මචන්ලා, ඒ ලෙවල් පාස් කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා මුන් දෙන්න මෙහෙ හිටියොත් කාලකන්නි වෙනවා කොල්ලොත් එක්ක රස්තියාදු ගහනවා. මම කිව්වා ජපන් යවන සීන් එකක් තියනවා හොයල බලහන් කියල ඒත් උන්ට ඒවා හොයන්න ගානක් නෑ.
මුන් දෙන්නා කොහෙට හරි පටවල දාන්න ඕනේ
මේ ගැන විස්තර දන්න කෙනෙක් කියන්න AG OFFICE එකෙන් විස්තර ගන්න පුලුවන්ද?
ස්තුතියි!
මුන් දෙන්නා කොහෙට හරි පටවල දාන්න ඕනේමේ ගැන විස්තර දන්න කෙනෙක් කියන්න AG OFFICE එකෙන් විස්තර ගන්න පුලුවන්ද?
ස්තුතියි!

(slbfe natha..apa wisin set kara gatha yuthuya.)

