Answered ජීව්තේ ගොඩ යන්න හිතුවා

Ahinsaka kolla

Active member
  • Dec 18, 2021
    93
    158
    33
    කට්ටිය කියවලා ඇතිනේ මගේ කලින් ත්‍රෙඩ්.
    ජීවිතේ ගොඩ දාගන්න උදවු කියලා...

    මචන් මම මනෝ ගහන එක නවත්තලා මොනවහරි ඉගෙන ගෙන හම්බ කරන්න හිතුවා. මම මේ දවස්වල crypto ගැන ඉගෙන ඝන්නව youtube එකේ. මම බැලුවෙ මම නාස්ති කරන සල්ලි මේකට ඉන්වෙස්ට් කරන්න කියලා. මේ decision එක අව්ලක් නෑ නේද බන්. මට වැඩත් එක්ක කරන්න පුලුව්න් මේක ලේසියෙන්ම?
    මොකද හිතන්නේ ඕගොල්ලෝ?
     
    • Like
    Reactions: ACHIK

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,284
    13,185
    113
    33
    ෆින්ලන්ඩ්
    Crypto nemai...

    Wena mokak hari terumak tiyena deyak igena ganin uba interesting

    Eg:- Graphic Design / Video Editing/ Web Design / Programing / AI etc..

    Ita passe Fiverr / Upwork waling project aran karanna balanna

    Hobby ekek widiyata Crypto th pethaking karanna. Crypto oya kiyana taram sundara nehe. Ekth sahenna igena ganna ona.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කට්ටිය කියවලා ඇතිනේ මගේ කලින් ත්‍රෙඩ්.
    ජීවිතේ ගොඩ දාගන්න උදවු කියලා...

    මචන් මම මනෝ ගහන එක නවත්තලා මොනවහරි ඉගෙන ගෙන හම්බ කරන්න හිතුවා. මම මේ දවස්වල crypto ගැන ඉගෙන ඝන්නව youtube එකේ. මම බැලුවෙ මම නාස්ති කරන සල්ලි මේකට ඉන්වෙස්ට් කරන්න කියලා. මේ decision එක අව්ලක් නෑ නේද බන්. මට වැඩත් එක්ක කරන්න පුලුව්න් මේක ලේසියෙන්ම?
    මොකද හිතන්නේ ඕගොල්ලෝ?
    මොනවද බලන YouTube චැනල්..?
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Crypto nemai...

    Wena mokak hari terumak tiyena deyak igena ganin uba interesting

    Eg:- Graphic Design / Video Editing/ Web Design / Programing / AI etc..

    Ita passe Fiverr / Upwork waling project aran karanna balanna

    Hobby ekek widiyata Crypto th pethaking karanna. Crypto oya kiyana taram sundara nehe. Ekth sahenna igena ganna ona.
    gig සීන් එකයි පැකේජ් සීන් එකයි තමා ප්‍රස්නෙ
     
    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    Professional deyka igen aganna. Graphic Design, 3d modeling , Web Design, Programing wage

    e wagema eken oyaage business ekak karanna puluwan level ekata yanna .. freelance welatama stuck wenna epaa.

    crypto kiyanne side eken karan yanna one deyak ne .. main income eken kotasak invest karanna nathiwa eken goda yanna hithanna epaa .. me dawas wala crypto welata welaa thiyena de penne nadoo ..
     
    Last edited: