ජීවිතේ කරන කැපකිරීම්

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ජීවිතේ කරන කැපකිරීම්

    කොච්චරද කිව්වොත් ඒවා කරන්න කොච්චර අමාරුද කිව්වොත් සමහර වෙලාවට දමලගහලා ඉන්න හිතෙන වාර අනන්තයි! :baffled: :sorry: දෙයක් ලබාගන්න තියෙන ටාගට් ලොකු නම් (කිහිපයක එකතුවක් නම්) අවුරුදු 50ක් ගියත් ලබාගන්න බැරි වෙන අවස්තා තියෙන්න පුළුවන්! :confused: :shocked: :dull: ඒ වෙනකොට ජීවිතේ හොඳම කාලේ ගිහිල්ලා ඉවරයි! :angry: එතකොට හිතෙනවා මට මේදේ තව අවුරුදු 20 කට 25 කලින් ලැබුනා නම් කියලා! :( අන්තිමට හිතලා බැලුවම වක්‍රාකාරව මේ හැමදේම පිටිපස්සේ තියෙන්නේ සල්ලි! :eek: :confused: ඉවර වෙන්නේ සල්ලිවලින් :shocked: තම තමන්ගේ ඇති, හැකි, කියුම්, කෙරුම් එක්ක මේවා වෙනස් වෙයි! :rolleyes: ;)
     
    • Like
    Reactions: Kolama

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    Screenshot-20200418-110555-Chrome.jpg


    Screenshot-20200418-110616-Chrome.jpg
     
    • Like
    Reactions: hodakolla

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    mama kamatiy me nangi ekka kandak uda podi ge poddak hadan jiwath wenna
    :love:

    වැඩක් නෑ මේකි ලොකු ලොකු එව්වා වලින් කාලා ඇත්තෙ උඹේ කොට බිජ්ජ එක්ක ලිඳ ගැඹුරුයි කඹේ කොටයි සීන් එක තමයි වෙන්නෙ.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වැඩක් නෑ මේකි ලොකු ලොකු එව්වා වලින් කාලා ඇත්තෙ උඹේ කොට බිජ්ජ එක්ක ලිඳ ගැඹුරුයි කඹේ කොටයි සීන් එක තමයි වෙන්නෙ.

    eya ehema natuwa ati miture
    eya jiwite terum aran inne man wage
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    : ඒ වෙනකොට ජීවිතේ හොඳම කාලේ ගිහිල්ලා ඉවරයි!

    දුක හිතෙනවා බන්:(
    මේ දවස් වලත් මෙන්ටලි වැටිල ඉන්න නිසා දැනෙනව් වැඩී ටිකක්..:sorry:
    පස්සෙ කාලෙක මතක් වෙද්දි අතීතයේ හිටපු හැටි, පරණ මතකයන් ඒම දුක හිතෙයි:(:(
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    : ඒ වෙනකොට ජීවිතේ හොඳම කාලේ ගිහිල්ලා ඉවරයි!

    දුක හිතෙනවා බන්:(
    මේ දවස් වලත් මෙන්ටලි වැටිල ඉන්න නිසා දැනෙනව් වැඩී ටිකක්..:sorry:
    පස්සෙ කාලෙක මතක් වෙද්දි අතීතයේ හිටපු හැටි, පරණ මතකයන් ඒම දුක හිතෙයි:(:(

    ඇයි මෙන්ටලි වැටිලා?
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    හැමෝම වගේ ඔහොම තමයි. විඳවන එක තමයි කරන්නේ.
    ගොඩක් අය ඒක එළියට පෙන්නන්නේ නෑ.
    සමහර වෙලාවකදී මේ විදියට ඇත්ත තේරුනාට අපිට ඒකෙන් මිදෙන්න බෑ.
    අපි ඒ රටාවට කොටු වෙලා ඉවරයි.
    මිනිස්සු සල්ලි සහ කිසිම තේරුමක් නැති තව දේවල් මූලික කරගත්ත එක තමයි වරද.

    මට ඕක තේරිලා තියෙන්නේ ගොඩ කාලෙක ඉඳන්. කරගන්න දෙයක් නැතිව ඉන්නේ.
    මෝඩ මිනිස්සු ටිකක් හදාගත්ත සැලැස්මකට මාවත් කොටුවෙලා ඉවරයි.

    ඇති හැකි කියලා වෙනස් වෙන්නේ නෑ.
    හැමෝම විඳවනවා. ගොඩක් අය දන්නෙත් නෑ.
    ඒක තේරුන එක ගැන සතුටුවෙන්න. දැන් ටිකින් ටික ගැළවෙන්න උත්සාහයක් හරි ගන්න පුළුවන්. :)

    Code:
    [SIZE="3"]මිනිසුන් ප්‍රගතිය කියන දේ හොයාගත්තේ ස්වයං රැවටීමකට හසුවීමටයි.
    (මක්සිම් ගොර්කි - මගේ සරසවි - අනුවාදය:දැදිගම වී රුද්රිගු)[/SIZE]

    ප.ලි.
    මම "සියල්ල දත්තෙක්" නෙවෙයි. හරි නොවෙන්නත් පුළුවන්.
    මේක නිසා තවත් හිතට දුකයි වගේ නම් වැටෙනවා වගේ නම් පිළිගන්න යන්න හෙම එපා.
    පිස්සන්ගේ පිස්සු කතා ගොඩට දාලා හිත පිහදගන්න. :yes:
     
    Last edited:
    • Like
    Reactions: Kolama

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    As I think problem is the picture in our head that how it should be.We all think for us to increase our happiness we need to achieve some targets . But with time we are so focused on those targets we misunderstand those targets are prerequisites for happiness. So thereafter chasing those targets wont make us happy but every minute we are behind the goal make us miserable. Eventhough we achieve those targets they only make shortlasting happiness.
    So follow your targets/dreams but dont forget those wont define your happiness.
    Enjoy your life because as John Lenon said life is what happen to you while you busy planning other things.We are here only for very short period of maximum 70 years .Do not take life too seriously.No one will get out of it alive.
    7a15567b2679a45d265d693c3c66e0e7.jpeg
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන් ටිකින් ටික ගැළවෙන්න උත්සාහයක් හරි ගන්න පුළුවන්. :)
    කොහොමද ගැළවෙන්න උත්සාහ කරන්නේ?
    මොකක්ද මුල් ම පියවර?

     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    කොහොමද ගැළවෙන්න උත්සාහ කරන්නේ?
    මොකක්ද මුල් ම පියවර?


    හැකිතරම් බැඳීම් වලින් ඈත් වෙන්න උත්සාහ කරන එක. (බණ කියනවා කියලා හිතන්න එපා. මම දකින නිදහස් ජීවිතේට යන පාර මට තේරුන විදිය මේ. :D)

    බැඳීම් කිව්වම මිනිස්සු අතර විතරක් නෙවෙයි, අනවශ්‍ය හැමදේටම ඇති බැඳීම්.
    ආදරය (මේක තමා අමාරුම), බලය, වගකීම්, තනතුරු... මේවයින් මිනිස්සු හිරකරනවා.
    සල්ලි ජීවත්වෙන්න මට්ටමට ඕනේ. ඒත් දැන් කාලේ ගොඩක් රැකියා, බිස්නස් වලින් මිනිස්සුන්ගේ ජීවිතේ හූරාගන්නවා.

    පහත දේවල් සම්පූර්ණයෙන්ම ජීවිතෙන් අයින් කරලා දාන්න ඕනේ.
    මත්පැන් දුම්වැටි මත්ද්‍රව්‍ය ආදිය, විවිධ ආකාරයේ ණය...
    නොගැළපෙන මිනිස්සු (තවත් බන්ධන කරා අපිව ගෙනියන අය)

    මං ලියපු සෘණාත්මක ත්‍රෙඩ් එක දැක්කද?
    ඒකේ අතර මැද විහිළුවට ලියපුවත් ඇති. ඒත් ගොඩක් තැන්වල කියලා ඇත්තෙත් වරින් වර හිතට ආපු, අනුගමනය කරන දේවල්.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හැකිතරම් බැඳීම් වලින් ඈත් වෙන්න උත්සාහ කරන එක. (බණ කියනවා කියලා හිතන්න එපා. මම දකින නිදහස් ජීවිතේට යන පාර මට තේරුන විදිය මේ. :D)
    බැඳීම් කිව්වම මිනිස්සු අතර විතරක් නෙවෙයි, අනවශ්‍ය හැමදේටම ඇති බැඳීම්.
    ආදරය (මේක තමා අමාරුම), බලය, වගකීම්, තනතුරු... මේවයින් මිනිස්සු හිරකරනවා.
    සල්ලි ජීවත්වෙන්න මට්ටමට ඕනේ. ඒත් දැන් කාලේ ගොඩක් රැකියා, බිස්නස් වලින් මිනිස්සුන්ගේ ජීවිතේ හූරාගන්නවා.
    පහත දේවල් සම්පූර්ණයෙන්ම ජීවිතෙන් අයින් කරලා දාන්න ඕනේ.
    මත්පැන් දුම්වැටි මත්ද්‍රව්‍ය ආදිය, විවිධ ආකාරයේ ණය...
    නොගැළපෙන මිනිස්සු (තවත් බන්ධන කරා අපිව ගෙනියන අය)
    මං ලියපු සෘණාත්මක ත්‍රෙඩ් එක දැක්කද?
    ඒකේ අතර මැද විහිළුවට ලියපුවත් ඇති. ඒත් ගොඩක් තැන්වල කියලා ඇත්තෙත් වරින් වර හිතට ආපු, අනුගමනය කරන දේවල්.



    ඔයා කසාද බැදලද? දරුවෝ ඉන්නවද?


    නැත්තන් ගර්ල්ෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නවද?


    දෙමාපියන් එක්කද ජිවත් වෙන්නේ?
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔයා කසාද බැදලද? දරුවෝ ඉන්නවද?


    නැත්තන් ගර්ල්ෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නවද?


    දෙමාපියන් එක්කද ජිවත් වෙන්නේ?

    බැඳලා නෑ, බඳින්නෙත් නෑ.

    Girlfriend කෙනෙක් දැන් නෑ. කලින් එක්කෙනෙක් ඉඳලා තියනවා.
    ආයේ කවදාවත් සම්බන්ධයක් ඇති කරගන්නේ නෑ.

    ඔව්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    බැඳලා නෑ, බඳින්නෙත් නෑ.

    Girl friend කෙනෙක් දැන් නෑ. කලින් එක්කෙනෙක් ඉඳලා තියනවා.
    ආයේ කවදාවත් සම්බන්ධයක් ඇති කරගන්නේ නෑ.

    ඔව්.

    :P