ජා-ඇල K Zone අවසන් ගමන්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,255
    166,482
    113
    එකමත් එක රටක
    Reallity plaza kiyala thibba ekata kelawune oka dammata passe. Dan mekatath kelawelada?

    e kiyanne shopping mall business eka hariyana ekak neme kiyalada?
    reality plaza කියන මගුලේ ෆිල්ම් හෝල් එක විතරයි බන් මටනම් තිබ්බේ.
    කිසි තේරුමක් නැති තඩි බිල්ඩිමක්

    ඒකලත් එහෙම එකක් හැදුව. එකේ පොඩි පොඩි උන් කඩ දාගෙන.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    ඔය සනස බිල්ඩින්ග් හැම තැනම තියනව නේද බන්. උන්ට එච්චර සල්ලි තියනවද ? යක්කලත් ලොකු එකක් තියනවා. ඒකට නම් සැලකියයුතු සෙනගක් එනවා.

    තව එකක් තියනව කිරිල්ලවල හරියෙ. රවුමට හදපු තට්ටු හත අටක එකක්. ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක විතරයි ඉවර කරල තියෙන්නෙ. අනිත් ඒවා ඔක්කොම වේලෙනවා.මන් නම් හිතන්නෙ නෑ ඉතුරු ටික ඔය බිල්ඩිම කඩාවැටෙන දවසටවත් ඉවර කරයි කියල
    kathe ba bung oya building

    මේ රට විනාසයී
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    man meke kiyala thiyana ewwagen gihin thiyenne mc & liberty plaza witharai. owwa langadi hadapuwada?
    ගොඩක් කල් බං. රටේ එක එක තැන තියන ඒවා ගැන මේකේ කතා වෙන්නේ.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    odel එක තමා ඉතිං ඕකෙ වැඩකට තිබුනෙ.. ෆිල්ම් හෝල් එකත් හොදයි... ආවම කාලෙ අපි කන්න නම් ගියා නිතර
    ෆිල්ම් හෝල් එකට ෆුඩ් කෝට් එකේ ද කොහෙද පොඩි උන් කෑ ගහනවා ඇහෙනවා
     
    • Haha
    Reactions: Tricle_Buwa

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    ja-ela thiyanne amuthu market ekak mama hithanne.

    1. mata mathakai podi kale tharanga hall eka gawa keells ekak dala weli weli gihin wahila giyaa.
    2. meka hadanakota mama hithanne karapu lokuma mistake eka thamai hiway eka gana consider karapu nathi eka. mekata yanna uwamanawak thibbath seeduwa, ekala, minuwangoda minissunta meka reach wenne naa,


    mama hithanne dan minissu mall eka ta enne naa. mall eka enna ona minissu yana eka thanaka.


    thawa deyak ja-elin hiway dammahama 30 min walin

    1. one galeface
    2. CCC

    thiyanawa
     
    • Like
    Reactions: Honda.putha

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    Lankawe next buisness eka thama aged care.lankawe inna okoma podi un dan rata yanawa.ekek wath ituru wenne ne naki tika balaganna
    ඔවු aged care තමයි හොඳම business වෙන්නෙ ....

    60 දශකය 70 දශකය දෙක අතර තමයි "ජනගහන පිපිරීම " කියලා කියන ජනගහනය වැඩිවීම වුනේ.... එතකොට තව ටික කාලෙකින් වියපත් ජනගහනය වැඩියි
     
    • Like
    Reactions: GobbaSira

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ෆිල්ම් හෝල් එකට ෆුඩ් කෝට් එකේ ද කොහෙද පොඩි උන් කෑ ගහනවා ඇහෙනවා
    ow ban epa wenawa. film eke silent scene ekak apu gaman food court eke kacha kache ahenawa.

    karume kiyanne wena yanna ekak nane.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    අඩු කුලේ එවුන් ඉන්න පැති වල ශොපින් මෝල් හරි යන්නෙ නෑ. :ROFLMAO:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    also ranjan lanka in gampaha town.

    now lot less crowd in it.


    ඒක වෙනම මාකට් එකක්නෙ බන්. ඒක කේසොන් වගේ මල්ටිපල් වෙන්ඩර්ස්ල නෑ. තනි අයිතිය. ඒකෙ සෙනග අඩු උනාට ලොකුවට අඩුවක් නෑ මම හිතන්නෙ. අපි උනත් දෙයක් බලන්න නැත්නම් අහන්නෙ රන්ජන් එකේ බැලුවෙ නැද්ද කියල.
     
    • Like
    Reactions: AlphaVille