රිදිල,කොරපුව මතක නැ වගේ කොටින්ට නලා බෙදපුව එහෙම,තව කොටි මැරුණම ගහපු සෝක ප්‍රකාශ,මල් අරන් කොටින්ව බලන්ඩ ගියපුව,ගොඩක් දේවල් අමතක වෙලානේ.හැමෝටම කොටි කියන්නෙ නැ සීමිත ප්‍රමාණයකට විතරයි. හැබැයි මෙහෙමයි,කොටින්ගෙ පෙස්සම් ලොවපු උබල වගේ එවුන්ට ජයලත් කොටිය කියල පේන්නෙ නැ, මොකද ඔක්කොම එක බෝට්ටුවෙ උන්දලනේ.තමන්ට ඡන්දෙ දීපු මිනිස්සුන්ගේ ඡන්දෙට නියම වටිනකමක් දීපු කෙනෙක්..
එක පැත්තකින් ඡන්ද අරගෙන, පක්ෂ මාරුකරපු කෙනෙක් නෙමෙයි..
කොටියා කියලා ආණ්ඩුවෙ අය කෑගහනවා, ආණ්ඩු බලය තියාගෙන කොටියෙක් නම් ඇයි පියවර ගත්තෙ නැත්තෙ? අඩුම ගනනෙ පැමිනිල්ලක්, විභාගයක්වත් තියෙනවද? අර අසාද් සාලිට කරා වගේ..
TNL එකේ වෛද්‍ය වැඩසටහන් හරිම වැදගත් විදියට කරා මෙතුමා..
ඔබතුමා සමාදානයේ සැතපේවා!



: මම උඹට කීපාරක් කීවද නිගණ්ඨ ශ්‍රාවකයො. අපි බෞද්ධ. උඹනෙ නිගණ්ඨයො නිරුවතින් සිටගෙන ඉන්නකොට පිරිසිදු කිරීම් කරන්නෙ. අපි නම් දන්නෙ නැහැ ඕවා
ඇයි නිගණ්ඨයො උගන්වන්නෙ වෛරයෙන් වෛරය පිරිමැහේ කියලනෙ. අපිට නම් බුද්ධාගමේ උගන්වන්නේ වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියලා. අසපු නිගණ්ඨයොන්ගෙ සරණම තමයි ඉතින් උඹලට.ඒ.. උඹ හරිම ලාමකයි බන්. ඕනෙ එකකට මැරුණු මනුස්සයා ඇදලා ගන්නව. අඩු ගානෙ උඹ දැකලවත් නැති මනුස්සයෙක්. උඹෙ නිගණ්ඨයො උගන්වන මෛත්‍රිය කාට කාටත් මැනවින් පේනවා එතකොට.
