ජිවනි

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,839
    8,615
    113
    In Your Heart
    Jeewani en na .. 2.50ta jeewani beepu unta 488 deela 500ml peditral bonna wela thiyenne...daeasata bothal 2k aduma yanawa

    Anatha bawa uparima nam 1ltr wathura walata lunu ekka dehi daala hada ganna..

    Eth barinam linde panala marena eka only option..
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    Jeewani en na .. 2.50ta jeewani beepu unta 488 deela 500ml peditral bonna wela thiyenne...daeasata bothal 2k aduma yanawa

    Anatha bawa uparima nam 1ltr wathura walata lunu ekka dehi daala hada ganna..

    Eth barinam linde panala marena eka only option..
    1683527307530.png


    මුන් ජීවනී එකත් පොශ් බීමක් කලා එහෙනන්....
     
    • Haha
    Reactions: Splash_smart

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    kaha pata beema bothalayak wage ekak enwa bn..jeewani kiyala illanna epa...

    illuwath oka thamai denne..

    mama gatthe keells pharmacy eken moratuwe langadi,,,poddak balapan

    ubata laga nam kiyapan ahala balannam me hariyen.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,226
    26,673
    113
    Kandy
    bada burul karala yanawatada machan

    • සූදුරු බැදලා කුඩු කරලා තේ හැන්දක් විතර දාලා තේ වගේ හදලා දෙන්න බඩ වේලනවා
    • මී පැනි තේ හැදි දෙකක් තුනක් දෙන්න බඩ වේලනවා
    • දෙලුම් ගෙඩියක් මිරිකලා දෙන්න බඩ වේලනවා
    • අග්ගලා බැදි හාල් කැද වගේ දෙන්න
    • බෙලි ගෙඩියක් තම්බලා කන්න දෙන්න
    ඉක්මන්ට සුවපත් වේවා !
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    ජීවනී දැන් අවුරුද්දකට ආසන්න කාලයක් තිස්සෙ නෑ. සන්ස්තාවෙ ගොඩක් බඩු නෑ. අවුරුදු උත්සව කාලෙ මාකට් එකට ටිකක් ආව. ලොකු ෆාමසි වලට විතරයි ඒකත් ආවෙ. ඒවයෙ ඉතුරු තිබ්බොත් තමා.
    Peditral Liquid 500ml කියල හදපු එකක් දැන් තියෙනව. ඕනෙ නම් කියපන්. මගේ ලඟ තියෙනව. Peditral sachet එකක් ආව. ඒකෙත් මාකට් එකේ දැන් බඩු නෑ.