ජයලත් ජයවර්ධන මියයයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තමන්ට ඡන්දෙ දීපු මිනිස්සුන්ගේ ඡන්දෙට නියම වටිනකමක් දීපු කෙනෙක්..
    එක පැත්තකින් ඡන්ද අරගෙන, පක්ෂ මාරුකරපු කෙනෙක් නෙමෙයි..
    කොටියා කියලා ආණ්ඩුවෙ අය කෑගහනවා, ආණ්ඩු බලය තියාගෙන කොටියෙක් නම් ඇයි පියවර ගත්තෙ නැත්තෙ? අඩුම ගනනෙ පැමිනිල්ලක්, විභාගයක්වත් තියෙනවද? අර අසාද් සාලිට කරා වගේ..
    TNL එකේ වෛද්‍ය වැඩසටහන් හරිම වැදගත් විදියට කරා මෙතුමා..
    ඔබතුමා සමාදානයේ සැතපේවා!
    රිදිල,කොරපුව මතක නැ වගේ කොටින්ට නලා බෙදපුව එහෙම,තව කොටි මැරුණම ගහපු සෝක ප්‍රකාශ,මල් අරන් කොටින්ව බලන්ඩ ගියපුව,ගොඩක් දේවල් අමතක වෙලානේ.හැමෝටම කොටි කියන්නෙ නැ සීමිත ප්‍රමාණයකට විතරයි. හැබැයි මෙහෙමයි,කොටින්ගෙ පෙස්සම් ලොවපු උබල වගේ එවුන්ට ජයලත් කොටිය කියල පේන්නෙ නැ, මොකද ඔක්කොම එක බෝට්ටුවෙ උන්දලනේ.:confused::confused:
     
    • Like
    Reactions: niko111

    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    හිටියොත් හොදට හැදි...දෙවියොත් නමට වදි...(ප්‍රශ්නය තියෙන්නෙ බලය ලෑබුනු පසු සියලු දෙ අමතක විමයී)..දෙශපාලනය කරන කිසිම දොස්තර මහතෙකුටම මෙයට බෙහෙතක් හොයාගන්න බෑරි උනා තවම..

    ඩොක්ටර් ඔබට නිවන් සුව පතමි !...මන්ද ඔබ අතින් යම්කිසි හො ලෙඩෙක් සුවපත් උනු නිසා හා ඔබද මිනිසෙකු නිසාම පමනි..ඔබගෙ දෙශපාලන ජිවිතයට මට හදවතින් එකග විය නොහෑක,,

    100% true machan. :yes:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මැරුණම මොකුත් කියන්න හිතෙන්නේ නෑ. ඒත් මූ මල එක රටේ වසනාව .

    Rep 8+ from netlife008

    වැඩිදිනක් නොගිහින්, මේ සමගම මෙර්වින් සිල්වා, මාලක සිල්වා, මෛත්‍රිපාල සිරිසේන හා ධහම් සිරිසේනත් ගියානම්, රටේ වාසනාව ව්ඩිවෙනව.

    .
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මම බෞද්ධ භික්ෂූන්වහන්සේලාට නිග්‍රහ කරලා නැහැ. නිගණ්ඨයින්ට නිගන්ඨයින් කියා අමතනවා මිසක්. නිගණ්ඨයින්ට ස්වාමීන් කීවාට වැඩක් නැහැ. මොකද ඒක තීරණය වෙන්නේ අමතන පුද්ගලයා අනුව නිසා. මට නම් නිගණ්ඨයින් ස්වාමීන් වෙන්නේ නැහැ. බෞද්ධ භික්ෂූන් නම් ස්වාමීන් වහන්සේලා වෙනවා.

    තෝ ඔය අබුතයෙන් ගැරහුම් කරණ ස්වාමින් වහන්සේලා නිරුවත්ව සිටගෙන ඉන්නවා දැක තිබේද?
    ඇයි උබේ නිඝන්ට ආගම අදහපු, ලගදී මියගිය මාමා (late P.A.D.P.K. Sanjeeva).

    නිකම් මිනිහෝ පවු පුරවගන්න එපා. ඒ ස්වාමින් වහන්සේලා උබට මොකද කරේ. අඩුගානේ තොපි වගේ උන්ට කියලා දෙන්න තැත් කරන්න ඇති, නිඝන්ට ආගම අදහලා වැඩක් නැහැ කියලා.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    හිටියොත් හොදට හැදි...දෙවියොත් නමට වදි...(ප්‍රශ්නය තියෙන්නෙ බලය ලෑබුනු පසු සියලු දෙ අමතක විමයී)..දෙශපාලනය කරන කිසිම දොස්තර මහතෙකුටම මෙයට බෙහෙතක් හොයාගන්න බෑරි උනා තවම..

    ඩොක්ටර් ඔබට නිවන් සුව පතමි !...මන්ද ඔබ අතින් යම්කිසි හො ලෙඩෙක් සුවපත් උනු නිසා හා ඔබද මිනිසෙකු නිසාම පමනි..ඔබගෙ දෙශපාලන ජිවිතයට මට හදවතින් එකග විය නොහෑක,,

    මෙවැනි උන්ට, තවත් ඉන්නවා, මර්වින් අප්පුහාමි, බලය හම්බවුනා කියන්නේ වදුරන්ට දැලිපිහිය ලැබුනා වගේ කියලා.

    .
     
    clorex

    Member
    Nov 13, 2012
    227
    18
    0
    මොනව වුණත් වෛද්‍ය වෘත්තිකයෙක් නිසා මම මූ කියන්නේ නෑ. නමුත් ඔහු කොටින් සමග විරු සමරු උත්සව වලට අර පීචං පචබාහුවා සමග ගිය ඡායාරූප ඕනෑ තරම් ඇත. මෙතුමා රටට ඖනෑ තරම් ද්‍රෝහීකම් කර ඇත. එනිසා නිවන් සැප හෝ මොක් සුව නොපතමි. මිනීමරුවෙකුට,දූෂකයෙකුට එසේ පැතිය හැකි මුත් මගේ හෘදය සාක්ෂියට එකග ව රටට ද්‍රෝහී වන්නනන්නට එසේ පැතිය නොහැක.

    වෛද්‍යවරයෙකු මිය යාම ගැන කණගාටුවෙමි.

    Ethakota kimbulo. namal R ekka ltte diasporawa UK wala gatta pictures...ewwa dakke nadda... :D:D:D:D
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ඉන්නකම් කොටින්ට කඩේ ගියා. මේක දැකලවත් අනික් දේශපාලඥයොත් තමනුත් මැරෙන බව මතක් කරගෙන ජීවත්වෙනවා නම් හොරකම් කොච්චර අඩුවෙයිද.

    \නමුත් ඔහු කොටින් සමග විරු සමරු උත්සව වලට අර පීචං පචබාහුවා සමග ගිය ඡායාරූප ඕනෑ තරම් ඇත. මෙතුමා රටට ඖනෑ තරම් ද්‍රෝහීකම් කර ඇත. එනිසා නිවන් සැප හෝ මොක් සුව නොපතමි. මිනීමරුවෙකුට,දූෂකයෙකුට එසේ පැතිය හැකි මුත් මගේ හෘදය සාක්ෂියට එකග ව රටට ද්‍රෝහී වන්නනන්නට එසේ පැතිය නොහැක.

    .

    :yes::yes::yes::yes::yes::yes:
    RIP
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Rep 8+ from netlife008

    වැඩිදිනක් නොගිහින්, මේ සමගම මෙර්වින් සිල්වා, මාලක සිල්වා, මෛත්‍රිපාල සිරිසේන හා ධහම් සිරිසේනත් ගියානම්, රටේ වාසනාව ව්ඩිවෙනව.

    .

    reputation_neg.gif
    තොගේ Rep 8+ මෙන්න -7 .පුක දීපන් පොන්නය පිටකොටුවට ග&#

    මේසමගම දුමින්ද සිල්වාවත්, හිරුනිකා බේබිත්, ජයලත් හා පොනිලුත්, උන්වගෙ සක්කිලි සමාදන්වෙන මොඩයොත් එක්වේවා.

    .
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    තෝ ඔය අබුතයෙන් ගැරහුම් කරණ ස්වාමින් වහන්සේලා නිරුවත්ව සිටගෙන ඉන්නවා දැක තිබේද?
    ඇයි උබේ නිඝන්ට ආගම අදහපු, ලගදී මියගිය මාමා (late P.A.D.P.K. Sanjeeva).

    නිකම් මිනිහෝ පවු පුරවගන්න එපා. ඒ ස්වාමින් වහන්සේලා උබට මොකද කරේ. අඩුගානේ තොපි වගේ උන්ට කියලා දෙන්න තැත් කරන්න ඇති, නිඝන්ට ආගම අදහලා වැඩක් නැහැ කියලා.

    :lol:: මම උඹට කීපාරක් කීවද නිගණ්ඨ ශ්‍රාවකයො. අපි බෞද්ධ. උඹනෙ නිගණ්ඨයො නිරුවතින් සිටගෙන ඉන්නකොට පිරිසිදු කිරීම් කරන්නෙ. අපි නම් දන්නෙ නැහැ ඕවා :D . උඹෙ හිතේ මෛත්‍රිය බේරෙනවා පුටේ. මැරුණු මිනිස්සු ඇදගෙන පලිය ගහන්න හදන හැටි දැක්කාම මෙතන ඉන්න කාටත් පේනවා ඒක. :rofl: ඇයි නිගණ්ඨයො උගන්වන්නෙ වෛරයෙන් වෛරය පිරිමැහේ කියලනෙ. අපිට නම් බුද්ධාගමේ උගන්වන්නේ වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියලා. අසපු නිගණ්ඨයොන්ගෙ සරණම තමයි ඉතින් උඹලට.ඒ.. උඹ හරිම ලාමකයි බන්. ඕනෙ එකකට මැරුණු මනුස්සයා ඇදලා ගන්නව. අඩු ගානෙ උඹ දැකලවත් නැති මනුස්සයෙක්. උඹෙ නිගණ්ඨයො උගන්වන මෛත්‍රිය කාට කාටත් මැනවින් පේනවා එතකොට.
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    මොනව වුණත් වෛද්‍ය වෘත්තිකයෙක් නිසා මම මූ කියන්නේ නෑ. නමුත් ඔහු කොටින් සමග විරු සමරු උත්සව වලට අර පීචං පචබාහුවා සමග ගිය ඡායාරූප ඕනෑ තරම් ඇත. මෙතුමා රටට ඖනෑ තරම් ද්‍රෝහීකම් කර ඇත. එනිසා නිවන් සැප හෝ මොක් සුව නොපතමි. මිනීමරුවෙකුට,දූෂකයෙකුට එසේ පැතිය හැකි මුත් මගේ හෘදය සාක්ෂියට එකග ව රටට ද්‍රෝහී වන්නනන්නට එසේ පැතිය නොහැක.

    වෛද්‍යවරයෙකු මිය යාම ගැන කණගාටුවෙමි.
    ඇයි වෛද්‍ය වෘත්තිකයින්ට මූ කියන්න හොඳ නැත්ද?...වෛද්‍ය වෘත්තිකයෙක් නෙවෙයි මොකෙක් වුනත් ඌ හාල්පාරුවෙක් නම් හාල් පාරුවෙක් තමයි..
    වෛද්‍ය වෘත්තිකයින් තරම් තමන් කරන රැකියාව ගැන අල්ප දැනුමක් තියන වෘත්තියක් තවත් නෑ...:cool::cool::cool:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ජයලත් ජයවර්ධන මියයයි 05-30-2013 06:46 PM plla pakaya yanna

    එකෙකුට රිදිලා.මට දේශපාලනයක් නැහැ මචන්.මම කාටවත්ම එකසැරයක් වත් චන්දෙ දීලත් නැහැ(දැන් වයස 33 මගේ )දෙන්නෙත් නැහැ මම කිව්වේ ඇත්ත විතරය්.2.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ethakota kimbulo. namal R ekka ltte diasporawa UK wala gatta pictures...ewwa dakke nadda... :D:D:D:D
    මිත්‍රයා මම නාමල් ගේ ගොට්ටෙක් නෙවෙයි. නමුත් ඔබ ප්‍රසිද්ධ ස්ථානයක මාත් එක්ක ගන්න ඡායාරූපයයි, මම කොටින් ගේ විරු සමරුවකට ගිහින් ඉටිපන්දමක් පත්තු කරගෙන ගන්න ඡායාරූපයකයි බුද්ධියට පේන පැහැදිළි වෙනසක් තියනව කියන එක ඔබ අවබෝධ කරගනීවි යයි මම හිතනවා.
    ඇයි වෛද්‍ය වෘත්තිකයින්ට මූ කියන්න හොඳ නැත්ද?...වෛද්‍ය වෘත්තිකයෙක් නෙවෙයි මොකෙක් වුනත් ඌ හාල්පාරුවෙක් නම් හාල් පාරුවෙක් තමයි..
    වෛද්‍ය වෘත්තිකයින් තරම් තමන් කරන රැකියාව ගැන අල්ප දැනුමක් තියන වෘත්තියක් තවත් නෑ...:cool::cool::cool:
    ඉන්දි ඔබ සමග එකගයි. නමුත් මේ පුද්ගලයා වසර ගානක් රූපවාහිනී වැඩසටහනක් කලා එය අගය කළ යුතුයි.
    ඔහු ගේ දේශද්‍රෝහී, පාහර දේශපාලනය සමග නම් මොන ම හේතුවක් නිසාවත් මම එකග වන්නේ නෑ.......
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ජයලත් ජයවර්ධන මියයයි 05-30-2013 06:46 PM plla pakaya yanna

    එකෙකුට රිදිලා.මට දේශපාලනයක් නැහැ මචන්.මම කාටවත්ම එකසැරයක් වත් චන්දෙ දීලත් නැහැ(දැන් වයස 33 මගේ )දෙන්නෙත් නැහැ මම කිව්වේ ඇත්ත විතරය්.View attachment 45821

    +3 මාත් එහෙමයි.එක බල්ලෙකුට චන්දෙ දීලා නැහැ දෙන්නෙත් නැහැ.:no:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :lol:: මම උඹට කීපාරක් කීවද නිගණ්ඨ ශ්‍රාවකයො. අපි බෞද්ධ. උඹනෙ නිගණ්ඨයො නිරුවතින් සිටගෙන ඉන්නකොට පිරිසිදු කිරීම් කරන්නෙ. අපි නම් දන්නෙ නැහැ ඕවා :D . උඹෙ හිතේ මෛත්‍රිය බේරෙනවා පුටේ. මැරුණු මිනිස්සු ඇදගෙන පලිය ගහන්න හදන හැටි දැක්කාම මෙතන ඉන්න කාටත් පේනවා ඒක. :rofl: ඇයි නිගණ්ඨයො උගන්වන්නෙ වෛරයෙන් වෛරය පිරිමැහේ කියලනෙ. අපිට නම් බුද්ධාගමේ උගන්වන්නේ වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියලා. අසපු නිගණ්ඨයොන්ගෙ සරණම තමයි ඉතින් උඹලට.ඒ.. උඹ හරිම ලාමකයි බන්. ඕනෙ එකකට මැරුණු මනුස්සයා ඇදලා ගන්නව. අඩු ගානෙ උඹ දැකලවත් නැති මනුස්සයෙක්. උඹෙ නිගණ්ඨයො උගන්වන මෛත්‍රිය කාට කාටත් මැනවින් පේනවා එතකොට.

    UBA Muslim neda?