රත්තරං;20901783 said:ටර්බෝ තියෙද්දි සිලින්ඩර් 6-8 මොකටද මචන්![]()

හැබැයි ඉතින් එ අතින් නම් ලංකාව හරි ඉහලයි බන් මොන වාහනයක් බැලුවත් එකක් හරි ලංකාවේ තියෙනවා
මගේ දැනුමේ හැටියට සුප්රා 3-4ක් විතර තියෙනවා මෙහේත්
![]()


රතුපාට එකක් තියෙනවා අනික් එක තැබිලි අනික් එක ලගදි ගෙනාපු ඹය සිල්වර් එක CAA ද කොහේදමං දෙකක් දැකල තියනව මෙහෙදි.![]()
තැඹිලි පාට එක තමයි CAM විඩියට රෙජිස්ටර් කරල තියෙන්නෙ දන්න විදියට.රතුපාට එකක් තියෙනවා අනික් එක තැබිලි අනික් එක ලගදි ගෙනාපු ඹය සිල්වර් එක CAA ද කොහේද
Save
lankawe nedda bn supra ?







thrill ekata aasa kollek nan aniwa me deka thama... baba scene naha kelinma yaka 