමා ඉන්නෙ. සෙල්ෆ් මෙඩ් පොරවල් හරි අඩුයි බන්. අර ඉඩම් මෙ ඉඩම් රස්සාව කරාලා ගන්න ඇති ඒ ඉඩම් ඒ කාලෙ කුණු කොල්ලෙට වගෙ ගිය නිසා.
    දැන් පුළුවන්ද බලපන් ලක්ෂ 50ක් වත් අතෙ නැතුව හරිහමන් තැනකින් පර්චස් 10 කෑල්ලක් ගන්න ?? අමාරුයි නේ ?? තත්වෙ වෙනස් බන් ඉස්සරට වැඩිය. එත් එක වැඩිය නොදැනෙනෙ අර පරන කාලෙ තත්ව වල ජීවත්වෙච්ච මිනිස්සු තාම අපි අතර ඉන්නවානෙ. අපෙ පරම්පරාවල් වල එවුන් තව වැඩිහිටි බවට පත් උනහම ඔය කිව්ව වෙනස තෙරෙවි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,170
    113
    Gotham City
    apith salli karayo nemayi ban maseta lakshayak withara hambenne naha. apita ethin 35-50-60 athre thamayi ban. godak welavata 35-50 athare thamayi. man weldin jivithe aurudu 4tama deparayi maseta lakshayak labaya hoyala thiyenne. ekath power bill anam manm gevanne nathuwa. ewata kapunam thav aduwenava

    මචං ඔය බැංකුවල වැඩ කරන උන්ටත් ලක්ෂෙ පන්නලා හම්බවෙන උන් ඉන්නවාද ?
    මැනෙජර් ලා නෙමෙ.ඊට පල්ලෙහා පොසිෂන්ස් වල ඉන්න උන්, සෙන්ට්‍රල් බැන්ක් එකෙ එහෙම කොහොමද ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,170
    113
    Gotham City
    summary of the most of families SL nowadays.

    namuth mage personal point of view eken life ekath yamthak durata enjoy karanna one ban. finally api moka kalath karanne bada purawa ganna balagena. perethayek wage tripak noya hoda thanakin noka hoda adumak adinne nathuwa goda gagaha idala pok gala kuriya gahuwoth wadak nane ban.

    My moral is : Work - Earn - Save and Enjoy
    Mama enjoy karanne travelling and tasting meals from different different places (but never uploaded a photo to fb shit so far)

    ඔව් උඹෙ කතාව හරි එන්ජොයි කරන්න ඔනෙ. එත් අපෙ එවුන් එන්ජොයි කරනවානම් කමක් නැහැ .එක නෙමෙ කරන්නෙ ෂොව් ඕෆ් එක .එකයි අවුල. ලොකෙ හොඳා හොටලෙන් ඩිනර් එකෙත් එන්ජොයි එකක් තියෙනවා. එත් වෙන්නෙ ෂොව් ඕෆ් එක. මෙක වෙන්නෙ සොෂල් මීඩියාස් නිසා. තමන්ට තියෙන ප්‍රශ්න හඳුනාගෙන නැහැ. අනෙක් උන්ට පෙන්න කරන සීන එකක්. ඉතිං තමන්ගෙ සොෂල්මීඩියා එකවුන්ට් එකෙ තව එකෙක් තමන් ගිය තැනට වඩා ගණන් තැනකට ගිහින් කෑවනම් අන්න එතන ඉඳන් තමන්ටත් ඕන වෙනවා එයිට එහා එකක් කරන්න . ඔන්න අපි වරද්ද ගන්න තැන. එන්ජොයි එකයි ෂොව් ඕෆ් එකයි පටලවගෙන.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    apith salli karayo nemayi ban maseta lakshayak withara hambenne naha. apita ethin 35-50-60 athre thamayi ban. godak welavata 35-50 athare thamayi. man weldin jivithe aurudu 4tama deparayi maseta lakshayak labaya hoyala thiyenne. ekath power bill anam manm gevanne nathuwa. ewata kapunam thav aduwenava

    owwa echchara ganan ganna epa ban. ehenam ban mage 2015 Nov to 2016 Nov wenakan monthly salary (Internship period) eka 46,100 i ban. :lol::lol: uba hithuwe apith salli karayo kiyalada :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඔව් උඹෙ කතාව හරි එන්ජොයි කරන්න ඔනෙ. එත් අපෙ එවුන් එන්ජොයි කරනවානම් කමක් නැහැ .එක නෙමෙ කරන්නෙ ෂොව් ඕෆ් එක .එකයි අවුල. ලොකෙ හොඳා හොටලෙන් ඩිනර් එකෙත් එන්ජොයි එකක් තියෙනවා. එත් වෙන්නෙ ෂොව් ඕෆ් එක. මෙක වෙන්නෙ සොෂල් මීඩියාස් නිසා. තමන්ට තියෙන ප්‍රශ්න හඳුනාගෙන නැහැ. අනෙක් උන්ට පෙන්න කරන සීන එකක්. ඉතිං තමන්ගෙ සොෂල්මීඩියා එකවුන්ට් එකෙ තව එකෙක් තමන් ගිය තැනට වඩා ගණන් තැනකට ගිහින් කෑවනම් අන්න එතන ඉඳන් තමන්ටත් ඕන වෙනවා එයිට එහා එකක් කරන්න . ඔන්න අපි වරද්ද ගන්න තැන. එන්ජොයි එකයි ෂොව් ඕෆ් එකයි පටලවගෙන.

    eka nam aththa kohe giyath guu haliyak unath kanna kaliyen karanne photos gahala fb dala lokuwata pennanna hadana eka. Dinner out ekak giyath lokuwata fb eke danawa taking lunch at blah blah blah taking dinner at blah blah blah kiyala. moda kama thamai ithin eka nam. matath ohoma dana unwa pennanna be ban.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් බන් මමත් ඔකමයි කියන්ඩ උන්නෙ අර 30 දි මොකද කරන්නෙ කියල දාපු තෙර්ඩ් එක බලපන් ඔක්කොම ලක්ශ ගනන් පඩි ගන්න උන් ඉන්නෙ... අනේ අසරන මමයි උබයි විතරයි බන් පොඩි පඩියක් ගන්න උන්ට ඉන්නෙ...ආ තව කසුනයත් අපේ සoගමේ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔව් උඹෙ කතාව හරි එන්ජොයි කරන්න ඔනෙ. එත් අපෙ එවුන් එන්ජොයි කරනවානම් කමක් නැහැ .එක නෙමෙ කරන්නෙ ෂොව් ඕෆ් එක .එකයි අවුල. ලොකෙ හොඳා හොටලෙන් ඩිනර් එකෙත් එන්ජොයි එකක් තියෙනවා. එත් වෙන්නෙ ෂොව් ඕෆ් එක. මෙක වෙන්නෙ සොෂල් මීඩියාස් නිසා. තමන්ට තියෙන ප්‍රශ්න හඳුනාගෙන නැහැ. අනෙක් උන්ට පෙන්න කරන සීන එකක්. ඉතිං තමන්ගෙ සොෂල්මීඩියා එකවුන්ට් එකෙ තව එකෙක් තමන් ගිය තැනට වඩා ගණන් තැනකට ගිහින් කෑවනම් අන්න එතන ඉඳන් තමන්ටත් ඕන වෙනවා එයිට එහා එකක් කරන්න . ඔන්න අපි වරද්ද ගන්න තැන. එන්ජොයි එකයි ෂොව් ඕෆ් එකයි පටලවගෙන.
    මොක එන්ජොයි කරනව උබද එන්ජොයි කරන්නෙ ,පල පල මැක්කො යන්ඩ තොගෙ, කටේ නරිවාදයම රෙද්ද පල්ලෙ බේරෙනව, මෙන්න මුගෙ කැරැට්ටුව..

    https://www.facebook.com/thiththai

    මෙන්න බුරුස් වේන්ම දාපු තෙර්ඩ් එක..
    http://www.elakiri.com/forum/showthread.php?t=1585235

    තමාගෙ ඇත්තම කතාව ෆේක් එකකින් පැමින පවසන ආකාරය...
    http://www.elakiri.com/forum/showthread.php?t=1744169

    ලොරි ටෝක් සොන්නයාට සිදුවු විපත.... පරන ඩෙනිමා සේල්.....:lol::lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1774932

    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් බන් මමත් ඔකමයි කියන්ඩ උන්නෙ අර 30 දි මොකද කරන්නෙ කියල දාපු තෙර්ඩ් එක බලපන් ඔක්කොම ලක්ශ ගනන් පඩි ගන්න උන් ඉන්නෙ... අනේ අසරන මමයි උබයි විතරයි බන් පොඩි පඩියක් ගන්න උන්ට ඉන්නෙ...ආ තව කසුනයත් අපේ සoගමේ...

    අපි දුප්පත් මිනිස්සු....:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි දුප්පත් මිනිස්සු....:(
    ඒකනෙ මචන් කියන්නෙ ,උබල අපි විතරයි දුප්පත් අනිත් උන් මාසෙට ලක්ශ ගනන් උපයනව...ඒකට අපි....:(:(:(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,170
    113
    Gotham City
    මොක එන්ජොයි කරනව උබද එන්ජොයි කරන්නෙ ,පල පල මැක්කො යන්ඩ තොගෙ, කටේ නරිවාදයම රෙද්ද පල්ලෙ බේරෙනව, මෙන්න මුගෙ කැරැට්ටුව..

    https://www.facebook.com/thiththai

    මෙන්න බුරුස් වේන්ම දාපු තෙර්ඩ් එක..
    http://www.elakiri.com/forum/showthread.php?t=1585235

    තමාගෙ ඇත්තම කතාව ෆේක් එකකින් පැමින පවසන ආකාරය...
    http://www.elakiri.com/forum/showthread.php?t=1744169

    ලොරි ටෝක් සොන්නයාට සිදුවු විපත.... පරන ඩෙනිමා සේල්.....:lol::lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1774932

    ගතවූ සමයෙ වලි දා විඩා පත්වී සිටින මාහට නැවත වලියක් අවැසි නැත.
    බලන්නන් විසින් බුද්ධිමත්ව තෙරුම් ගනිත්වා.