ජනාධිපතිවරයෙක්ගෙ ගමන් බිමන්

dog123

Well-known member
  • Sep 25, 2007
    2,833
    3,796
    113
    ජනාධිපතිවරයෙක්ගෙ ගමන් බිමන් නිල හා නිල නොවන කියල වෙන් කරගන්නෙ කොතනින්ද? කොහොමද? බෙදුම් රේඛාව මොකක්ද?

    අපි හිතමු අනුර ජනාධිපතිවරයා නිල ගමනක් අතරතුර අම්ම බලන්න තඹුත්තේගම ගෙදරට යනවා කියල. දැන් ඕකෙ නිල හා නිල නොවන කොටස කොහොමද බෙදන්නෙ?

    👉 තඹුත්තේගම ටවුමෙන් ගේ පැත්තට හරවන තැන ඉඳන්ද?
    👉 එතැන ඉඳන් නිල වාහනය හා ආරක්ෂක රථ නවත්තලා අනුර වීල් එක්ක යන්න ඕනද?
    👉 නිල වාහනවලම ආරක්ෂකයො එක්ක යනවනම් අනුර විසින් පුද්ගලික මුදලින් ගෙවිය යුතු අදාල ගමනට වැයවන පොදු මුදල ගණනය කරන්නෙ කොහොමද?
    👉 අනුර මේ අවුරුද්දක නිල කාලය තුල පුද්ගලික හා ජවිපෙ පක්ෂ වැඩවලට ගිය එවැනි ගමන් සඳහා අදාල මුදල් ගණනය කලාද? ඒවා ගෙවලද?

    ලන්ඩන් වුනත් තඹුත්තේගම වුනත්.. ලක්ෂ 166ක් වුනත් සීයක් වුනත් නීතිය එකයිනෙ
    මේ වගේ අපබ්‍රංශ කේස් පූර්වාදර්ශයක් වුනාම ඊළඟට එන ආන්ඩු ඒවා කොයි විදියට භාවිතා කරයිද?
    උපුටාගැනීමක් ☝☝
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    hq720.jpg
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ජනාධිපතිවරයා ගේ Overseas tour එකක් offical වෙන්නනං, ඒ රටේ govt එකන් official invitation එකක් ඔනේ. එහෙම නැත්ත්ං ඒක private tour එකක්. රනිල්හාමුට එහෙම official UK govt invitation එකක් නෑ - ඒත් පොර ඒක official විදිහට පෙන්නන documents වෙනස් කරලා. ඔන්න ඔතනයි ප්‍රශ්නෙ තියෙන්නෙ - 1. Use of tax payer money to fund private tour 2. Fraudulently declaring a private tour as an official tour to obtain funds.
     
    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,886
    8,246
    113
    1.Official ගමනක්‌ අතරතුර පුද්ගලික ගමනක්‌ යෙදුනොත් official ස්කොඩ් එක මග බස්සල පක්ෂයේ ආරක්ෂක සහෝදරයෝ එක්ක යනවද?

    2.Head of the state ගේ ආරක්ෂාව රාජ්‍යයේ වගකීමක් නේද? එහෙම හිතෙන හිතෙන විදියට psd එක හලලා පක්ෂයේ ආරක්ෂක සහෝදරයෝ එක්ක යන්න පුළුවන්ද protocol අනුව?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,558
    86,844
    113
    ආශ්චර්යමත් රටක
    ජනාධිපතිවරයෙක්ගෙ ගමන් බිමන් නිල හා නිල නොවන කියල වෙන් කරගන්නෙ කොතනින්ද? කොහොමද? බෙදුම් රේඛාව මොකක්ද?

    වයිෆ්ගෙ convocation එකට යන එක රටේ නිල ගමනක් නෙවෙයි. මේකවත් තේරෙන්නෙ නැති බයියොද අම්මප මේ සනිල් තමයි මහා වැඩ්ඩ ගාල හෑලි ගහන්නෙ. 🙈😹😹

    හම්මෝ බන් මේ රට බයියො එක්ක මෙච්චර කල් තිබුනෙ කොහොමද කියාපන්කො. බංකෛළොත් උනේ ඇයි කියල මං අහන්නෙ නෑ. 🙈
     
    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,833
    3,796
    113
    වයිෆ්ගෙ convocation එකට යන එක රටේ නිල ගමනක් නෙවෙයි. මේකවත් තේරෙන්නෙ නැති බයියොද අම්මප මේ සනිල් තමයි මහා වැඩ්ඩ ගාල හෑලි ගහන්නෙ. 🙈😹😹

    හම්මෝ බන් මේ රට බයියො එක්ක මෙච්චර කල් තිබුනෙ කොහොමද කියාපන්කො. බංකෛළොත් උනේ ඇයි කියල මං අහන්නෙ නෑ. 🙈
    අනුර කුමාර ජනාධිපති තුමා පුද්ගලික ගමන් යන්නේ psd එක එක්කද? පක්ෂයේ කඩර්වරු එක්කද?
    අනික් කාරණය නිල ගමන් අතරතුර පුද්ගලික ගමන් යෙදෙන්නේ නෑ කියන එක මහ විහිළුවක් නෙ 🤔
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අනුර කුමාර ජනාධිපති තුමා පුද්ගලික ගමන් යන්නේ psd එක එක්කද? පක්ෂයේ කඩර්වරු එක්කද?
    අනික් කාරණය නිල ගමන් අතරතුර පුද්ගලික ගමන් යෙදෙන්නේ නෑ කියන එක මහ විහිළුවක් නෙ 🤔
    අවුල් වගේනම් දෙසැම්බර් වල සීයා ජනාධිපති උනාම පරීක්ෂණයක් කරලා නඩුවක් දාපන්...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,558
    86,844
    113
    ආශ්චර්යමත් රටක
    අනුර කුමාර ජනාධිපති තුමා පුද්ගලික ගමන් යන්නේ psd එක එක්කද? පක්ෂයේ කඩර්වරු එක්කද?
    අනික් කාරණය නිල ගමන් අතරතුර පුද්ගලික ගමන් යෙදෙන්නේ නෑ කියන එක මහ විහිළුවක් නෙ 🤔

    ආරක්ෂාව ගත්ත කියලද හොර පොනිලා ඇතුළට දාලා තියෙන්නෙ?
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    කෙස් එකෙ හැටියට ඔෆීශල් ගමන් යනකොට එකෙන් වෙන් වෙලා වෙනත් ගමනක් යනවානම් - ලැට් එකට උනත් - එකෙ වියදම උටම දරාගන්න වෙනවා! මොකද ලැට් එකට යන එක ශෙඩුල් කරල ඇපෲ කරල සල්ලි අරන් නැ නෙ!
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ජනාධිපතිවරයා ගේ Overseas tour එකක් offical වෙන්නනං, ඒ රටේ govt එකන් official invitation එකක් ඔනේ. එහෙම නැත්ත්ං ඒක private tour එකක්. රනිල්හාමුට එහෙම official UK govt invitation එකක් නෑ - ඒත් පොර ඒක official විදිහට පෙන්නන documents වෙනස් කරලා. ඔන්න ඔතනයි ප්‍රශ්නෙ තියෙන්නෙ - 1. Use of tax payer money to fund private tour 2. Fraudulently declaring a private tour as an official tour to obtain funds.
    අනේ මන්ද බන් මිනිස්සුන්ට ඇයි තේරෙන්නේ නැත්තේ එකත් ජොබ් එකක් එකට පඩියක් දිලා තියෙන්නේ ඒ වැඩ ටික කරන්න , අපි ජොබ් කරනවා වගේ තමා , මේ දේශපාලකයෝ වැදිල්ල නම් සාපයක් ....
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    හැබැයි ගූ යන්නම රිදිලා තියෙනවා සිපයියන්ට මේ සැරේ නම් වියරුව ඉවසගන්න බෑ වගේ ... :lol: මානවම්ම රජ්ජුරුවෝ දාලා තමයි නඩු අස්සන්න වෙන්නේ