ඇත්තටම උඹ මේවා දන එක නැවැත්තුව නේ ඊයේ. බොහොම ස්තුතියි මගේ වචනෙට අයෙත් අපි හැමටම මේ වගේ වැදගත් ලිපි ලියල දානවට. ඔය එක එක ඉරිසියා කාර බල්ලෝ උඹේ ත්‍රෙඩ් කන්න හදනකොට අපි ඒවා නොදැක්ක වගේ ඉම්මු..
මම දැනන් හිටියේ නැනේ බන් ජප්පෝ මේ තරම්ම දරුණු වැඩ කරා කියල. මුන් නාසි කරයෝට වඩා දරුණු ඒවා නේද කරලා තියෙන්නේ. මුන් මේ හදපු ජාතියේ ලෙඩ බෝම්ඹ දැම්මනම් ලෝකෙටම කෙල වෙනවා. වෙලාවට ඇමරිකාව මුන්ට න්‍යාස්ටික බෝම්ඹ දැම්මේ. දැන් නම් එකේ වැරද්දක් පෙන්නේ නැ. මේ වගේ ඒවා ලෝකෙන් වසම් කරලා තියන එක හරි නැ. මිනිස්සු මේවා ගැන දැනුවත් කරන්න ඕන..
අපහු සුපිරි ත්‍රෙඩ් එකක් දෙන්න අපිට මෙවෙනීම...
වෙනදා වගේම අර නිවටයට රිදිලා.13වෙනිදා ඉදලා තමයි ඔය අලුත් ටැග් දෙක වැටෙන්න පටන් ගත්තේ.ඇහේ කටු අනිනවා වගේ ඇති මගේ ත්‍රෙඩ් එකක් දැක්කම ඌට.
ඔව්,නාසින්ට හපන් ජපන්නු කියලා හිතෙනවා චීනුන්ට ,කොරියානුවන්ට කරපු අපරාධ එක්ක බලද්දී.මුන්ට අහුවෙච්ච මිත්‍ර හමුදාවල යුද සිරකරුවෝ ඔක්කොම යුද්ධේ ඉවර වේගෙන එනකොට වෙඩි තියලා මැරුවලු.මුන් ප්ලෑන් කලා වගේ ඇමෙරිකාවට ගැහුවා නම් යැංකියෝ කොහොම සලකයිද මුන්ට එහෙනම්.
බලමුකෝ ,ඉදලා හිටලා ත්‍රෙඩ් එකක් දෙකක් දාන්න කියලා හිතාගෙන ආයෙත් ආවේ.දවස ගානේ දානකොට අරූට පපුවේ අමාරුවත් හැදෙයි වෛරය වැඩිවෙලා
