මම වැඩියෙන්ම බය උනේ A/L Results ආපු දවසේ . මොකද මම ගෙදරට A/L නිසා ඉස්කොලේ යනවා කිව්වට ගෙදරින් ගිහින් cut කරනවා . O/L ඉවර වෙලා A/L පටන් ගත්ත දවසේ ඉදන්ම A/L ඉවර වෙනකන්ම අවුරුදු 2ක් විතර එක දිගට cut කලා . ලොකු හේතුවක් නිසා . අන්තිමට A/L results එන දවසේ මම දෙලෝ රත් වෙලා හිටියේ results පෙන්නන්නේ කොහොමද කියල . අපේ තාත්තා තමයි index number එක දුන්නම result sheet එක print කරන් එන්නේ . මම ඊට පස්සේ doenets.lk වගේ බොරු site එකක් හදල එකට බොරු results දල ගෙදර computer එකෙන් පෙන්නලා shape කරගත්තේ . result sheet එකත් මම ම ගිහින් print කරන අවා බොරුවක් කියල shape කරගෙන .. එ බොරුව මාට්ටු උනා නම් මම ගෙදර ඉදලත් ඉවරයි . තාමත් අපේ ගෙදරින් දන්නේ නෑ මම කලේ බොරුවක් කියල . එත් අම්මල වියදම් කරපු සල්ලි ගැන මතක් වෙද්දී තාම දුකයි . එදායින් පස්සේ මම ගෙදරට බොරුවක් නොකරපු තරම් , අද මම මගේ වයසේ අයත් එක්ක බලද්දී ලොකු තැනක ඉන්නවා .




).. අන්තිමටම අතින් කාගෙන ebay එකේ $15ට වගේ තියනකොට ඌ ඉල්ලපු ගාන දීල 
.. පහු කාලෙක ලැප් up-gradation එකක් තිබිලා කෙල්ලට වෙන කිරි කිරි ලැප්ටොප් එකක් අලුතින්ම හම්බුනා,, අරක IT එකෙන් ගත්තා,, අදටත් hair dryer එකත් එක්ක පරිස්සමින් වැඩ කරන්නේ,, එදා නම් අම්බනෙට බොක්ක කුල් උනා..