එතකොට දැන් ඉන්න හුටන්ගෙ නියෝගපිට ඔය TRC එකේම සල්ලි ගo වතුර ආධාර වලට බෙදල තියෙන්නෙ..එතකොට ඒකටත් දැන් ඉන්න ලේඛම්ල දෙන්නත් කුඩුවට දාන්ඩම ඔනෙ..![]()
සිල් රෙදි ලබා ගත්ත උවැසි උවසියන්ගෙන් අපි සිල් රෙදි ලබා දිම හොදද නරකද කියල අහල සල්ලි එකතු කරනව පන්සලක් පන්සලක් ගානෙ ගිහින්...එතකොට දැනෙයි ඔය රටකරවන මහ තැන් වලටම...
මට හිටං ගැන කළකිරීමක් තිබුණත් හදිසි ආපදා තත්වයකදී එයා කරපු දේ අගය කරනවා... හැබැයි දැන් ආයෙත් කතාවක් යනවා ඒ සල්ලිත් බිම් මට්ටමෙන් මාටියා ගහලා කියල...










