ජිම් එකකට යන්ඩ ආසයි, ඒත් ලැජ්ජයි

AnuradhaRa

Well-known member
  • ගෙදරට බඩු ගන්න එක බොරු වැඩක් නේද, වියදම වැඩියි
    බර උස්සන වැඩේට මම ආසයි, කොට දෙකක් කපල මම ඉස්සර කෙරුව, මාර ගති
    මට දුවන්ඩ බෑනෙ මගේ කකුල් ෆ්ලැට්, මාර විදියට රිදෙනව. බයිසිකලයක් වගේ ඉඳගෙන පදින්ඩත් පුලුවන් ජිම් එකකට ගියොත්
    අර යාලුවවත් සෙට් කරගත්තනං හරි
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,227
    2,416
    113
    Srilanka
    ගෙදරට බඩු ගන්න එක බොරු වැඩක් නේද, වියදම වැඩියි
    බර උස්සන වැඩේට මම ආසයි, කොට දෙකක් කපල මම ඉස්සර කෙරුව, මාර ගති
    මට දුවන්ඩ බෑනෙ මගේ කකුල් ෆ්ලැට්, මාර විදියට රිදෙනව. බයිසිකලයක් වගේ ඉඳගෙන පදින්ඩත් පුලුවන් ජිම් එකකට ගියොත්
    අර යාලුවවත් සෙට් කරගත්තනං හරි
    gym ekakata palayan bn. motivate wela enawa tika dawasak yanakota.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ගෙදරට බඩු ගන්න එක බොරු වැඩක් නේද, වියදම වැඩියි
    බර උස්සන වැඩේට මම ආසයි, කොට දෙකක් කපල මම ඉස්සර කෙරුව, මාර ගති
    මට දුවන්ඩ බෑනෙ මගේ කකුල් ෆ්ලැට්, මාර විදියට රිදෙනව. බයිසිකලයක් වගේ ඉඳගෙන පදින්ඩත් පුලුවන් ජිම් එකකට ගියොත්
    අර යාලුවවත් සෙට් කරගත්තනං හරි
    Motivate wela yanna gym ekata mara gathi math giya studies nisa karanna bari una ai yanawa math
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,262
    15,362
    113
    Gym ekakata palayan ban. Nathnam oka gedaradi kerenneth naha. Gym walata enne wadi hariyak api wage anatha ewun thamai thadi badawal ekka. E nisa lajja nowi palayan. Tika dawasak giyama umba yakada kanna patan ganiy. Kawada hari anga hadan meke photo ekak dapan face eka nathuwa.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,498
    1
    32,208
    113
    - උඩරට -
    ගෙදරට බඩු ගන්න එක බොරු වැඩක් නේද, වියදම වැඩියි
    බර උස්සන වැඩේට මම ආසයි, කොට දෙකක් කපල මම ඉස්සර කෙරුව, මාර ගති
    මට දුවන්ඩ බෑනෙ මගේ කකුල් ෆ්ලැට්, මාර විදියට රිදෙනව. බයිසිකලයක් වගේ ඉඳගෙන පදින්ඩත් පුලුවන් ජිම් එකකට ගියොත්
    අර යාලුවවත් සෙට් කරගත්තනං හරි

    ඇටකටූස් or තඩිබුඩිබොශ් :lol:

    Home Gym සෙට් එකක් ගනින් ගෙදරට.. :yes:

    දුවන්න බෑ කකුල් Flat කියන්නේ අසාමාන්‍ය කේස් එකක් නේද :eek:

    ගෙදර වාහනයක් නැද්ද (Sex) රෑට පදින්න හැමදාම නිදාගන්න යන වෙලාවට
    :lol:
    දාඩිය දානවා නේ එතකොටත් කැලරි දහනය වෙනවා :rofl:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    උබට flat foot කේස් එක තියෙනවද..පොඩි කාලේ හදවලා සපත්තුවක් දැම්මේ නැද්ද..හරි අමාරැයි හිටගෙන ඉන්න ඔය කේස් එක තියෙන එකෙක්ට..
     
    • Like
    Reactions: sannsa and D_Mad

    AnuradhaRa

    Well-known member
  • උබට flat foot කේස් එක තියෙනවද..පොඩි කාලේ හදවලා සපත්තුවක් දැම්මේ නැද්ද..හරි අමාරැයි හිටගෙන ඉන්න ඔය කේස් එක තියෙන එකෙක්ට..
    දනහිසෙන් පහල අස්ථි නාරටිය කැඩෙන්ඩ වගේ රිදෙනව දුවද්දි
    shin splints pain
     
    • Like
    Reactions: sannsa

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    දනහිසෙන් පහල අස්ථි නාරටිය කැඩෙන්ඩ වගේ රිදෙනව දුවද්දි
    මමත් පොඩි කාලේ හදවපු සපත්තු දෙකක් දැම්මා..ගොඩක් හොඳ වුනා බන්..වැඩි වෙලා හිටගෙන ඉන්න බෑ එවුනාට මස් පිඩු රිදෙනවා..ඇගේ බර හරියට සමතුලිතව බෙදිල යන්නේ නෑ
     
    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    ලජ්ජාවට නොයා ඉන්න එපා.
    ජිම් එකේ ඉන්න උන් කාටවත් වැරදුනාට හිනාවෙන්නේ නෑ, උබට ඕනේ දෙයක් කියල දෙයි උදව් කරයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,986
    2
    54,723
    113
    එතකොට පෙති බීල නෙමෙයිද මහත් වුණේ?

    අර Elliptical trainer එකට මොකද වුණේ?