කේන්දර කියන්නෙ තනිකර බොරුවක් මන් කියන්නම් උඹ සුද්දියෙක් ගැන දාල තියන හින්ද ඒ සම්බන්ධ කතාවක්ම. මගෙ යාලුවෙක් ජර්මන් කෙල්ලෙක් එක්ක සෙට් උනා. මාරම ලස්සන කෙල්ලෙක්. ඌට ඒ කෙල්ලෙ ගැලපෙනව කියල අපිට දැක්ක ගමන් තේරුනා. ඒ වගේම කොල්ලට මාරම ආදරෙයි. ඒත් කොල්ලගෙ අම්ම ලෙඩේ දාල කේන්දර බලන්න ඕන කිව්ව. ජර්මන් කෙල්ලන්ට ඉතින් කේන්දර නෑනෙ ඉතින් උපන් වෙලාව ඉල්ලගෙන බලල කිව්ව පොඩ්ඩක්වත් ගැලපෙන්නෙ නෑ කියල කොල්ලගෙ අම්ම කිව්ව මේ මගුල කරන්න දෙන්නෙම නෑ කියල. ඊට පස්සෙ ලංකාවෙන් පට්ටම පජාත කෙල්ලෙකුත් හොයල තිබ්බ කොල්ලට. ඒ උනාට ඔය ජර්මන් කෙල්ල එක්ක සෙට් වෙච්ච අපේ බුවා ලංකාවෙ කෙල්ලො බදියිද? ඌ මොලකාරය ඌ පැනල ගියා කෙල්ලත් එක්ක. පස්සෙ ජර්මන් වලට විස හදාගෙන පදිංචි වෙලා මාරම ලස්සනට ඉන්නව. උගෙ අම්ම දැන් කතාකරන්නෙවත් නෑ පජාත වෙලා ඉන්නව. ඒත් කොල්ල දැන් සුපිරිම ජීවිතයක් ගෙවන්නෙ. කෙල්ල මාර ආදරෙයි ඌට.සුද්දියෙක් හොයාගන්න නෑ නෙ.උගේ කට වහන්න පුළුවන් ඔරිජිනල් සුද්දීයෙක්ට විතරයි.
![]()
Atheists never belong to the idiots category. it is religious people who are idiots.හෙනයා;21471071 said:u belong to idiot's category
![]()
Atheists never belong to the idiots category. it is religious people who are idiots.
Atheists never belong to the idiots category. it is religious people who are idiots.
ලංකාවෙ ගෑනුන්ගෙ ලෙවකන එකා ඇවිල්ල.Atheist are stupider than theists....
ලංකාවෙ ගෑනුන්ගෙ ලෙවකන එකා ඇවිල්ල.

මන් හැමදාම මේ එළැකිරියෙ මොලෙන් කතාකරපු එකෙක්. උඹල වගේ හරක් තමා මැද්දට පැනල ගොන් කතා කියල අන්තිමටම ඇපත් නැතුව පජාත වෙලා ගියේ.You just proved my above statement ...![]()
![]()
මන් හැමදාම මේ එළැකිරියෙ මොලෙන් කතාකරපු එකෙක්. උඹල වගේ හරක් තමා මැද්දට පැනල ගොන් කතා කියල අන්තිමටම ඇපත් නැතුව පජාත වෙලා ගියේ.


මන් හැමදාම මේ එළැකිරියෙ මොලෙන් කතාකරපු එකෙක්. උඹල වගේ හරක් තමා මැද්දට පැනල ගොන් කතා කියල අන්තිමටම ඇපත් නැතුව පජාත වෙලා ගියේ.

parascience
the study of subjects that are outside the scope of traditional science because they cannot be explained by accepted scientific theory or tested by conventional scientific methods

හරියට ස්වර්ගයේ ඉන්න කන්යාවියෝ වගේ![]()

සුවර්ගෙ ඉන්න කන්යාවියො හිටිය කියන්න සාක්ශියක් නෑනෙ කුරානෙ දෙවි කෙනෙක් ලිව්ව කියන්න තරං සංකීර්ණත්වයක් නෑනෙ ඒ වුනාට ඉස්සර ඉන්දියාවෙ එහෙම හිටපු සෘශිවරු කරපුව තියෙනවනෙ ඒ මිනිස්සු හොයාගත්ත දේවල් තියෙනවනෙ අපිට ඒව කලේ කොහොමද කියල හිතන්නවත් බැරි![]()
![]()
) ඕව ඔක්කොම අත්දැකලා තියෙන්නෙ කෙලින්ම මැසේජ් එක ආවනේ උඩින්. ආය ඊට වඩා සාක්කියක් මොකටද. කුරාණේ තියෙන ජාතිත් ඉතින් ඒ කාලේ කාන්තාරේ ඔටුවෝ දක්කපු කෙනෙක් එහෙම ලීවේ කොහොමද කියල හිතාගන්න බෑ නෙ.