කට්ටිය කියවලා ඇතිනේ මගේ කලින් ත්‍රෙඩ්.
ජීවිතේ ගොඩ දාගන්න උදවු කියලා...
මචන් මම මනෝ ගහන එක නවත්තලා මොනවහරි ඉගෙන ගෙන හම්බ කරන්න හිතුවා. මම මේ දවස්වල crypto ගැන ඉගෙන ඝන්නව youtube එකේ. මම බැලුවෙ මම නාස්ති කරන සල්ලි මේකට ඉන්වෙස්ට් කරන්න කියලා. මේ decision එක අව්ලක් නෑ නේද බන්. මට වැඩත් එක්ක කරන්න පුලුව්න් මේක ලේසියෙන්ම?
මොකද හිතන්නේ ඕගොල්ලෝ?