ජිවිතේ කියන්නේ මොකද්ද බන්.?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජිවිතේ කියන්නේ මොකද්ද බන්.?

    අත්තටම ජිවිතේ කියන්නේ මොකද්ද බන්..?? :dull: :dull: එක එක ආගම් වලින් දර්ශන වලින් ජීවිතේට එක එක අර්ථකතන දෙනවා.. එත් අත්තටම් මනුස්ස ජිවිතේ කියනේ අපෙ විශ්වයේ බෞතික ගුණවලට සාපේක්ෂව පදාර්ථය/ශක්තිය සකස් වෙච්ච් තවත් එක සැකැස්මක් විතරයි නේද...??? :dull: :dull: :sorry: ....., මගේ ඇගේ තියන සයිලෙන් සයිලේ කොපි කරලා මුට්ටු කරගෙන කරගෙන ගිහිල්ල මම වගේ තව එකෙක් හැදුවොත්... ඌ කවුද ඌ මමමද..? එහෙමත් නැත්තන් මමයි තව කවුරුහරියි අපි දෙන්නගේ ඇගේ තියෙන සයිල එකෙන් එක මාරු කරගත්තොත් ඌ මම වෙන්නෙ කොතැනදිද, මම ඌ වෙන්නේ කොතනදීද..????:nerd: :nerd: :dull:



    :dull::dull::dull:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    onna oka tamai mchn science kotchara advance wunath universe eke beginning ekawath,mae okoma mehema intelligent widiyata mawune kiyala terum gannawath beri.hema magulatama religion gawagannawa kiyala banin nattan man ubata answer eka dennan :P
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ


    ඕකට කොහොමද බං උත්තරයක් දෙන්නේ:dull:..

    ලොකු අයිය කෙනෙක්ගෙන්ම අහන්න වෙනවා:)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    onna oka tamai mchn science kotchara advance wunath universe eke beginning ekawath,mae okoma mehema intelligent widiyata mawune kiyala terum gannawath beri.hema magulatama religion gawagannawa kiyala banin nattan man ubata answer eka dennan :P

    දීපන් බලන්න උබ කැමති ආගමකින් ඕව වලට උත්තර...:dull: :dull:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,156
    3,162
    113
    Memory eka copy karala wena ekekge brain ekaka overwrite karanna puluwannam umbe personality eka wena kenekta denna puluwan..hebai thaama memory eka thiyens thenawath hariyatama danne nehe
     

    AnuradhaRa

    Well-known member
  • පොඩ්ඩක් මේ ගැන හිතල බලන්ඩ..
    ඇත්තටම මේකයි කියල ඇත්තටම පවතින විශ්වයක් නෑ..
    මේ ලෝකෙ තියෙන දේවල් වලට, එක එක නම්, විවිධ අරුත් දෙන්නෙ අපිම තමා..
    ඒ කියන්නෙ මේ විශ්වය අපේ මනසින් මැවුණ මායාවක්
     

    AnuradhaRa

    Well-known member
  • අපි ඔය කරල තියෙන බෙදීම් වුණත්, අපේ හිතේ මායාවක් වෙන්ඩ පුලුවං..
    භෞතික ශරීරයයි, ආත්මයයි කියල දෙකක් අපි වෙන් කරගන්නව..පදාර්ථය සහ ශක්තිය කියල වෙන් කරනව
    විඥානය කියල තවත් සංකල්පයක් අපි හිතිං මවාගන්නව.. කවුද දන්නෙ මේව ඇත්තටම තියෙන දේවල්ද කියල
    මනස කියන්නෙත් අපේ මනසෙ මායාවක්ලු :shocked:
    ඒ කිව්වෙ අපි හැමතිස්සෙම මනස මනස කියල කියන්නෙ.. අන්න ඒක..
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Memory eka copy karala wena ekekge brain ekaka overwrite karanna puluwannam umbe personality eka wena kenekta denna puluwan..hebai thaama memory eka thiyens thenawath hariyatama danne nehe

    මෙමරි එක තියෙන්නේ ඇගේම කොහෙහරිනේ... එහෙම අත්තන් ඇගේම ප්‍රතිකියා වල එකතුවක් කියල හිතන්න පුළුවන්...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපි ඔය කරල තියෙන බෙදීම් වුණත්, අපේ හිතේ මායාවක් වෙන්ඩ පුලුවං..
    භෞතික ශරීරයයි, ආත්මයයි දෙකක් කියල අපි වෙන් කරගන්නව..පදාර්ථය සහ ශක්තිය කියල වෙන් කරනව
    විඥානය කියල සංකල්පයක් අපි හිතිං මවාගන්නව.. කවුද දන්නෙ මේව ඇත්තටම තියෙන දේවල්ද කියල
    මනස කියන්නෙත් අපේ මනසෙ මායාවක්ලු :shocked:
    ඒ කිව්වෙ අපි හැමතිස්සෙම මනස මනස කියල කියන්නෙ.. අන්න ඒක..

    මෙහෙම තමයි මමත් හිතන්නේ.... :yes: :yes:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,156
    3,162
    113
    Mama kiyala deyak aththatama nehe ban..mama kiyana deya hedila thiyenne oluwe thiyena nuron billion gaanaking information process wena kota danena illusion ekak. Ithapan transisor billion 100 connect karala hadana circuit ekak gena..ee eka transistor ekak neuron ekak wage..nuron walata intelligence ekak nehe hebai nuron billion gaana connect wela process wena kota intelligence eka athiwenawa..eke eka kotadak self awareness eka
     

    AnuradhaRa

    Well-known member
  • මෙමරි එක තියෙන්නේ ඇගේම කොහෙහරිනේ... එහෙම අත්තන් ඇගේම ප්‍රතිකියා වල එකතුවක් කියල හිතන්න පුළුවන්...

    මමනං ඕක හිතන්නෙ මෙහෙමයි.. අපේ මතකය කියන්නෙ, කම්පියුටර් හාඩ් ඩිස්ක් එකක් වගේ කොහෙවත් ගබඩා කරල තියෙන දෙයක් නෙමේ.. ඒ හින්ද ඒක තියෙන තැන හොයන එක බොරු වැඩක්..
    මම කියන්ඩද අදහසක්.. :) මතකය කියන්නෙ වර්තමාන පුද්ගලය.. ඒ පුද්ගලය තුල අතීත මතකයන් සියල්ලම තියෙනව.. මොකද වර්තමානයේ සිටින පුද්ගලය ඒ මත තමා ඉන්නෙ..ඒ මත තමා ගොඩනැඟිල තියෙන්නෙ.. මතකය, අද්දැකීම් තුලින් නිර්මාණය වෙච්ච මිනිසා තුල, අතීත සිද්ධි හැමදෙයක්ම අඩංඟු වෙලා තියෙනව
     
    Last edited: