ජීවිතේ කරන කැපකිරීම්
කොච්චරද කිව්වොත් ඒවා කරන්න කොච්චර අමාරුද කිව්වොත් සමහර වෙලාවට දමලගහලා ඉන්න හිතෙන වාර අනන්තයි!
දෙයක් ලබාගන්න තියෙන ටාගට් ලොකු නම් (කිහිපයක එකතුවක් නම්) අවුරුදු 50ක් ගියත් ලබාගන්න බැරි වෙන අවස්තා තියෙන්න පුළුවන්!
ඒ වෙනකොට ජීවිතේ හොඳම කාලේ ගිහිල්ලා ඉවරයි!
එතකොට හිතෙනවා මට මේදේ තව අවුරුදු 20 කට 25 කලින් ලැබුනා නම් කියලා!
අන්තිමට හිතලා බැලුවම වක්‍රාකාරව මේ හැමදේම පිටිපස්සේ තියෙන්නේ සල්ලි!
ඉවර වෙන්නේ සල්ලිවලින්
තම තමන්ගේ ඇති, හැකි, කියුම්, කෙරුම් එක්ක මේවා වෙනස් වෙයි!

)