තොත්ත බබා;13194886 said:මචන් , මම ගාව තියෙන්නෙ ජේඩ් එකක්, මේහෙ Temp මීටරේ 3-4 km ගිය ගමන් මම ඔය පින්තූරෙ පෙන්නල තියෙන තැනට එනව, මැක්ස් ලෙවෙල් එකට ( රතු කෑල්ලට ) යන්නෙ නෑ. ඇයි එහෙම වෙන්නෙ. ඒ හැටිද ? ලෙඩක් ද ?
![]()


රත්තරන් මහත්තයො මට කිව්වෙ නෑනේ ඈයි මෙ CD200 එක පිස්සු හු** ගානක් වෙන්නෙ කියලා?[/SIZE]

බොහොම ස්තුතියි යාලු.......වෙලාවකට 200 ගනන් අහුවහම සද මෝල් වෙනවා......අපේ පෑත්තෙ 112 ක් තියනවා මිනිහා ඒක 3ක් කියනවා.මන් බෑලුවා යකො හොනට් ජේඩ් මීට වෑඩිය අඩු නිසා හෙතුව මොකක්ද කියලා....ඔන්න් රෙපකුත් දුන්නා.....මචන් CD200 එක හැදුවේ UK, America, South Africa, Pakistan සහ Europe වලට. අඩුම තරමේ ජපානයෙවත් නැහැ CD200 එක.
ඕක ලංකාවට ගෙනාවේ brand new. ගත්ත ඔක්කමත් ගත්තේ brand new.ඒ කලේ තිබ්බ පට්ටම බයික් එක තමයි CD200 කියන්නේ.
ගොඩක් CD125 එකේ අපු ලෙඩ මේකේ සහ CD185 එකේ අවේ නැහැ. එක හින්ද තමයි ගොඩක් උන CD200 එකට ලොකු තැනක් දුන්නේ.අනික මේකේ අවේ CDI එකක්.මගින්ටෝ එකට වඩා හොඳට වැඩ කරන හින්දත්, තෙල් වැඩ කරපු හින්දත් මේක ජනප්රිය උන......
අදටත් ඉතින් ඒ තැන CD200 එකට තියනවා.එක හින්ද තමයි ඔච්චර ගණන කියන්නේ බයික් එකට.
හොඳටම තියන 1st owner CD200 එකක් තියන එකෙගෙන් අහපන්කෝ ඔකේ තරම. ඕන කන්දක් ඇති තරම් බරදාළ ගියත් අදිනවා.අනික කිසිම දැගලීමක් හෝ වැනීමක් නැතිව උපරිම වේගයෙන් යන්න පුළුවන්.
තව විස්තර.....
ඔන්න රත්තරං වෙනුවෙන් මම උත්තර දුන්න.....!![]()
මේකනේ මචන් jade, hornet වගේ ඒවා කෑලි ගෙන්න fix කරන හින්ද tax වලට අහුවෙන්නේ නැති හින්ද තමයි ඔය ගණන අඩු. CD200 වගේ ඒවා tax ගෙවෙලා ඒ දවස වල හිටපු අය අමාරුවෙන් තමයි ගත්තේ.....බොහොම ස්තුතියි යාලු.......වෙලාවකට 200 ගනන් අහුවහම සද මෝල් වෙනවා......අපේ පෑත්තෙ 112 ක් තියනවා මිනිහා ඒක 3ක් කියනවා.මන් බෑලුවා යකො හොනට් ජේඩ් මීට වෑඩිය අඩු නිසා හෙතුව මොකක්ද කියලා....ඔන්න් රෙපකුත් දුන්නා.....
