ජිවිතේ කියන්නේ මොකද්ද බන්.?
අත්තටම ජිවිතේ කියන්නේ මොකද්ද බන්..??
එක එක ආගම් වලින් දර්ශන වලින් ජීවිතේට එක එක අර්ථකතන දෙනවා.. එත් අත්තටම් මනුස්ස ජිවිතේ කියනේ අපෙ විශ්වයේ බෞතික ගුණවලට සාපේක්ෂව පදාර්ථය/ශක්තිය සකස් වෙච්ච් තවත් එක සැකැස්මක් විතරයි නේද...???
....., මගේ ඇගේ තියන සයිලෙන් සයිලේ කොපි කරලා මුට්ටු කරගෙන කරගෙන ගිහිල්ල මම වගේ තව එකෙක් හැදුවොත්... ඌ කවුද ඌ මමමද..? එහෙමත් නැත්තන් මමයි තව කවුරුහරියි අපි දෙන්නගේ ඇගේ තියෙන සයිල එකෙන් එක මාරු කරගත්තොත් ඌ මම වෙන්නෙ කොතැනදිද, මම ඌ වෙන්නේ කොතනදීද..????