පැය 48න් බොන්න ඕනි නෑ. ෆ්‍රිජ් එකේ දාලා තිබ්බොත් අවුලක් නෑ කියලා ෆාමසියේ එකා මට කිව්ව්වා. මගේ ළගත් මේකක් තියනවා.View attachment 204388
දැන් තියෙන්නේ මේක. 480/- ෆාමසි, ෆුඩ් සිටි වල තියෙනවා.
හැබැයි කඩලා පැය 48 ක් ඇතුලත ඔක්කොම බොන්න ඕන. මට ඩෙංගු හැදිලා දිගටම බිව්වේ මේක.
පැකටුත් තියෙනව... රු 55යි එකක්.View attachment 204388
දැන් තියෙන්නේ මේක. 480/- ෆාමසි, ෆුඩ් සිටි වල තියෙනවා.
හැබැයි කඩලා පැය 48 ක් ඇතුලත ඔක්කොම බොන්න ඕන. මට ඩෙංගු හැදිලා දිගටම බිව්වේ මේක.
ඔකේ ගහල නම් තියෙනවා දවස් 2 යි කියල. ෆ්‍රිජ් එකේ තිබ්බේ නෑ හොස්පිටල් එකේ හිටියේපැය 48න් බොන්න ඕනි නෑ. ෆ්‍රිජ් එකේ දාලා තිබ්බොත් අවුලක් නෑ කියලා ෆාමසියේ එකා මට කිව්ව්වා. මගේ ළගත් මේකක් තියනවා.