ජිවනි

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,886
    6,753
    113
    38
    Galle
    ජිවනි packet 5-6k හොයා ගන්න නැද්ද බන්?
    කොහෙවත් ගන්න නෑ
    තාත්තට දෙන්න

    ගාන ටිකක් වැඩි උනත් කමක් නෑ එවන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියපන්

    P.S.
    OEM brand eken packet tikak set una podi pharmacy ekaka thibila.

    @wisedude ehe pharmacy walath hoyanna awidda. thanks machan, was a big help
     
    Last edited:

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,822
    1,503
    113
    ජිවනි packet 5-6k හොයා ගන්න නැද්ද බන්?
    කොහෙවත් ගන්න නෑ
    තාත්තට දෙන්න

    ගාන ටිකක් වැඩි උනත් කමක් නෑ එවන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියපන්
    koheda Inne ?
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ජිවනි packet 5-6k හොයා ගන්න නැද්ද බන්?
    කොහෙවත් ගන්න නෑ
    තාත්තට දෙන්න
    මොකටද ? 🤔
    ගාන ටිකක් වැඩි උනත් කමක් නෑ එවන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියපන්
     
    • Like
    Reactions: NRTG

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ජිවනි packet 5-6k හොයා ගන්න නැද්ද බන්?
    කොහෙවත් ගන්න නෑ
    තාත්තට දෙන්න

    ගාන ටිකක් වැඩි උනත් කමක් නෑ එවන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියපන්
    Hadapu bottle eka thiyenawa pharmacy wala 500/= wage ekak.eka denna.packet nam hoyaganna amaruye.
     
    • Like
    Reactions: NRTG

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,044
    1,008
    113
    ජිවනි packet 5-6k හොයා ගන්න නැද්ද බන්?
    කොහෙවත් ගන්න නෑ
    තාත්තට දෙන්න

    ගාන ටිකක් වැඩි උනත් කමක් නෑ එවන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියපන්
    දැන් එන්නේ Peditral කියල එකක්
    1683526681574.png
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    1683527307530.png


    දැන් තියෙන්නේ මේක. 480/- ෆාමසි, ෆුඩ් සිටි වල තියෙනවා.
    හැබැයි කඩලා පැය 48 ක් ඇතුලත ඔක්කොම බොන්න ඕන. මට ඩෙංගු හැදිලා දිගටම බිව්වේ මේක.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,821
    6,399
    113
    ගග අද්දර
    View attachment 204388

    දැන් තියෙන්නේ මේක. 480/- ෆාමසි, ෆුඩ් සිටි වල තියෙනවා.
    හැබැයි කඩලා පැය 48 ක් ඇතුලත ඔක්කොම බොන්න ඕන. මට ඩෙංගු හැදිලා දිගටම බිව්වේ මේක.
    Mt kiynna awe oka. Oka tamai dn food city wala tiyenne.