ජනාධිපතිට අසනීපයක්ද?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ජනාධිපතිට අසනීපයක්ද?

ලන්කාවෙ ජනාදිපති උතුමානන්ට අසනීපයක්ද? එක මාසයක් එක දිගට ලන්කාවේ ඉන්න බැරි කිරි පනුගායද? බොලීවියා ගිහින් ඇවිත් ප්ලේන් එකේ එන්ජිම කූල් වෙන්නත් කලින් මොකො මාලදිවයින් ගිහින්.. ඊලගට කොහාටද? වැදගත් රටක් සෙට් වෙන්නේම නැද්ද?
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    බොලිවියා ගිහින් ඇවිල්ල බේරුවලට ආවා එන්ජිම කුල් වෙන්න ඒ හොඳටම කාලේ ඇති ඊට පස්සේ මාලේ ගියා
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,064
    113
    I do not think that he trust Mahinda Samarasinghe the self appointed foreign affairs expert and our minister for external affairs for foreign policy. He is not gathering unknown countries in the world for his support against the war crimes investigation. But he is fighting a loosing battle. These are all the faults of our foreign missions . Foreign service is equally to blame as most of their talented people are sidelined for politically favoured . The only thing left is to take the task to president, but this is not possible as he does not have a stature in international sphere and there is no or less recognition to president than for the country as a whole. This was not the case in the past SWRD, Mrs B . JRJ all had very good international recognition and even CBK had to a certain extent. MR's popularity is in SL and he can only associate with countries like Bolivia , Male , Swaziland , etc.
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    ඇයි ෂීසෙල්ස් දුපත් යනව කියලත තිබුනා නේද :) :)
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    8Fa2PVA.gif