nagoya baitho nadda bn ibaraki thokiyo side eke num try karannum eth enna amaruine bn

අනේ කොල්ලනේ මන් ස්ටුඩන්ට් විසා ඇවිල්ල ඉන්නේ ජපානේ .
නගෝයා වල . වියදම සැරයි බන් . ලෝන් එකක් ගහල ආවේ ඒවාට ගෙවන්නත් ඕනේ . පින් සිද්ද වෙයි ඉන්න කවුරු හරි පාට් ටයිම් ජොබ් එකක් සෙට් කරලා දෙනවද .
නැත්නම් සෙට් කර ගන්න විදිය හරි ? ඉංග්ලිෂ් එහෙම හොදට පුළුවන් . ඒ පැත්තෙන් යන්න පුළුවන් එකක් උනත් අවුලක් නැහැ . ලොකු උදවුවක් ...