nissan safari Y60 ekata badu thiyenawada ban lankawe?
සද්දෙට
සිරාවටම කිව්වොත් inline 6, v 12 මාර ගතියක් තියෙන්නේ.
Supra එක හැදුවාට එකෙක්වත් ගනන් ගත්තේ නැ මුලුදි එත් එක්කලාම තමා fast and the furius 2 film එක එන්නේ අන්න එකෙන් පස්සේ සුප්රා හොය හොය දන්න ගත්තේ
![]()

හැබැයි ඉතින් එ අතින් නම් ලංකාව හරි ඉහලයි බන් මොන වාහනයක් බැලුවත් එකක් හරි ලංකාවේ තියෙනවා
මගේ දැනුමේ හැටියට සුප්රා 3-4ක් විතර තියෙනවා මෙහේත්
![]()


Lankawe thiyenawa machan Niyametama professionally tuned supras 3k .. kandy walai colombo walai.. thawa hariyata maintain nokarapu chora wechcha ewath 3k da koheda thiyenawa![]()
oka vageda kiwid japanath baya vela innne degsin eka dakala lol
patta machan 22++


ඕක බලන්න AMW එකට යන එවුන්ට වතුර බාල්දියක් දෙනවද එතනින් නැත්තම් අරන් යන්න ඕනද?රත්තරං;20903872 said:ෆ්ලඩ් කූලින් ඇන්ඩ් රේන් ලෙග් වොශ් සිස්ටම් එක අදුන්වා දුන්නේ ඔය වාහනෙන්නේ ඉස්සෙලම බන්...
අනික ගැසොලීන් ඇන්ජින් විත් ඩීසල් ඇන්ජින් සවුන්ඩ් අන්ඩ් වෛබ්රේශන් කියන ටෙක්නොලොජි එක....

ඕක බලන්න AMW එකට යන එවුන්ට වතුර බාල්දියක් දෙනවද එතනින් නැත්තම් අරන් යන්න ඕනද?![]()
රත්තරං;20903872 said:ෆ්ලඩ් කූලින් ඇන්ඩ් රේන් ලෙග් වොශ් සිස්ටම් එක අදුන්වා දුන්නේ ඔය වාහනෙන්නේ ඉස්සෙලම බන්...
අනික ගැසොලීන් ඇන්ජින් විත් ඩීසල් ඇන්ජින් සවුන්ඩ් අන්ඩ් වෛබ්රේශන් කියන ටෙක්නොලොජි එක....



රත්තරං;20903985 said:බලන්න යන උන්ටනම් දන්නේ නෑ. ගන්න උන්ටනම් ගෝල්ඩ් ෆිශ්ලා දෙන්නෙක් දෙනවා දාන්න
![]()





අවුරුදු 35 කට විතර පස්සෙත් මෙලෝ රෙපෙයාර් එකක් නැතුව තවම යක්කුවගේ දුවනවා
ඒවා ගැනත් පොඩ්ඩක් දාපන් පුලුවන්නම් kohen giyath kelawara wenne Kwid eken ne.. ekai math bluebird eka wenuwata Kwid kiyala denme.. views 5000 penala.. bluebird kiwwa nam views 1000k wath na![]()

