ජනාධිපතිට අසනීපයක්ද?
ලන්කාවෙ ජනාදිපති උතුමානන්ට අසනීපයක්ද? එක මාසයක් එක දිගට ලන්කාවේ ඉන්න බැරි කිරි පනුගායද? බොලීවියා ගිහින් ඇවිත් ප්ලේන් එකේ එන්ජිම කූල් වෙන්නත් කලින් මොකො මාලදිවයින් ගිහින්.. ඊලගට කොහාටද? වැදගත් රටක් සෙට් වෙන්නේම නැද්ද?