ජපනගේ පල් වැඩ 01

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    nissan safari Y60 ekata badu thiyenawada ban lankawe?

    සෆාරි කියන්නෙත් පැට්‍රෝල් එකම තමා. ඕකේ එන ඩීසල් ඇන්ජිම ටීඩී42. නිසාන් සිවිලියන් බස් එකේ එන්නෙත් ඒකමයි. කෑලි තියෙනවා ඕනේ තරම්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Supra එක හැදුවාට එකෙක්වත් ගනන් ගත්තේ නැ මුලුදි එත් එක්කලාම තමා fast and the furius 2 film එක එන්නේ අන්න එකෙන් පස්සේ සුප්රා හොය හොය දන්න ගත්තේ
    toyota-supra-fast-and-furious-decalsimcdborg-1995-toyota-supra-mkiv-jza80-in-the-fast-and-the-9i9dzvxm.jpg

    සුප්‍රා කියන්නේ දන්නෝ දනිති වාහනයක්. අනික් උන් හිතන්නේ මරීනෝ එකකට බොඩි කිට් එකක් ගහල කියල:rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හැබැයි ඉතින් එ අතින් නම් ලංකාව හරි ඉහලයි බන් මොන වාහනයක් බැලුවත් එකක් හරි ලංකාවේ තියෙනවා
    මගේ දැනුමේ හැටියට සුප්රා 3-4ක් විතර තියෙනවා මෙහේත්
    n719690592_420729_5075.jpg

    මෙතනම සුප්‍රා 10ක විතර පොටෝ වැටුනනේ බන්:shocked::shocked:


    මම හිතන් උන්නේ ඉන්ෆිනිටි එකක් වත් ලංකාවේ නෑ කියල.. දෙක තුනක්ම දැක්කා එක එක මොඩල්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    oka vageda kiwid japanath baya vela innne degsin eka dakala lol

    patta machan 22++

    ෆ්ලඩ් කූලින් ඇන්ඩ් රේන් ලෙග් වොශ් සිස්ටම් එක අදුන්වා දුන්නේ ඔය වාහනෙන්නේ ඉස්සෙලම බන්...

    අනික ගැසොලීන් ඇන්ජින් විත් ඩීසල් ඇන්ජින් සවුන්ඩ් අන්ඩ් වෛබ්‍රේශන් කියන ටෙක්නොලොජි එක....
    :love::love:

     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    රත්තරං;20903872 said:
    ෆ්ලඩ් කූලින් ඇන්ඩ් රේන් ලෙග් වොශ් සිස්ටම් එක අදුන්වා දුන්නේ ඔය වාහනෙන්නේ ඉස්සෙලම බන්...

    අනික ගැසොලීන් ඇන්ජින් විත් ඩීසල් ඇන්ජින් සවුන්ඩ් අන්ඩ් වෛබ්‍රේශන් කියන ටෙක්නොලොජි එක....
    :love::love:

    ඕක බලන්න AMW එකට යන එවුන්ට වතුර බාල්දියක් දෙනවද එතනින් නැත්තම් අරන් යන්න ඕනද? :rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඕක බලන්න AMW එකට යන එවුන්ට වතුර බාල්දියක් දෙනවද එතනින් නැත්තම් අරන් යන්න ඕනද? :rofl:

    බලන්න යන උන්ටනම් දන්නේ නෑ. ගන්න උන්ටනම් ගෝල්ඩ් ෆිශ්ලා දෙන්නෙක් දෙනවා දාන්න

    136437-372x323-goldfish.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;20903872 said:
    ෆ්ලඩ් කූලින් ඇන්ඩ් රේන් ලෙග් වොශ් සිස්ටම් එක අදුන්වා දුන්නේ ඔය වාහනෙන්නේ ඉස්සෙලම බන්...

    අනික ගැසොලීන් ඇන්ජින් විත් ඩීසල් ඇන්ජින් සවුන්ඩ් අන්ඩ් වෛබ්‍රේශන් කියන ටෙක්නොලොජි එක....
    :love::love:


    මේකට SUV කිව්වනේ..:sorry::sorry::sorry:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,990
    113
    පට්ට සහෝ රෙප්+
    හුටා You must spread some Reputation around before giving it to රත්තරං again. ලු:(:(

    ප.ලි - අලුත් ඒවා විතරක් නෙවෙයි නවසිය බරගනන්වල ගහපු සුපිරි ජපන් වාහනත් තියනවා...ගැරේජ් එකේ අංකල්කාරයා කියන්නෙ කිචි කිචි ඩෙලිකා,Dx වැගන්,ke72 වගේ වාහන ජපනට වැරදිලා හදපු වාහන කියලා:P අවුරුදු 35 කට විතර පස්සෙත් මෙලෝ රෙපෙයාර් එකක් නැතුව තවම යක්කුවගේ දුවනවා:shocked: ඒවා ගැනත් පොඩ්ඩක් දාපන් පුලුවන්නම්
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    kohen giyath kelawara wenne Kwid eken ne.. ekai math bluebird eka wenuwata Kwid kiyala denme.. views 5000 penala.. bluebird kiwwa nam views 1000k wath na :rofl:


    හෙහ් හෙහ්
    එලකිරිය අතරේ දැන් බල මහලු කැ අතරෙත් ජනප්‍රියම වාහනය ක්විඩ් එක.
    bmw,merc,toyota කැලේ එකත් එක්ක බැලුවම.:rofl::rofl: