ජපන් ජොබ් ගැන දන්න අය එන්න

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මචන්ලා, ඒ ලෙවල් පාස් කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා මුන් දෙන්න මෙහෙ හිටියොත් කාලකන්නි වෙනවා කොල්ලොත් එක්ක රස්තියාදු ගහනවා. මම කිව්වා ජපන් යවන සීන් එකක් තියනවා හොයල බලහන් කියල ඒත් උන්ට ඒවා හොයන්න ගානක් නෑ.:angry: මුන් දෙන්නා කොහෙට හරි පටවල දාන්න ඕනේ
    මේ ගැන විස්තර දන්න කෙනෙක් කියන්න AG OFFICE එකෙන් විස්තර ගන්න පුලුවන්ද?

    ස්තුතියි!
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඔව් ඔව්
    9 වෙනිදා ගෙවල් ගිනි තියන්න කලින්නම් පොහොට්ටුවෙ සාමාජිකයන්ට ප්‍රමුකත්වය දුන්නා දන්නම් කොහොමද දන්නෙ නෑ
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔව් ඔව්
    9 වෙනිදා ගෙවල් ගිනි තියන්න කලින්නම් පොහොට්ටුවෙ සාමාජිකයන්ට ප්‍රමුකත්වය දුන්නා දන්නම් කොහොමද දන්නෙ නෑ
    දැන් පරක්කුද මචෝ.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,093
    113
    https://www.slfea.lk/images/gallery/IRO/NewJapanApplication.pdf

    283918367_170191162090722_3136235978890870619_n-jpg.172669
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මචන්ලා, ඒ ලෙවල් පාස් කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා මුන් දෙන්න මෙහෙ හිටියොත් කාලකන්නි වෙනවා කොල්ලොත් එක්ක රස්තියාදු ගහනවා. මම කිව්වා ජපන් යවන සීන් එකක් තියනවා හොයල බලහන් කියල ඒත් උන්ට ඒවා හොයන්න ගානක් නෑ.:angry: මුන් දෙන්නා කොහෙට හරි පටවල දාන්න ඕනේ
    මේ ගැන විස්තර දන්න කෙනෙක් කියන්න AG OFFICE එකෙන් විස්තර ගන්න පුලුවන්ද?

    ස්තුතියි!
    ජපන් පුලුවන් වෙන්න ඕන
     
    • Love
    • Like
    Reactions: B.Chat and Any.key

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Student visa
    Trainee visa
    SSW visa
    දැනට මේ කැටගරි තුන යටතේ තමයි හුගක් අය ජපන් යන්නේ.
    Student visa යනව නම් ලංකාවේ මාස හතරක් වගේ ජපන් ඉගෙන ගන්න ඕන. ඒ අතරේ ජපන් ඉස්කෝල වලින් interview කරනව. ඒ interview වලින් select උනොත් documents හදල visa process වෙන්න මාස තුනක් විතර යනවා. Visa process වෙන අතරේ ජපන් එම්බසි එකෙන් කෝල් එකකුත් එනව අදාල applicant ට. ඒ කෝල් (රෙකෝඩින් එකක්) එකටත් හරියට උත්තර දෙන්න ඕන. කොහොම උනත් විසා එනකල් ෂුවර් නෑ. ඊට පස්සේ ජපන් ගිහින් ඉගෙන ගන්න ඕන. එහෙම ඉගෙන ගන්න අතරේ තමයි පාට් ටයිම් ජොබ් එකක් කරන්න තියෙන්නේ. අවුලක් දාගන්නෙ නැතුව ඉගෙන ගන්න එක කම්ප්ලීට් කරනව නම් work visa ගන්න පුළුවන්. දැන් නම් ලක්ෂ 30 වගේ යනවා. හැබැයි ජපන් යන්න හොදම වීසා එක මේකලු.

    Trainee visa එකෙන් ජපන් යන්න ලංකාවේදි ජපන් භාෂාව කරන එක අනිවාර්‍ය නෑ. ඒත් භාෂාව දැනගෙන යනව නම් වාසියි, හොද ජොබ් එකක් සෙට් කර ගන්න පුලුවන්. ජපානේ ජොබ් එකකට ස්කිල් එකක් හදා ගන්න පදනම උඩ වගේ ජපානෙට යනව කියල තමයි මේ වීස එකෙන් අදහස් වෙන්නේ.
    මේ විසා එකෙන් අවුරුදු තුනකට වගෙ තමයි විසා එක ලැබෙන්නේ. ඒත් වැඩ කරන තැනත් එක්ක කතා කරලා තව අවුරුදු දෙකකට වීසා එක දික් කර ගන්න පුලුවන්. මේ trainee visa එකෙන් පස්සේ කාලෙක ssw visa එකට මාරු වෙන්නත් පුලුවන්. ඒකට එක්සෑම් කරන්න ඕන ඉතින්. මේ වීසා එකෙන් යන කෙනෙකුට සාමාන්‍යයෙන් ජපන් එන් ලක්ෂ 140-160 අතට සැලරියක් තමයිලු ගන්න පුලුවන්. මේ හේතුව නිසා trainee visa ගියපු කොල්ලො ජපානෙදි පනිනව/ හොර වැඩ කරනව ( තමන් කරන්න යන ජොබ් එකට අමතරව තව ජොබ් කරනව වගේ) කියල, ගෑණු අයට තමයිලු මේ කැටගරියෙන් වීසා ලොකුවට issue කරන්නේ. ලක්ෂ දහයක් වගේ යනවා.

    SSW, specified skill worker කියන්නේ මේ අවුරුද්දේ මුල ඉදල ජපානට යන්න introduce කරපු අළුත් වීසා එකක්. මට මතක විදියට මේ වීසා එකෙන් රට යන්න නම් ජපන් භාෂාවේ N4 level pass වෙන්න ඕන. ඒකත් jplt exam එක. උඩ දෙකට නම් nat exam එක කරලත් යන්න පුලුවන් නේ. මේකට එහෙම බෑ. මේ වීසා එකෙන් මොකක් හරි ජොබ් කැටගරි එකකට ( දැනට ලංකාවට දීලා තියෙන්නේ care giver and food services දෙක විතරයි) ස්කිල් එක හදල තමයි ජපානෙට යවන්නේ. මුලින් වීසා එක දෙන්නේ අවුරුදු පහකට. ඒක තව අවුරුදු පහකට වගේ දික් කරගෙන දිගට ඉන්න පුලුවන්. අවුරුදු දහයක් අවසානෙදි ජාපනේ pr එකටත් ඇප්ලයි කරන්න පුලුවන්ලු. සාමාන්‍යයෙන් එන් ලක්ෂ 180-240 සැලරියක් ගන්න පුළුවන්. රජයෙනුත් යවනවා. තව අංශු මාරසිංහගේ නාවල තියෙනව පොට් එකක්. ඒකෙනුත් යවනවා. ලක්ශ දහයක් වගේ යනවා. අංශු මාරසිංහගේ පොට් එකෙන් යන අයට boc එකෙන් ලෝන් facility දෙන්නත් ‍යනවලු.

    මට ජපන් යවන ඒජන්සියක් නෑ. මං මේ ගැන දන්නේ මගේ කසින් මල්ලි කෙනෙක්වත් රට යවන්න ඕනකමට ජපන් වීසා ගැන විස්තර හොයපු නිසා.
    Hope this helps.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මේක මාත් fb දැක්ක පරණ එකක් කියල තිබුන කෙනෙක්. මන් බලන්නම්
    එළ මචන්
    ahala balapan kokatath. politics aul nisa owa kal yanna athi man hithanne
    එළ මචන්
    Koreath yawanawa..
    ekath balanna
    එළ මචන්

    ජපන් පුලුවන් වෙන්න ඕන
    එළ මචන්

    https://fb.watch/doz7eETY-4/meke registation nam iwarai , eth me youth ekema sub ekak , balanna hoyala
    මේකේ කමෙන්ට් ටික :rolleyes:
    එළ මචන්

    Student visa
    Trainee visa
    SSW visa
    දැනට මේ කැටගරි තුන යටතේ තමයි හුගක් අය ජපන් යන්නේ.
    Student visa යනව නම් ලංකාවේ මාස හතරක් වගේ ජපන් ඉගෙන ගන්න ඕන. ඒ අතරේ ජපන් ඉස්කෝල වලින් interview කරනව. ඒ interview වලින් select උනොත් documents හදල visa process වෙන්න මාස තුනක් විතර යනවා. Visa process වෙන අතරේ ජපන් එම්බසි එකෙන් කෝල් එකකුත් එනව අදාල applicant ට. ඒ කෝල් (රෙකෝඩින් එකක්) එකටත් හරියට උත්තර දෙන්න ඕන. කොහොම උනත් විසා එනකල් ෂුවර් නෑ. ඊට පස්සේ ජපන් ගිහින් ඉගෙන ගන්න ඕන. එහෙම ඉගෙන ගන්න අතරේ තමයි පාට් ටයිම් ජොබ් එකක් කරන්න තියෙන්නේ. අවුලක් දාගන්නෙ නැතුව ඉගෙන ගන්න එක කම්ප්ලීට් කරනව නම් work visa ගන්න පුළුවන්. දැන් නම් ලක්ෂ 30 වගේ යනවා. හැබැයි ජපන් යන්න හොදම වීසා එක මේකලු.

    Trainee visa එකෙන් ජපන් යන්න ලංකාවේදි ජපන් භාෂාව කරන එක අනිවාර්‍ය නෑ. ඒත් භාෂාව දැනගෙන යනව නම් වාසියි, හොද ජොබ් එකක් සෙට් කර ගන්න පුලුවන්. ජපානේ ජොබ් එකකට ස්කිල් එකක් හදා ගන්න පදනම උඩ වගේ ජපානෙට යනව කියල තමයි මේ වීස එකෙන් අදහස් වෙන්නේ.
    මේ විසා එකෙන් අවුරුදු තුනකට වගෙ තමයි විසා එක ලැබෙන්නේ. ඒත් වැඩ කරන තැනත් එක්ක කතා කරලා තව අවුරුදු දෙකකට වීසා එක දික් කර ගන්න පුලුවන්. මේ trainee visa එකෙන් පස්සේ කාලෙක ssw visa එකට මාරු වෙන්නත් පුලුවන්. ඒකට එක්සෑම් කරන්න ඕන ඉතින්. මේ වීසා එකෙන් යන කෙනෙකුට සාමාන්‍යයෙන් ජපන් එන් ලක්ෂ 140-160 අතට සැලරියක් තමයිලු ගන්න පුලුවන්. මේ හේතුව නිසා trainee visa ගියපු කොල්ලො ජපානෙදි පනිනව/ හොර වැඩ කරනව ( තමන් කරන්න යන ජොබ් එකට අමතරව තව ජොබ් කරනව වගේ) කියල, ගෑණු අයට තමයිලු මේ කැටගරියෙන් වීසා ලොකුවට issue කරන්නේ. ලක්ෂ දහයක් වගේ යනවා.

    SSW, specified skill worker කියන්නේ මේ අවුරුද්දේ මුල ඉදල ජපානට යන්න introduce කරපු අළුත් වීසා එකක්. මට මතක විදියට මේ වීසා එකෙන් රට යන්න නම් ජපන් භාෂාවේ N4 level pass වෙන්න ඕන. ඒකත් jplt exam එක. උඩ දෙකට නම් nat exam එක කරලත් යන්න පුලුවන් නේ. මේකට එහෙම බෑ. මේ වීසා එකෙන් මොකක් හරි ජොබ් කැටගරි එකකට ( දැනට ලංකාවට දීලා තියෙන්නේ care giver and food services දෙක විතරයි) ස්කිල් එක හදල තමයි ජපානෙට යවන්නේ. මුලින් වීසා එක දෙන්නේ අවුරුදු පහකට. ඒක තව අවුරුදු පහකට වගේ දික් කරගෙන දිගට ඉන්න පුලුවන්. අවුරුදු දහයක් අවසානෙදි ජාපනේ pr එකටත් ඇප්ලයි කරන්න පුලුවන්ලු. සාමාන්‍යයෙන් එන් ලක්ෂ 180-240 සැලරියක් ගන්න පුළුවන්. රජයෙනුත් යවනවා. තව අංශු මාරසිංහගේ නාවල තියෙනව පොට් එකක්. ඒකෙනුත් යවනවා. ලක්ශ දහයක් වගේ යනවා. අංශු මාරසිංහගේ පොට් එකෙන් යන අයට boc එකෙන් ලෝන් facility දෙන්නත් ‍යනවලු.

    මට ජපන් යවන ඒජන්සියක් නෑ. මං මේ ගැන දන්නේ මගේ කසින් මල්ලි කෙනෙක්වත් රට යවන්න ඕනකමට ජපන් වීසා ගැන විස්තර හොයපු නිසා.
    Hope this helps.
    අඩේ පට්ට තැන්ක්ස් විස්තර ටිකට
    එළ මචන්
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Loku Job (Degree Level) ekak try nam N2 or N1 must :yes: (slbfe natha..apa wisin set kara gatha yuthuya.)
    Podi Job (Skilled Level) ekak try nam N5 or N4 must :yes:

    Podi Job ehekta gihin Loku ehekta yanna blanwa nam baya wenna epa N5 karala yanna ehe N2 or N1 goda daganna pluwan (ehema karapu aya innwa...unanduwa matha tamai)...wade kiyanne salakiya yuthu kalayak yanwa & exp wala awlak enna puluwan :rolleyes:
    Eka shp karaganna puluwan nam gode goda...Jaya wewa :D

    ටැටූ ගහලා තියෙනවා නම් ජපන් ජොබ් අමතක කරපන්
    Ow sorry tamai :sorry:
    ------ Post added on Jun 10, 2022 at 8:14 PM
     
    Last edited:
    • Love
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ටැටූ ගහලා තියෙනවා නම් ජපන් ජොබ් අමතක කරපන්
    මුන් දෙන්න තාම ටැටූනම් ගහල නෑ, තව හිටියොත් ෂුවර් නෑ
    ජපන් job නම් ආණ්ඩුව හරහ යන්න ක්‍රමයක් තියනවා.

    මෙකේ බලන්න
    http://www.slbfe.lk/
    එළ මචන්
    Loku Job (Degree Level) ekak try nam N2 or N1 must :yes:
    Podi Job (Skilled Level) ekak try nam N5 or N4 must :yes:

    Podi Job ehekta gihin Loku ehekta yanna blanwa nam baya wenna epa N5 karala yanna ehe N2 or N1 goda daganna pluwan (ehema karapu aya innwa...unanduwa matha tamai)...wade kiyanne salakiya yuthu kalayak yanwa & exp wala awlak enna puluwan :rolleyes:
    Eka shp karaganna puluwan nam gode goda...Jaya wewa :D

    Ow sorry tamai :sorry:
    ------ Post added on Jun 10, 2022 at 8:14 PM
    එළ මචන්.
    ජය වේවා