ජපනුන්ගේ මරණයේ විද්‍යාගාරය

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ත්‍රෙඩ් දාන එක නවත්වලා දාන්න කියලා හිතාගෙන හිටියේ.පස්සේ අපේ එකෙක් කියපු නිසාම වැඩේට බැස්සේ.

    සුපිරි මචන්.ඇත්තටම උඹ මේවා දන එක නැවැත්තුව නේ ඊයේ. බොහොම ස්තුතියි මගේ වචනෙට අයෙත් අපි හැමටම මේ වගේ වැදගත් ලිපි ලියල දානවට. ඔය එක එක ඉරිසියා කාර බල්ලෝ උඹේ ත්‍රෙඩ් කන්න හදනකොට අපි ඒවා නොදැක්ක වගේ ඉම්මු..

    වෙනද වගේම සුපිරි ත්‍රෙඩ් එකක්.. මම දැනන් හිටියේ නැනේ බන් ජප්පෝ මේ තරම්ම දරුණු වැඩ කරා කියල. මුන් නාසි කරයෝට වඩා දරුණු ඒවා නේද කරලා තියෙන්නේ. මුන් මේ හදපු ජාතියේ ලෙඩ බෝම්ඹ දැම්මනම් ලෝකෙටම කෙල වෙනවා. වෙලාවට ඇමරිකාව මුන්ට න්‍යාස්ටික බෝම්ඹ දැම්මේ. දැන් නම් එකේ වැරද්දක් පෙන්නේ නැ. මේ වගේ ඒවා ලෝකෙන් වසම් කරලා තියන එක හරි නැ. මිනිස්සු මේවා ගැන දැනුවත් කරන්න ඕන..

    අපහු සුපිරි ත්‍රෙඩ් එකක් දෙන්න අපිට මෙවෙනීම...
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    වැදගත් ලිපියක් මචං... ජපන්නු කියන්නෙ ඇත්තටම දරුණු ජාතියක්... පහු කාලීනව ඇති වුන දේවල් නිසා සන්සුන් වෙලා ඉන්නවා දැන්... මේ සම්බන්ධව චිත්‍රපටයක් මම බලලා තියෙනවා... The Men Behind the Sun .. පුලුවන් අය බලන්න... :D

    thanks මචන්. දැන් දැම්ම ඩවුන් වෙන්න.. +11
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මටනං කරකැවිල්ල වගේ....
    උබේ නූල් ඔක්කොම කියවනවා., මාර ඉන්ටෙරෙස්ටින්ග්...

    උඹල වගේ නෙවේ.. මුගේ නුල් වලටත් කෙලින්න බලන්න ඉන්න ඇයෝත් ඉන්නවා.
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඇත්තටම උඹ මේවා දන එක නැවැත්තුව නේ ඊයේ. බොහොම ස්තුතියි මගේ වචනෙට අයෙත් අපි හැමටම මේ වගේ වැදගත් ලිපි ලියල දානවට. ඔය එක එක ඉරිසියා කාර බල්ලෝ උඹේ ත්‍රෙඩ් කන්න හදනකොට අපි ඒවා නොදැක්ක වගේ ඉම්මු..

    මම දැනන් හිටියේ නැනේ බන් ජප්පෝ මේ තරම්ම දරුණු වැඩ කරා කියල. මුන් නාසි කරයෝට වඩා දරුණු ඒවා නේද කරලා තියෙන්නේ. මුන් මේ හදපු ජාතියේ ලෙඩ බෝම්ඹ දැම්මනම් ලෝකෙටම කෙල වෙනවා. වෙලාවට ඇමරිකාව මුන්ට න්‍යාස්ටික බෝම්ඹ දැම්මේ. දැන් නම් එකේ වැරද්දක් පෙන්නේ නැ. මේ වගේ ඒවා ලෝකෙන් වසම් කරලා තියන එක හරි නැ. මිනිස්සු මේවා ගැන දැනුවත් කරන්න ඕන..

    අපහු සුපිරි ත්‍රෙඩ් එකක් දෙන්න අපිට මෙවෙනීම...


    වෙනදා වගේම අර නිවටයට රිදිලා.13වෙනිදා ඉදලා තමයි ඔය අලුත් ටැග් දෙක වැටෙන්න පටන් ගත්තේ.ඇහේ කටු අනිනවා වගේ ඇති මගේ ත්‍රෙඩ් එකක් දැක්කම ඌට.


    ඔව්,නාසින්ට හපන් ජපන්නු කියලා හිතෙනවා චීනුන්ට ,කොරියානුවන්ට කරපු අපරාධ එක්ක බලද්දී.මුන්ට අහුවෙච්ච මිත්‍ර හමුදාවල යුද සිරකරුවෝ ඔක්කොම යුද්ධේ ඉවර වේගෙන එනකොට වෙඩි තියලා මැරුවලු.මුන් ප්ලෑන් කලා වගේ ඇමෙරිකාවට ගැහුවා නම් යැංකියෝ කොහොම සලකයිද මුන්ට එහෙනම්.


    බලමුකෝ ,ඉදලා හිටලා ත්‍රෙඩ් එකක් දෙකක් දාන්න කියලා හිතාගෙන ආයෙත් ආවේ.දවස ගානේ දානකොට අරූට පපුවේ අමාරුවත් හැදෙයි වෛරය වැඩිවෙලා :lol:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    හොදම කෑල්ල ලෝකට ධර්මය දේශනා කරන පාහර අමෙරිකානු රජයේ නිරුවතයි!!!



    මෙහෙම කරන කාළකන්නි තමා මානව හිමිකම් ගැන *ක උඩ තියං කෑගහන්නේ!:growl:

    මහින්ද හිටියනන් යූ ඇන් පී කාරයන්ට ඕක තමයි වෙන්නෙ...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,612
    113
    Ane Hapoi. diyunui kiyana hama ratakama atheethaya amanushikai. e athin balanakota lankawa swargarajayatath wadiya watinawa ban. lankawe kawadawath Mehema thirisan weda wela ne. ape pinakata ban lankawe upanne ban. lankaweth issara weddu hitiya. namuth e uthumo minisun amata thiyala parikshana kale ne. mathkane king buddadasa sathuntath beheth Kala. Proud to be a Sri Lankan
     
    • Like
    Reactions: AnuradhaRa

    waligamaya

    Well-known member
  • වටිනා ලිපියක් මේ පිලිබදව මම දැනගෙන ගත්තේ අද. ජප්පෝ කොහොමත් බොහොම දරුණු ජාතියක්. නමුත් වුන දේවල් වලින් උන් හැදිලා තියනවා.
     

    AnuradhaRa

    Well-known member
  • when you look at the past and the future of warfare we wonder is it worth calling our selves HUMAN....

    මනුස්සයො මෙච්චර දරුණුද ?

    මනුස්සයෙක් වෙන්ඩ පිං කරන්ඩ ඕන කතාව බොරුවෙන්නෙ මේවයින්.. තිරසන්නුත් නොකරන අපරාධ..

    නිර්වින්දනය කරල කරන, අද කාලෙ ඔපරේෂන් එකක්වත් අපිට බලන්ඩ අමාරුයි.. :no:
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මම ත්‍රෙඩ් දානවට මේකේ ඉන්න එකෙකුට හොඳටම රිදිලා වගේ (tags) :lol::lol:

    යකෝ මිනිනිහෙක්ට කියවන්න පුළුවන්, වැදගත්, හොයාගන්න අමාරු හෝ කොහේ හරි තිබුණ ලිපියක් සෝස් ඒකත් එක්ක මේකේ දැම්මම ඒකට රිදෙන උනුත් ඉන්නවනේ.

    උඹ ඔය දේවල් තඹේකට ගණන් ගන්න එපා මචන්.
    උඹේ හිතට එකඟව උඹේ වැඩේ කරපන්.
    උඹ පට්ට ත්‍රෙඩ් ටිකක් දැම්මා.ගොඩක් නොදැන හිටපුවා දැනගත්තේ ඒ ලිපි වලින්
    මම මේ දවස් වල වැඩිපුරම කිරියට එන්නෙත් මේ දවස් ටිකේම වගේ ගොඩක් අය වැදගත් ලිපි දාලා තිබුණ නිසා
     

    waligamaya

    Well-known member
  • යකෝ මිනිනිහෙක්ට කියවන්න පුළුවන්, වැදගත්, හොයාගන්න අමාරු හෝ කොහේ හරි තිබුණ ලිපියක් සෝස් ඒකත් එක්ක මේකේ දැම්මම ඒකට රිදෙන උනුත් ඉන්නවනේ.

    උඹ ඔය දේවල් තඹේකට ගණන් ගන්න එපා මචන්.
    උඹේ හිතට එකඟව උඹේ වැඩේ කරපන්.
    උඹ පට්ට ත්‍රෙඩ් ටිකක් දැම්මා.ගොඩක් නොදැන හිටපුවා දැනගත්තේ ඒ ලිපි වලින්
    මම මේ දවස් වල වැඩිපුරම කිරියට එන්නෙත් මේ දවස් ටිකේම වගේ ගොඩක් අය වැදගත් ලිපි දාලා තිබුණ නිසා

    :yes::yes:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ජපනුන්ට බෝම්බ දැම්ම එක ගැන මගේ තිබ්බේ පුදුම කණගාටුවක්, මේක කියවල ඉවර උනාම එක සැහෙන අඩුවෙලා ගියා.:( මටනම් පෙනෙන්නේ බෝම්බයට වඩා 1000 ගුණයක් සක්කිලි වැඩ මුන් කරලා තියෙන්නේ:growl:

    Rep +
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    යකෝ මිනිනිහෙක්ට කියවන්න පුළුවන්, වැදගත්, හොයාගන්න අමාරු හෝ කොහේ හරි තිබුණ ලිපියක් සෝස් ඒකත් එක්ක මේකේ දැම්මම ඒකට රිදෙන උනුත් ඉන්නවනේ.

    අපේ එකෙක් කියපු නිසාමයි ආයෙත් මොනහරි දාන්න කියලා හිතුවේ.නැත්නම් මට එපා වෙලා හිටියේ.මේවා දැම්මා කියලා මට ලැබෙන දෙයක් නම් නෑ.ඒත් එපා වෙනවා බන් මේ සක්කිලි වැඩ නිසා.
     

    ThunderBird93

    Member
    Nov 2, 2015
    216
    20
    0
    kandy
    ජපනු කියන්නේ මහා කාලකන්ණි ගොඩක්නේ. මුන්ට මේවා පරම්පරා ගානක් යනකන් සහගහනවා. :(
    ජපන් කාලකන්ණි විද්‍යාත්මක පරීක්ෂණ කොරලා තියෙන විදිහ දැක්කම ජපන් වාහනයක් වත් ගන්න හිතෙන්නේ නෑ සිංහලු