ජපනගේ පල් වැඩ 01

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
රත්තරං;20901783 said:
ටර්බෝ තියෙද්දි සිලින්ඩර් 6-8 මොකටද මචන්:eek:

සද්දෙට :lol:
සිරාවටම කිව්වොත් inline 6, v 12 මාර ගතියක් තියෙන්නේ.
 

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Supra එක හැදුවාට එකෙක්වත් ගනන් ගත්තේ නැ මුලුදි එත් එක්කලාම තමා fast and the furius 2 film එක එන්නේ අන්න එකෙන් පස්සේ සුප්රා හොය හොය දන්න ගත්තේ
    toyota-supra-fast-and-furious-decalsimcdborg-1995-toyota-supra-mkiv-jza80-in-the-fast-and-the-9i9dzvxm.jpg
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හැබැයි ඉතින් එ අතින් නම් ලංකාව හරි ඉහලයි බන් මොන වාහනයක් බැලුවත් එකක් හරි ලංකාවේ තියෙනවා
    මගේ දැනුමේ හැටියට සුප්රා 3-4ක් විතර තියෙනවා මෙහේත්
    n719690592_420729_5075.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හැබැයි ඉතින් එ අතින් නම් ලංකාව හරි ඉහලයි බන් මොන වාහනයක් බැලුවත් එකක් හරි ලංකාවේ තියෙනවා
    මගේ දැනුමේ හැටියට සුප්රා 3-4ක් විතර තියෙනවා මෙහේත්
    n719690592_420729_5075.jpg

    මං දෙකක් දැකල තියනව මෙහෙදි.:yes::yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,408
    113
    මොකද දන්නෙ නෑ ඇමරිකන් යුරෝපියන් වාහනවල ඉඳං ජපානෙට ආයෙ හැරුණෙ :lol:
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    රතුපාට එකක් තියෙනවා අනික් එක තැබිලි අනික් එක ලගදි ගෙනාපු ඹය සිල්වර් එක CAA ද කොහේද
    Save
    තැඹිලි පාට එක තමයි CAM විඩියට රෙජිස්ටර් කරල තියෙන්නෙ දන්න විදියට.

    12728394_1706325482917347_219182288_n.jpg


    14487282_614950608675729_334790226822037504_n.jpg


    13551656_256833151351648_965038352_n.jpg


    12959905_226954087681008_1161000926_n.jpg


    12822285_1025802580826003_1295601976_n.jpg


    10616734_1514149578881482_1016772908_n.jpg


    891290_1553930194899080_396217111_n.jpg
     

    ~Hades~

    Active member
  • May 25, 2014
    446
    32
    28
    39
    UnderWorld
    Supra ekai Skyline R34 ekai thamai yako waahana :yes::yes::yes::cool::cool: thrill ekata aasa kollek nan aniwa me deka thama... baba scene naha kelinma yaka ;)