ජෙප්පෝ මෙච්චර කල් ඇඳලා තියෙන්නේ පිටරට ජෝක්කු...

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ඔකුන්ට පුලුවන්ද බන් ඕවට උත්තර දෙන්ඩ , මාරු වෙලා ෆේක් බස්සන් බුරයි ඔච්චර තමයි පුලුවන්🤭🤭🤭🤭

    Fake වලට බයේ උබට ගූ යනවද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    ඇයි බන් උඹ පිට රට යට ඇඳුම් අඳින්නේ? මෙහෙ ඒවා හොඳ මදිද? අනිත් එක ඒ ලිස්ට් එකේ තියෙනවද යට ඇඳුම් ගේන්න තහනම් කියලා? 🤔
    ජොකා කොහොමද අතවශ්‍ය නොවුනෙ කියපන්කො
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ජොකා කොහොමද අතවශ්‍ය නොවුනෙ කියපන්කො
    දැන් මට කියපන්කො උඹට ජෝකාව ඔය ලිස්ට් එකට දාපු එකද ප්‍රශ්නේ? මට පෙන්නපන්කෝ ජෝක්කු ගේන්න තහනම් කියලා කොහේ හරි තියෙනවද කියලා? 😂😂😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    දැන් මට කියපන්කො උඹට ජෝකාව ඔය ලිස්ට් එකට දාපු එකද ප්‍රශ්නේ? මට පෙන්නපන්කෝ ජෝක්කු ගේන්න තහනම් කියලා කොහේ හරි තියෙනවද කියලා? 😂😂😂

    යක්ක පුතාට සින්හල බෑ නේද?😂😂😂😂😂😂 ආයෙ කියවල වරෙන් ප්‍රශ්නෙ.
     
    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    සමාජවාදය ගැන කතා කරන අපේ රටේ දේවල් විකුණනවා කියලා මර ලතෝනි දෙන සෙට් එක දැන් කියනවා සර් ජෝක්කු වලටත් වැඩේ දීලා කියලා. මෙච්චරයි කියන්න තියෙන්නේ. ඇඳපන් ලංකාවේ ජෝක්කු. පලයන් NOLIMIT, CIB, COOL PLANET, KANDY හරි මොකක් හරි ලබ්බේ කඩේකට. Made in Sri Lanka brands ගොඩක් තියෙනවා. රට හදන්න කලින් උඹලගේ සක්කිලි නායකයන්ට රට බාර දෙන්න කලින් ලංකාවේ ජෝකෙක් අන්දලා හිටපන්. හොඳ brands ගොඩක් තියෙනවා. ඔය ලොකු ලොකු brands වල ඒවත් තියෙනවා. රට බලලා ගනින්. මතකයිනේ. Made in Sri Lanka. ජොකා මතක් වෙච්ච ගමන් ජෙප්පොන්ට අමතක වෙලා උන් මෙච්චර කල් දැඟලුවේ අනුරයව 2025 ජනාධිපති කරන්න කියලා.
    😂😂😂
    Dear Macho,
    Can you ask to manufacture LED TV, Air conditioners & refrigerators, etc. from your SRILANKAN loving persons.
    I am waiting your reply.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,239
    9,137
    113
    මෙච්චර ආන්ඩුවට රෙවිලත් පුක දෙන උන් ඉන්නවයි කියපකො 😅😅😅😅
    නන්දයා ජොකත් ගලෝපු බයියෝ ටිකක් හිතේ අමාරුවට කියෝනවා.. :rofl:
     
    • Like
    Reactions: Fallujah

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    කවුද කිව්වේ ගොන් පරයෝ import limit කරලා කියලා. පෙන්නපන්කෝ limit කරපු විදිහ? සල්ලි තියෙන එකාට ඉස්සර ගෙන්නුවා වගේ ගෙන්නන්න පුළුවන්. වෙනස තියෙන්නේ. ණයට ගෙන්නන්න බැහැ. full amount එක කලින්ම පෙන්නන්න ඕන.

    $$$$ walin.... HAHAHAHA.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මෙච්චර ආන්ඩුවට රෙවිලත් පුක දෙන උන් ඉන්නවයි කියපකො 😅😅😅😅
    ආණ්ඩුවට රෙවුනොත් ඒ ගු ගැවෙන්නේ 69 ලස්සේ විතරක් නෙමේ
    සියලු ජනතාවගේ
    එක නිසා හැමෝම එකතු වෙලා රට ගොඩ ගන්න බලමු
    රට බඩු හොයන නැතුව ලංකාවේ දේවල් වලට තැන දෙන්න ඕනේ
     
    • Like
    Reactions: incest_cult

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Dear Macho,
    Can you ask to manufacture LED TV, Air conditioners & refrigerators, etc. from your SRILANKAN loving persons.
    I am waiting your reply.
    Do you even have a clear idea about the decision which government took yesterday. There is no import ban. Here after no one can open LC and import goods. If anyone need to import any good they have to show money first. There is no limitation in importing TVs, refrigerators, or any item. First read the press release carefully and then decide what has happened.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ලංකාවේ හදන යට ඇදුම් ඕනේ තරම් තියනවා. මෙතන තියන්නේ දේශපාලන එන්ග්ජින් එක දන්නවා අල්ලගන්න පොඩි දෙයක් දීලා රට සතියක් අදින්න පුළුවන් කියල.මේකෙම ඉන්නව් අඑහෙම ඇම දැම්මම එකට අයිසින් දාල මේකේ පිළිගන්නවන අය සෙට් එකකුත් . දැන් මේ එළකිරි එකේම බලන්න ජෝකෙන් අල්ලාගෙන හැම එකාම දගලන්නේ. ඊට යටින් සුපිරි ගේමක් ගහනවා ඇති. අන්න එකට මොකක් හරි කරමුද? :cry:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    සමාජවාදය ගැන කතා කරන අපේ රටේ දේවල් විකුණනවා කියලා මර ලතෝනි දෙන සෙට් එක දැන් කියනවා සර් ජෝක්කු වලටත් වැඩේ දීලා කියලා. මෙච්චරයි කියන්න තියෙන්නේ. ඇඳපන් ලංකාවේ ජෝක්කු. පලයන් NOLIMIT, CIB, COOL PLANET, KANDY හරි මොකක් හරි ලබ්බේ කඩේකට. Made in Sri Lanka brands ගොඩක් තියෙනවා. රට හදන්න කලින් උඹලගේ සක්කිලි නායකයන්ට රට බාර දෙන්න කලින් ලංකාවේ ජෝකෙක් අන්දලා හිටපන්. හොඳ brands ගොඩක් තියෙනවා. ඔය ලොකු ලොකු brands වල ඒවත් තියෙනවා. රට බලලා ගනින්. මතකයිනේ. Made in Sri Lanka. ජොකා මතක් වෙච්ච ගමන් ජෙප්පොන්ට අමතක වෙලා උන් මෙච්චර කල් දැඟලුවේ අනුරයව 2025 ජනාධිපති කරන්න කියලා.
    😂😂😂
    ලංකාවේ බ්‍රැන්ඩ් දෙපාර හෝදනකොට පතෝල මැස්ස වගේ ඇදෙනවා , මාස 4 මැද හිලක් එනවා ඉලාස්ටික එක ඇදිල සර්පය වගේ වෙනවා ඉකිලි අස්සේ ඇට දෙක එක්ක හැමිනෙනවා ගදගහනවා අඩුම කැල්ල උනත් ජොකා ගැලෙව්ව ගමන් කටට ගන්න ආසවක් නැ .
     
    • Haha
    Reactions: THE-X

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉස්සර ප්‍රේමදාස ගාර්මන්ට් ඇරලා කොල්ලෝ කෙල්ලොන්ට ජොබ් දෙනකොට අනික් පැත්තේ උන් කිව්වේ සුද්දන්ට ජංගි මහනවා කියලා. දැන් බලපන්. කර්මය තමයි කර්මය
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,355
    1,822
    113
    colombo
    ඇයි බන් උඹ පිට රට යට ඇඳුම් අඳින්නේ? මෙහෙ ඒවා හොඳ මදිද? අනිත් එක ඒ ලිස්ට් එකේ තියෙනවද යට ඇඳුම් ගේන්න තහනම් කියලා? 🤔
    උන්ට ඕම තේරෙන්නෙ නෑ.. භාණ්ඩ ආනයනය තහන්ම් නෑ.. ලොකු අධිභාරයක් වගේ වචන් මුන්ටතේරෙන්නෙ නෑ.. සිල්ලර ටෝක්ස් වලට නෙ කන පුරුදු කරලා තියෙන්නෙ... AKD

    ලංකාවේ බ්‍රැන්ඩ් දෙපාර හෝදනකොට පතෝල මැස්ස වගේ ඇදෙනවා , මාස 4 මැද හිලක් එනවා ඉලාස්ටික එක ඇදිල සර්පය වගේ වෙනවා ඉකිලි අස්සේ ඇට දෙක එක්ක හැමිනෙනවා ගදගහනවා අඩුම කැල්ල උනත් ජොකා ගැලෙව්ව ගමන් කටට ගන්න ආසවක් නැ .
    ඔය් කියන්නෙ ඉරිදා පොලේ හරි පේමන්ට් එකේ එව්ව.ද බොල? මුන් තාම වැද්දො වගේ නෙ ඉන්නනව ඇත්තෙ.
    ------ Post added on Sep 10, 2021 at 3:32 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත

    ඔය් කියන්නෙ ඉරිදා පොලේ හරි පේමන්ට් එකේ එව්ව.ද බොල? මුන් තාම වැද්දො වගේ නෙ ඉන්නනව ඇත්තෙ.
    ------ Post added on Sep 10, 2021 at 3:32 PM
    නැ මේ ඔඩෙල්, නෝලිමිට්,හවුස් ඔෆ් ෆැශ්න් ජොක්කු. කොමත් පොලේ ජොක්කු විකුනන්න නැ . එම තියෙන්නේ පමුනුවෙ සහ කොටුවේ. ඒම ගන්න තරම් අහේනියක් නැ .
     
    • Haha
    Reactions: incest_cult

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    අමුඩේ ගහපන් නියම යක්කයෙක් වගේ.
    ජොකා කියන්නේ පර සුද්දගේ ඇඳුමක්.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,355
    1,822
    113
    colombo
    නැ මේ ඔඩෙල්, නෝලිමිට්,හවුස් ඔෆ් ෆැශ්න් ජොක්කු. කොමත් පොලේ ජොක්කු විකුනන්න නැ . එම තියෙන්නේ පමුනුවෙ සහ කොටුවේ. ඒම ගන්න තරම් අහේනියක් නැ .
    බොක්සර් බ්‍රීෆ් ගනින්, අහේනියක් නැත්නම්. මොකටෙයි ඔය අනික් මඟුල්ගන්නෙ. බ්‍රීෆ් වල ඔය පශ්න නෑ..