ජීවිතයේ වඩාත්ම බිය වූ දවස !!!

ganidu94

Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    මම වැඩියෙන්ම බය උනේ A/L Results ආපු දවසේ . මොකද මම ගෙදරට A/L නිසා ඉස්කොලේ යනවා කිව්වට ගෙදරින් ගිහින් cut කරනවා . O/L ඉවර වෙලා A/L පටන් ගත්ත දවසේ ඉදන්ම A/L ඉවර වෙනකන්ම අවුරුදු 2ක් විතර එක දිගට cut කලා . ලොකු හේතුවක් නිසා . අන්තිමට A/L results එන දවසේ මම දෙලෝ රත් වෙලා හිටියේ results පෙන්නන්නේ කොහොමද කියල . අපේ තාත්තා තමයි index number එක දුන්නම result sheet එක print කරන් එන්නේ . මම ඊට පස්සේ doenets.lk වගේ බොරු site එකක් හදල එකට බොරු results දල ගෙදර computer එකෙන් පෙන්නලා shape කරගත්තේ . result sheet එකත් මම ම ගිහින් print කරන අවා බොරුවක් කියල shape කරගෙන .. එ බොරුව මාට්ටු උනා නම් මම ගෙදර ඉදලත් ඉවරයි . තාමත් අපේ ගෙදරින් දන්නේ නෑ මම කලේ බොරුවක් කියල . එත් අම්මල වියදම් කරපු සල්ලි ගැන මතක් වෙද්දී තාම දුකයි . එදායින් පස්සේ මම ගෙදරට බොරුවක් නොකරපු තරම් , අද මම මගේ වයසේ අයත් එක්ක බලද්දී ලොකු තැනක ඉන්නවා .
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    සිද්ධිය කියන්න බෑ.......
    නමුත් එදා මගේ ජීවිතේ අනතුරේ තිබුණේ.....එතනින් ඉවත් නූන නම් මම තත්පර ගානකින් මම මළ කදක්......
    ඒකෙන් බේරෙන්න මම උසකින් පහලට පැන්නා....මගේ ඇස්වටය ගාවින් පිපුරුවා.....
    මේකෙන් පස්සේ මම තාමත් උස තැන් වලට බයයි..........

    උබට කියන්න බැරි නිසා මම දාන්නම්..

    කෙල්ලෙක් රූම් එකකට ඇදන් ගිහින් ඉන්නකොට කෙල්ලගෙ තාත්ත ඇවිත් දොරට ගහනව තව දෙතුන් දෙනෙක් එක්ක කදඩු පොලු අරන්.. උබ ඉන්නෙ දෙවනි තට්ටුවෙ චුට්ටන් ජංගි කොටයක් ඇදගෙන.. ඉතින් උබ දෙලෝරත් වෙලා කරන්න දෙයක් නැතුව ඇදයටට රිංගන්න හදද්දී කෙල්ල කියනව තොට පිස්සුද යකෝ පුරුෂ දහිරිය අරගෙන පැනපිය මේ තට්ටුවෙන් බිමට නැත්තම් තොගෙ කෑලි තමයි.. උබ ඉතින් බිය නොවන්න නැගණිය මැරෙනා සැටි මම පෙන්වමි..

    ආ................................................... තොක්

    නී....නෝ..... නී...........නෝ

    උබට සිහිය එනකොට කෙල්ලගෙ තාත්ත ඇපල් ගෙඩි දෙකකුත් අරන් උබේ සේලයින් බටේ කපන්න ඇවිත් ඉස්පිරිතාලෙට.. ඊට පස්සෙ ඉතින් වෙන අයිටම් එකක් තමා කපල ගිහින් තියෙන්නෙ ඒක නිසා ඒක ඕනෙ නෑ..

    එදා ඉදල උබ උස්තැන් වලට බයයි..

    2.gif
    2.gif
    2.gif
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මටත් ඔය වගේම වැඩක් වුණා බන්. අම්මත් එක්ක කොළඹ ඉඳන් ගෙදර එද්දී අම්මා බස් එකේ එක පාරටම කලන්තේ දැම්මා. මගේ කටේ කෙලත් හිඳුනා. මම කෑ ගැහුවා බන් බයවෙලා. කට්ටිය ඔක්කොම ඇවිත් වතුර ඉහලා හුලන් ගහලා ටිකක් වෙලා යද්දී අම්මට සිහිය ආවේ. එදා නම් පට්ටම බය වීමක් බන් බය වුනේ. ඒ මදිවට රෑ 10ට විතර. :sorry:

    මටත් ඔය වගේ අත්දැකිමක් තියෙනවා බන්. :(
    ude schol yanna hadaddi amma kalanthe daala watuna. .. mama alla gaththe, kawruth na gedara .. apoo edaa tharan nan kawadawath baya un naa. watura issama sihiya aawa

    aa welawe kiwwe keruwe monawada kiyala mathaka naa.. mage mulu agama rath unaa :(
     
    Last edited:

    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    උබට කියන්න බැරි නිසා මම දාන්නම්..

    කෙල්ලෙක් රූම් එකකට ඇදන් ගිහින් ඉන්නකොට කෙල්ලගෙ තාත්ත ඇවිත් දොරට ගහනව තව දෙතුන් දෙනෙක් එක්ක කදඩු පොලු අරන්.. උබ ඉන්නෙ දෙවනි තට්ටුවෙ චුට්ටන් ජංගි කොටයක් ඇදගෙන.. ඉතින් උබ දෙලෝරත් වෙලා කරන්න දෙයක් නැතුව ඇදයටට රිංගන්න හදද්දී කෙල්ල කියනව තොට පිස්සුද යකෝ පුරුෂ දහිරිය අරගෙන පැනපිය මේ තට්ටුවෙන් බිමට නැත්තම් තොගෙ කෑලි තමයි.. උබ ඉතින් බිය නොවන්න නැගණිය මැරෙනා සැටි මම පෙන්වමි..

    ආ................................................... තොක්

    නී....නෝ..... නී...........නෝ

    උබට සිහිය එනකොට කෙල්ලගෙ තාත්ත ඇපල් ගෙඩි දෙකකුත් අරන් උබේ සේලයින් බටේ කපන්න ඇවිත් ඉස්පිරිතාලෙට.. ඊට පස්සෙ ඉතින් වෙන අයිටම් එකක් තමා කපල ගිහින් තියෙන්නෙ ඒක නිසා ඒක ඕනෙ නෑ..

    එදා ඉදල උබ උස්තැන් වලට බයයි..

    2.gif
    2.gif
    2.gif
    Ammo ban film ekaka wagene
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    සිද්ධිය කියන්න බෑ.......
    නමුත් එදා මගේ ජීවිතේ අනතුරේ තිබුණේ.....එතනින් ඉවත් නූන නම් මම තත්පර ගානකින් මම මළ කදක්......
    ඒකෙන් බේරෙන්න මම උසකින් පහලට පැන්නා....මගේ ඇස්වටය ගාවින් පිපුරුවා.....
    මේකෙන් පස්සේ මම තාමත් උස තැන් වලට බයයි..........
    නාකි කිඹුල ෆ්ලැට් එකක කොට්ටක් පනින්න ගිහින් හොර ගෑනිගෙ මිනිහට මාට්ටු වෙලා පස්සෙ තට්ටු 3ක් උඩ ඉඳල පහලට පැනලා.ඒක නිසා තමයි දැන් උස තැන් වලට බය.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මෙන්න මේකයි සිද්දිය

    මම සාමාන්‍යෙන් රෑට නිදා ගන්නවා අඩුයි(
    insomnia) මොකද දවල් වරුවෙ නිදාගන්නවා වැඩ හරි ක්ලාස් හරි නැත්නම් රෑ 11න් පස්සෙ වගේ තමයි ඔන්ලයින් ඉන්නෙ හරි ප්‍රෝග්‍රෑම් මොනාහරි කරන්නේ.මේක තමයි ඉතින් දින චරියාව වෙලා තියෙන්නේ මගේ,ඉතින් වෙනද වගේම ඊයේත් ඔහොම හිටිය කිසිම අවුලක් ආරම්භයේදී තිබ්බෙ නෑ මගේ පරිඝණකය තියෙන්නේ උතුර පැත්තට මුහුණලා ම්ම වැඩ කරන්නේ ඒ පැත්ත බලාගෙන මගේ බස්නාහිර පැත්තෙන් කාමරේ ජනේලය තිබ්බා,ජනේලයේ රෙද්ද පොඩ්ඩක් මේහාට කරල තියෙන්නේ මොකද අහස පේන්න(අහස බලනකොට තමයි අලුත් අදහස් ඉක්මනින් බිහි වෙන්නේ)ඔන්න ඉතින් කිසිම අවුලක් නෑ පරිසරය නිශ්ෂබ්දයි වෙනද වගේම රෑ 12 වගේම 1 පහු වෙලා ගිහින් මම ඉතින් විටින් විට ඔය ජනේලය පැත්ත බැලුවා සාමාන්‍ය විදියට මුකුත් විශේෂත්වයක් තිබ්බෙ නෑ.

    2:20 වගේ මතකයි ජනේලෙ දිහා බලනකොට මම දැක්ක ඇස් දෙකක් වගේ බලන් ඉන්නවා ටික වෙලාවකින් මූණම වගේ පේනවා මූණ ඒත් පැහැදිලි නෑ මොකද කටින් හුස්ම ගන්න කොට වීදුරුවේ හුමාලේ බැදෙනවා ඇස් දෙකෙන් මගේ දිහා බලන් ඉන්නවා හැබැයි බය හිතෙන ඇස් දෙකකුත් නෙවෙයි මගෙ හිතේ විනාඩි දෙකක් තුනක් අපි අපි දිහා බලන් ඉන්න ඇති පස්සෙ මම ආයි Computer එක දිහා බැලුවා ඒ එක්කම මට මතක් උනේ කවුරු හරි දැක්ක කියලා ආයි ජනේලෙ දිහා බැලුවා මොකෙක්වත් නෑ එ එක්කම අම්මට කථා කලා ගෙදර සේරම Lights දලා බැලුවා එලියෙ හැම තැනම බැලුවා ඒත් මෙලෝ යකෙක් නෑ,තාමත් හිතා ගන්න බෑ මොකද්ද කියලා.හීනෙකුත් නෙවෙයි මම දැක්කේ මොකද ඇහැරිලානේ හිටියෙ.

    හොරෙක් වෙන්නත් බෑ හොරෙක් නම් මගේ දිහා බලන් ඉන්නෙ නෑ නේ කෙලින්ම ගේමට බහිනවා මිසක්(හොරකම් කරන්න )ඒත් වෙන්න බෑ ඒත් ඉතින් මේ හරියෙ පොලීසිය ඉන්න නිසා හොරෙක් එන්නෙත් නෑ ගොඩක් වෙලාවට.මම හොදටම දැක්ක කවුරු හරි ඉන්නවා.පිරිමි ඇස් දෙකක් කියන්නත් අමාරුයි බලන් හිටපු විදියට බය වුනෙත් නෑ මම,බය වෙන්න තරම් නපුරු බැල්මකුත් නෙවෙයි බය උනා කිව්ව නම් දෙවනි පාර ඉක්මනින්ම බලනකොට කවුරුත් හිටියෙ නැති උනාම නම් බය උනා

    කොහොම හරි ඊට පැයකට වගේ පස්සෙ නිදා ගත්ත ගිහින් දැන් මගේ වම් අත කකියනවා අම්බානෙක වැලිමිට හරියෙන් ඇදුම් කනවා කිසිම හේතුවක් නෑ මට තේරෙන්නෙත් නෑ මේ මොකක් වෙනවද කියලා හරියට දැනෙන්නේ ඒ අතඇගේ නෑ වගේ.දැන් ටිකකට කලින් තමයි නැගිට්ටේ ඒ වෙලේ එලකිරි එක මතක් වෙලා තමයි සීන් එක කියන්න හිතුවේ.සමහරවිට මේ වගේ අත්දැකීම් වලට මුහුණ දීපු අය ඇතිනෙ.මට නම් තාම හිතාගන්න බෑ මොකද්ද උනේ කියලා,ඇත්තම කිව්වොත් මම අදහන ආගම නාමයෙන් තාමත් තෘෂ්ණින්භූතයි වගේ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මම නාන ගමන් මල්ලිවත් සුද්ද කලා ( පොඩි කාලේ යකෝ ), මෙන්න බොලේ ලේ එනවා , මම බය උනා බොල ඒක නවතින්නෑ , අම්මට කතා කලා , තාත්තට එන්න කියන්නකෝ කියලා , අම්ම අහන්වා තෝ මොකද බාත් රූම් එකේ ඉදන් තාත්තට කතාකරන්නේ කියලා , අම්මට ඒව ඔන නෑනේ , තාත්තට එන්න කියන්නකෝ කිව්වාම ඔන්න පියානෝ ආව , තාත්තේ මේකෙන් ලේ එනවා , කොහෙන්ද? ඇතුලෙන් එන්නේ, යකෝ ඇතුලෙන්ද හමෙන්ද? ආහ් ඔව් නේ හමෙන් , එහෙනම් ඕකට බේබික්‍රීම් ටිකක් ගාගනින් ටිකෙන් නැතිවෙයි .
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha

    same thing happened but did not call to dad !!! :D:D:D
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ජීවිතයේ වඩාත්ම බිය වූ දවස !!!

    මෙන්න මේකයි සිද්දිය

    මම සාමාන්‍යෙන් රෑට නිදා ගන්නවා අඩුයි(
    insomnia) මොකද දවල් වරුවෙ නිදාගන්නවා වැඩ හරි ක්ලාස් හරි නැත්නම් රෑ 11න් පස්සෙ වගේ තමයි ඔන්ලයින් ඉන්නෙ හරි ප්‍රෝග්‍රෑම් මොනාහරි කරන්නේ.මේක තමයි ඉතින් දින චරියාව වෙලා තියෙන්නේ මගේ,ඉතින් වෙනද වගේම ඊයේත් ඔහොම හිටිය කිසිම අවුලක් ආරම්භයේදී තිබ්බෙ නෑ මගේ පරිඝණකය තියෙන්නේ උතුර පැත්තට මුහුණලා ම්ම වැඩ කරන්නේ ඒ පැත්ත බලාගෙන මගේ බස්නාහිර පැත්තෙන් කාමරේ ජනේලය තිබ්බා,ජනේලයේ රෙද්ද පොඩ්ඩක් මේහාට කරල තියෙන්නේ මොකද අහස පේන්න(අහස බලනකොට තමයි අලුත් අදහස් ඉක්මනින් බිහි වෙන්නේ)ඔන්න ඉතින් කිසිම අවුලක් නෑ පරිසරය නිශ්ෂබ්දයි වෙනද වගේම රෑ 12 වගේම 1 පහු වෙලා ගිහින් මම ඉතින් විටින් විට ඔය ජනේලය පැත්ත බැලුවා සාමාන්‍ය විදියට මුකුත් විශේෂත්වයක් තිබ්බෙ නෑ.

    2:20 වගේ මතකයි ජනේලෙ දිහා බලනකොට මම දැක්ක ඇස් දෙකක් වගේ බලන් ඉන්නවා ටික වෙලාවකින් මූණම වගේ පේනවා මූණ ඒත් පැහැදිලි නෑ මොකද කටින් හුස්ම ගන්න කොට වීදුරුවේ හුමාලේ බැදෙනවා ඇස් දෙකෙන් මගේ දිහා බලන් ඉන්නවා හැබැයි බය හිතෙන ඇස් දෙකකුත් නෙවෙයි මගෙ හිතේ විනාඩි දෙකක් තුනක් අපි අපි දිහා බලන් ඉන්න ඇති පස්සෙ මම ආයි Computer එක දිහා බැලුවා ඒ එක්කම මට මතක් උනේ කවුරු හරි දැක්ක කියලා ආයි ජනේලෙ දිහා බැලුවා මොකෙක්වත් නෑ එ එක්කම අම්මට කථා කලා ගෙදර සේරම Lights දලා බැලුවා එලියෙ හැම තැනම බැලුවා ඒත් මෙලෝ යකෙක් නෑ,තාමත් හිතා ගන්න බෑ මොකද්ද කියලා.හීනෙකුත් නෙවෙයි මම දැක්කේ මොකද ඇහැරිලානේ හිටියෙ.

    හොරෙක් වෙන්නත් බෑ හොරෙක් නම් මගේ දිහා බලන් ඉන්නෙ නෑ නේ කෙලින්ම ගේමට බහිනවා මිසක්(හොරකම් කරන්න )ඒත් වෙන්න බෑ ඒත් ඉතින් මේ හරියෙ පොලීසිය ඉන්න නිසා හොරෙක් එන්නෙත් නෑ ගොඩක් වෙලාවට.මම හොදටම දැක්ක කවුරු හරි ඉන්නවා.පිරිමි ඇස් දෙකක් කියන්නත් අමාරුයි බලන් හිටපු විදියට බය වුනෙත් නෑ මම,බය වෙන්න තරම් නපුරු බැල්මකුත් නෙවෙයි බය උනා කිව්ව නම් දෙවනි පාර ඉක්මනින්ම බලනකොට කවුරුත් හිටියෙ නැති උනාම නම් බය උනා

    කොහොම හරි ඊට පැයකට වගේ පස්සෙ නිදා ගත්ත ගිහින් දැන් මගේ වම් අත කකියනවා අම්බානෙක වැලිමිට හරියෙන් ඇදුම් කනවා කිසිම හේතුවක් නෑ මට තේරෙන්නෙත් නෑ මේ මොකක් වෙනවද කියලා හරියට දැනෙන්නේ ඒ අතඇගේ නෑ වගේ.දැන් ටිකකට කලින් තමයි නැගිට්ටේ ඒ වෙලේ එලකිරි එක මතක් වෙලා තමයි සීන් එක කියන්න හිතුවේ.සමහරවිට මේ වගේ අත්දැකීම් වලට මුහුණ දීපු අය ඇතිනෙ.මට නම් තාම හිතාගන්න බෑ මොකද්ද උනේ කියලා,ඇත්තම කිව්වොත් මම අදහන ආගම නාමයෙන් තාමත් තෘෂ්ණින්භූතයි වගේ.

    greez yakada danne naha
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    අපේ අයිය මාස ගානක ඉදන් මොකක්ද software මගුලක් හැදුවා උගේ මොකක්ද project එකකට..හරියටම එක present කරන්න තිබ්බේ ඊට පහුවදා.:):)
    යාලුවෙක් මට windows 8 crack කරන්න මොකක්ද පොඩි software කෑල්ලක් ගෙනත් දුන්නා..
    මාත් වැඩි හොදට මගේ එකේ වැඩ නිසා අයියගේ එකට දැම්මා..:yes::yes:
    කෙලා හුටා කියන්නේ බන් දැන් ඔන් කරනවා කරනවා මුගේ ලැප ඔන් වෙන්නෙම නෑ..බූට් මෙනු එක විතරමයි..:sorry::sorry::sorry:
    මම එදා නම් රත් උනා බන් ලොවෙත් නැති වෙන්නම..ආයිත් කියල වැඩක් නෑ බන්...
    පස්සේ ඌ වැඩ දන්නා හින්ද ඔන්න මොකක්ද කරලා ඒ documents ටික එලියට ගත්ත..
     
    Last edited:

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ජීවිතයේ වඩාත්ම බිය වූ දවස !!!

    අපේ අයිය මාස ගානක ඉදන් මොකක්ද software මගුලක් හැදුවා උගේ මොකක්ද project එකකට..හරියටම එක present කරන්න තිබ්බේ ඊට පහුවදා.:):)
    යාලුවෙක් මට windows 8 crack කරන්න මොකක්ද පොඩි software කෑල්ලක් ගෙනත් දුන්නා..
    මාත් වැඩි හොදට මගේ එකේ වැඩ නිසා අයියගේ එකට දැම්මා..:yes::yes:
    කෙලා හුටා කියන්නේ බන් දැන් ඔන් කරනවා කරනවා මුගේ ලැප ඔන් වෙන්නෙම නෑ..බූට් මෙනු එක විතරමයි..:sorry::sorry::sorry:
    මම එදා නම් රත් උනා බන් ලොවෙත් නැති වෙන්නම..ආයිත් කියල වැඩක් නෑ බන්...
    පස්සේ ඌ වැඩ දන්නා හින්ද ඔන්න මොකක්ද කරලා ඒ documents ටික එලියට ගත්ත..

    eka nam siraawata baya wenawaa
     
    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    කෑල්ලගේ ඔෆිස් ලැප්ටොප් එකට එයාගේ අතින් ටී එක හැලිලා.. ඩයල් එක බයවෙලා මට එවෙලේම කෝල් කරා, මං කිව්වා ටක් ගාල ඔෆ් කරලා දාන්න,, බැට්රියත් ගලවලා දාල දැන්ම ඔන් කරන්න එපා,, හවස් වෙලා වගේ මං කිව්වා නිකමට වගේ ඔන් කරලා බලන්න IT එකට දෙන්න එපා ඔයාට කේස් එකක් වැටෙයි කියලා,, ඔන් කරලා බලලා මෙන්න කියනවා කී බෝඩ් එකේ keys 3, 4ක් වැඩ නෑ මොකද කරන්නේ කියලා.. ඩයල් එක බය වෙලා හොඳටම,, මං විරයා වගේ කිව්වා අවුලක් නෑ හවසට මට ගෙනත් දෙන්න මං බලන්නම් කියලා,, :rofl:

    ඔන්න හවස ලැප් එක හම්බුනා,, Dell එකක්,, මං ගෙදර ගිහින් කී බෝඩ් එක ගැලෙව්වා (Dell latitude මොඩ්ල් වල කරදරයක් නැතුව නිකම්ම කී බෝඩ් එක ගලවන්න පුළුවන්,,),, හොඳට බ්‍රෂ් කරා, හිර වෙලා තියන keys වලට ඔඩිකොලොන්ග් ටිකක් එහෙම දාලා, තවත් වැඩි හොඳට hair dryer එක ඇල්ලුවා.. මෝඩය වගේ එකත් max දාලා ඇල්ලුවේ.. ටිකකින් මෙන්න කී බෝඩ් එකේ keys ටක ටක ගාලා වැටෙන්න ගත්තා.. හුටා බලනකොට enter, shift, backspace, delete, pgup, down ඒ මුළු පැත්තම උණු වෙලා ගිහින්,, keys 10ක් 12ක් විතර බඩු පැකට්.. :shocked: :sorry:

    මට දෙලෝ රත් උනා,, ඕක කිව්වම කෑල්ල අඬන්න ගත්තා අනේ දැන් අපි මොකද මං කරන්නේ ගාලා.. :(මටත් හොඳටම අවුල්,, මගේ නේ පණ්ඩිත වැඩ.. රෑ නිසා මුකුත් කරගන්නත් බෑ..

    පස්සේ එයාට හෙට බොරු නිවාඩුවක් දාන්න කියලා මාත් නිවාඩුවක් දාල, උදෙන්ම මං යුනිටි ගියා.. latitude ඒවා මාර අඩුයි,, අහන අහන කඩේ නෑ,, පස්සේ අර ඊගල් එක තියෙන්නේ, Amaal කඩල කඩේ ගාව?? ඔන්න ඔකේ කඩ කාරයෙක් යන් මල්ලි කියලා හෙන අස්සකින් පිටිපස්ස පැත්තේ තිබුණු කඩයකට එක්කන් ගියා.. මේ වෙනකොට මං බලාපොරොත්තු අතහැරලා හිටියේ,, :sorry: ebay එකේ නම් බඩු එමටයි, සති දෙකක් 3ක් ඉන්න බෑනේ..

    දෙයියෝ දුන්න වගේ ඒ කඩේ තියනවා මෙන්න එකම එක කී බෝඩ් එකක් සේම් මොඩ්ල්.. ඌ දැනගත්තා මං හොයල හොයලා හන්ටර් වෙච්ච එකෙක් කියල 6,500ක් කිව්වා.. මේක වැඩිය එන්නේ නෑ ගගා ලොකු සීන් එකක් දාල දත ගැලෙව්වා (සිංහල කඩයක්, අපේම උන්, අපිටම කෙල වෙන වෙලාවක් බලල අපිටම අරියි..:frown:).. අන්තිමටම අතින් කාගෙන ebay එකේ $15ට වගේ තියනකොට ඌ ඉල්ලපු ගාන දීල :-)growl:මොනා කරන්නද බම්බලපිටියටම තිබ්බේ එච්චරයි ද කොහෙද) ගෙදර ගෙනත් හයි කරලා වැඳලා කරලා එහෙම දෙයියනේ කියල ඔන් කරා,,

    අම්මේ බඩු වැඩ.. මට ඉතින් පට්ට සතුටුයි,, කෙල්ලටත් ෆුල් හැපී.. :cool::Dපස්සේ කිසිම කේස් එකක් උනේ නෑ.. පව් ඉතින් අපරාදේ කියන්න බෑ කෙල්ල සල්ලි දෙන්නම් කිව්වා මහන්සියටත් එක්කම, මං එපා පැටී කිව්වා :love:.. පහු කාලෙක ලැප් up-gradation එකක් තිබිලා කෙල්ලට වෙන කිරි කිරි ලැප්ටොප් එකක් අලුතින්ම හම්බුනා,, අරක IT එකෙන් ගත්තා,, අදටත් hair dryer එකත් එක්ක පරිස්සමින් වැඩ කරන්නේ,, එදා නම් අම්බනෙට බොක්ක කුල් උනා..
     
    • Like
    Reactions: Fox Mulder89

    kohomath hair dryer use karana epa konde yanawaa ban ela ela ekath patta seen eka!!!
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    1.අල්ලපු ගෙදරටා ගල් ගහල තඩි අන්කල් බනින්න ආපු දවසෙ

    2.එහා ගෙදර ඈන්ටිට ලෙදර් බොලෙන් ගහපු දවසෙ.

    3.කොල්ලෙක්ගෙ කෙල්ලෙක්ට මුද්දක් ඊබෙය් එකෙන් ඕඩර් කරල යාවල ඒ බුරුව ඒකෙ මගෙ නමයි ගෙදර ලෑන්ඩ් ෆෝන් එකයි දාල . කෙල්ලගෙ තාත්ත කතා කරපු දවසෙ

    4.අම්මගෙ හාඩ් එක මගෙ අතින් ෆෝමෑට් උන දවසෙ .

    5.පොඩි කාලෙ ඒස් එල් ටී එකට කෝල් කරල කුනු හරපෙන් බෑනල උන් ගෙදරට කතා කරපු දවසෙ .

    6.තාත්තගෙ ලෑප් එක පෝලේ ගහපු දවසෙ

    7.පොඩි කාලෙ ට්‍රිප් එකක් ගිහින් මාව කොහෙද දාල ගියපු දවස

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    thaththage bypass operation eka 50% 50% kiyala doca kiwwa welei

    amma eka parata oluwa allan pupuranna wage kiyala tika welawakin ammata short term memory loss ekak awa welei (full Ghajini wage oi, me kiyala 10 min kin mataka na mukuthma headache eka awa wele indan una dewal)

    thamai baya une nathi wenna
    ammage case ekedi nam iki gagaha anduwa mama
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ජීවිතයේ වඩාත්ම බිය වූ දවස !!!

    thaththage bypass operation eka 50% 50% kiyala doca kiwwa welei

    amma eka parata oluwa allan pupuranna wage kiyala tika welawakin ammata short term memory loss ekak awa welei (full Ghajini wage oi, me kiyala 10 min kin mataka na mukuthma headache eka awa wele indan una dewal)

    thamai baya une nathi wenna
    ammage case ekedi nam iki gagaha anduwa mama

    ohomaa seen ekak nam matath unaa ban :shocked::shocked::shocked::shocked: