ජෝතිෂ්‍යය හා භෞතික විද්‍යාව

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    ජෝතිෂ්‍යය හා භෞතික විද්‍යාව

    ජෝතිෂ්‍යය පිළිගන්න පිළිනොගන්නා.. මෝහනය පිළිනොගන්නා.... අද එළකිරියේ ගොඩක් ප්‍රශ්න තියෙන ප්‍රශ්න ඇතිකරන්න හදන ගොඩක් යට මේක පිළිතුරක් වෙයි.... එක නිසා මේක මුල ඉදන් අගට බලන්න... සිහිකල්පනාවෙන් අහන්න....විශේෂයෙන් මොහු භාවිතයට ගන්න උදාහරණ ගැන හොදින් අවාදනය යොමුකරන්න.... :) :) :) :) :) :) :)
    හොදින් අහලා අදහසක් දාල යන්න....

    සමහර අයට රිදෙයි... :)
    බලපු හැමෝටම ගොඩක් ස්තුතියි....:) :) :) :) :) :)
    [FONT=&quot]ඔබ සරු දේ නිසරු ලෙස දකී. නිසරු දේ සරු ලෙස දකී. එය ඔබගේ මෝහය යි. මෝහය දුරු කර දැන් වත් ධර්මය දකින්න.[/FONT]
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    //ඔබ සරු දේ නිසරු ලෙස දකී. නිසරු දේ සරු ලෙස දකී. එය ඔබගේ මෝහය යි. මෝහය දුරු කර දැන් වත් ධර්මය දකින්න//

    ඔබ තුමා බුද්ද දර්මය සම්බන්දව මෙ කියමන පාවිච්චි කරාට අවුලක් නැ කියමුකො , එත් මෙ මොකක්ද ගොයියො මෙ ? කලින් දර්මය සම්බන්දව කතා කරනකොට ඔබ තුමා හරි ප්‍රයොගික විදිහට බුද්දගම ගැන හිතන මිනිහෙක් කියලයි හිතුවෙ ..... මෙවගෙන් කොහොමද දර්මය දකින්නෙ ? තමුන්ගෙ පවුද්ගලික් විස්වසයක් තිබුනට කමක් නැ කියමුකො , මොහය අත ඇරල දර්මය දකින්න කියන්නෙ ජොතිශ්යෙද ?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Mchn muge podi case ekak tiyenawa ara samkiarane genu ekenek dipu case eka mokadda....man oya wage kiyanna puluwan videos godak youtube eke dekala tiyenawa

    http://www.wikihow.com/Know-the-Day-of-the-Week-for-Any-Day-of-Any-Year

    manasin gihin hambetcha genu ekenek meyata samikaranayak dunna eka mata wishwasa karanna amarui...oka day eka kiyana eka godak memory capacity ekak tiyena ekenekta molen karanna puluwan ekak....

    tawa ara indian prassida ekenek hambuna kivve sai baba da?sai baba amu horek kiyala prove wuna.....

    meyage knowledge and intelectual eka nan supiri...oya point wala tama mata poddak seka...
     
    • Like
    Reactions: banjamin_button

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63

    මමත් ඕකමයි කියන්න ගියේ, මෙයට පෙන්නේ නැති නිසා මොලේට distractions අඩුයි. එක හොඳට use කරලා මෙයා මහන්සියෙන් ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා මෙයාට සාමාන්‍ය කෙනෙක්ට වැඩිය මතක, ගණනය කිරීම් වගේ දේවල් පුළුවන්..එකෙන් තමා මෙයාගේ හැකියාවන් මෙච්චර උසස් මට්ටමේ තියෙන්නේ..

    ඒ හැකියාවන් ලබාගන්න එයාට ගොඩක් දුෂ්කරතා වලට මුහුණ දෙන්න වෙලා ඇති, එනිසා එයාගේ දැනුමට ගරු කල යුතයි. නමුත් අන්තිමට වෙන්නේ මේවගේ මෝඩ දේවල් ඔප්පු කරන එක නම් ඒ කාලය, ශ්‍රමය අපරාදේ..හරි පහසුකම් තියෙන රටක මෙයාගෙන් හොඳ සේවයක් ලබාගන්න පුළුවන්.
     
    Last edited:

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි....

    //ඔබ සරු දේ නිසරු ලෙස දකී. නිසරු දේ සරු ලෙස දකී. එය ඔබගේ මෝහය යි. මෝහය දුරු කර දැන් වත් ධර්මය දකින්න//

    ඔබ තුමා බුද්ද දර්මය සම්බන්දව මෙ කියමන පාවිච්චි කරාට අවුලක් නැ කියමුකො , එත් මෙ මොකක්ද ගොයියො මෙ ? කලින් දර්මය සම්බන්දව කතා කරනකොට ඔබ තුමා හරි ප්‍රයොගික විදිහට බුද්දගම ගැන හිතන මිනිහෙක් කියලයි හිතුවෙ ..... මෙවගෙන් කොහොමද දර්මය දකින්නෙ ? තමුන්ගෙ පවුද්ගලික් විස්වසයක් තිබුනට කමක් නැ කියමුකො , මොහය අත ඇරල දර්මය දකින්න කියන්නෙ ජොතිශ්යෙද ?
    අනේ යාලු.... ගොඩක් මිනිස්සු ඉන්නේ අන්ධ විශ්වාස වල... එතකොට මම මෙතන ''ධර්මය'' වචනයෙන් මතුකරන්න හැදුවේ.... ''සත්‍ය'' කියන දෙයි...ඇත්ත දකින්න කියලයි...මෝහය කියන්නේ මුලාවයි... :)ඉතින් ඇත්ත ඇති සැටියෙන් දකින්න කියලයි කිවුවේ....:yes: වචනයක් දැක්ක පමණින් තර්ක කරන්න එපා... හැම දෙයක් දිහාම එකම විදිහට බලන්න එපා.. බුද්ධියෙන් බලන්න... ඒක අනාගතයට ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි...
    බුදුසරණයි....
    :)
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    අනේ යාලු.... ගොඩක් මිනිස්සු ඉන්නේ අන්ධ විශ්වාස වල... එතකොට මම මෙතන ''ධර්මය'' වචනයෙන් මතුකරන්න හැදුවේ.... ''සත්‍ය'' කියන දෙයි...ඇත්ත දකින්න කියලයි...මෝහය කියන්නේ මුලාවයි... :)ඉතින් ඇත්ත ඇති සැටියෙන් දකින්න කියලයි කිවුවේ....:yes: වචනයක් දැක්ක පමණින් තර්ක කරන්න එපා... හැම දෙයක් දිහාම එකම විදිහට බලන්න එපා.. බුද්ධියෙන් බලන්න... ඒක අනාගතයට ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි...
    බුදුසරණයි....
    :)

    විශ්වාසයක් කියන්නේ එකේ හිතට විතරක් දැනෙන part එකක් තියෙනවා..එනිසා විශ්වාසයක් තියෙන හැම කෙනාම අන්ධ කාණ්ඩයට ඇතුලත් වෙනවා, අනික් අයගේ විශ්වාසය අන්ධ විශ්වාසයේ නම් ඔයාගේ විශ්වාසය පුර්ණ ලෙස පෙනෙන එකක්ද?

    මොහනය කරලා කියන ඒවා බොරු කියල ඔප්පු කරන්න අද ඕන තරම් සාක්ෂී තියෙනවා
     
    Last edited:

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    march 16th poya day 10am hiru TV balanna... indika thotawatta mahathmaya enawa program ehekata... a program eka hodai... edata aththa naththa pahadili karaganna puluwan wei!!!
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    විශ්වාසයක් කියන්නේ එකේ හිතට විතරක් දැනෙන part එකක් තියෙනවා..එනිසා විශ්වාසයක් තියෙන හැම කෙනාම අන්ධ කාණ්ඩයට ඇතුලත් වෙනවා, අනික් අයගේ විශ්වාසය අන්ධ විශ්වාසයේ නම්
    ඔයාගේ විශ්වාසය පුර්ණ ලෙස පෙනෙන එකක්ද?
    මොහාන කරලා කියන ඒවා බොරු කියල ඔප්පු කරන්න අද ඕන තරම් සාදක තියෙනවා
    1) මම මේදේ කිව්වේ ඔයාට නෙවෙයි....:yes:
    ''අනේ යාලු.... ගොඩක් මිනිස්සු ඉන්නේ අන්ධ විශ්වාස වල... එතකොට මම මෙතන ''ධර්මය'' වචනයෙන් මතුකරන්න හැදුවේ.... ''සත්‍ය'' කියන දෙයි...ඇත්ත දකින්න කියලයි...මෝහය කියන්නේ මුලාවයි... ඉතින් ඇත්ත ඇති සැටියෙන් දකින්න කියලයි කිවුවේ...වචනයක් දැක්ක පමණින් තර්ක කරන්න එපා... හැම දෙයක් දිහාම එකම විදිහට බලන්න එපා.. බුද්ධියෙන් බලන්න... ඒක අනාගතයට ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි...''

    2) මේ ත්‍රෙඩ් එක හොදට කියවන්න.. මෙතැනදී මේ කතාකරන මනුස්සයා යොදා ගන්න උදාහරණ සම්බන්ධවයි මේ ත්‍රෙඩ් එක දැම්මේ...

    3)
    යාලු කිවුවනේ... ''මොහාන කරලා කියන ඒවා බොරු කියල ඔප්පු කරන්න අද ඕන තරම් සාදක තියෙනවා'' කියල කිවුවනේ... ඔව්... පුනුරුප්පත්තිය ,පුනර්භවය එහෙමත් නැත්තම් නැවත ඉපදීම පිලි නොගන්න ආගම් විසින් තමයි මෝහනය බොරු කියලා කියන්නේ... මොකද මෝහනය කියන දේ සත්‍යයක් වුනොත් අනිත් ආගම් වල ඉගෙන්වීම් බොරුවක් වෙනවා... ඔන්න ඕකයි කතාව.... අනිත් එක අද මෝහන විද්‍යාවට කරන්න හදන දේම තමයි එදා
    Nikola-Tesla ටත් කරේ...:)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බොහෝම සතූතියි බෙදාගත්තට... අවාසනාවකට මොහු ශ්‍රී ලාංකිකයෙක්. ඒක නිසා මොහුගේ දැනුමට පොලු මුගුරු ගල් මුල් මිසක් වෙන දෙයක් ලැබෙන එකක් නෑ. ඇමරිකාව වගේ රටක ඉපදිලා මේ දේවල් කිව්වනම් මීට වඩා පිලිගැනීමක් ලැබෙන්න තිබ්බා..
    ඒකෙත් වඩාත් සෝචනීයම දේ තමයි මොහුගේ දැනුම ගැන තර්ක කරන බොහෝදෙනෙක් ජ්‍යෝතිෂ්‍යයේ අයන්න ආයන්නවත් නොදන්න, උසස් පෙල භෞතික විද්‍යාවට එහා භෞතික විද්‍යාව ගැනවත් දැනුමක් නැති අඩුම තරමේ ඩේටා ඉවර වෙන නිසා මේ වීඩියෝවවත් සම්පූර්නයෙන් නොබලපු අය වීමයි..
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මමත් ඕකමයි කියන්න ගියේ, මෙයට පෙන්නේ නැති නිසා මොලේට distractions අඩුයි. එක හොඳට use කරලා මෙයා මහන්සියෙන් ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා මෙයාට සාමාන්‍ය කෙනෙක්ට වැඩිය මතක, ගණනය කිරීම් වගේ දේවල් පුළුවන්..එකෙන් තමා මෙයාගේ හැකියාවන් මෙච්චර උසස් මට්ටමේ තියෙන්නේ..

    ඒ හැකියාවන් ලබාගන්න එයාට ගොඩක් දුෂ්කරතා වලට මුහුණ දෙන්න වෙලා ඇති, එනිසා එයාගේ දැනුමට ගරු කල යුතයි. නමුත් අන්තිමට වෙන්නේ මේවගේ මෝඩ දේවල් ඔප්පු කරන එක නම් ඒ කාලය, ශ්‍රමය අපරාදේ..හරි පහසුකම් තියෙන රටක මෙයාගෙන් හොඳ සේවයක් ලබාගන්න පුළුවන්.

    Kim Peek wage porak :)habai meyage skill eka hoda dekata use karana wanum hodai :)oya borru wishwasa passe duwan nethuwa:)
     
    Last edited:

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    Kim Peek wage porak :)habai meyage skill eka hoda dekata use karana wanum hodai :)oya borru wishwasa passe duwan nethuwa:)

    බොරු විශ්වාස නෙවෙයි යාලු... මොහු ඔප්පු කරනවා මේක සත්‍යයක් කියලා... එකතැනකදී මෙයාගෙන් අහනවා කමද මේවා ඇත්ත කියන්නේ කියලා.. මෙයා එතැනදී හැමෙයක්ම ඔප්පුකරනවා...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොන හැකියාවක් තිබ්බත් නොපෙනෙන බලවේග පස්සේ යන්නේ ජීවිතේට ප්‍රශ්න වලට මුහුණ දෙන්න බය මිනිස්සු බං.මගේ ජීවිතේ නොපෙනෙන දෙවිවරු නෑ ඉන්නේ මගේ දෙමව්පියන් දෙන්නා විතරයි.ඒ දෙවිවරු දෙන්න නොහිටින්න අද මම මෙතන නෑ.දෙවිවරු,යක්කු පස්සේ පන්නන්නේ, හූනෝ චුක් චුක් ගෑවම, උලමෙක් කෑ ගැහුවම ගෙදරින් එලියට නොබැස ආපස්සට යන්නේ, හැම දේටම නැකැත් හදාගෙන දඟලන්නේ නම් ජීවිතේ මෝහයෙන් මෝහයට වඩා මෝඩ කමින් අන්ධ වෙච්ච මිනිස්සු.මම නම් ඔව්වා විශ්වාස කරලත් නෑ, කරන්නෙත් නෑ.මේ අවුරුදු 25 කටම මගේ ලඟ උන්නේ මගේ අම්මයි තාත්තයි මගේ ආත්ම ශක්තියයි විතරයි.මට මේ වෙනකන් වැරදිලා නෑ වැරදුනත් ප්‍රශ්නෙකුත් නෑ ඔය ඉලව් නැකැත් නොබලා වැඩක් කලාට.මොකද ඔය නැකැත් කාරයිට වඩා වැ‍ටුනොත් මම ඉක්මනින් අලු ගසා දාලා නැගිටිනවා.මට කියපන් බං ඔය නැකැත් බලන,යක්කු බැඳන් ඉන්න උන්ගේ පවුල් යස ඉසුරින් පිරිලා උන්ට දිව්‍යය සැප සම්පත් තියෙනවද කියලා? අනික කියපන් උන්ගේ ළමයි සමාජයේ හොඳ තැන්වල ‍රැකි රක්ෂා කරනවද කියලවත්.එහෙම ඉන්නවනම් බොහොම අතලොස්සයි.මොකද ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ. ලෝකෙට පරකාසෙ කියන්නෙත් මිනිස්සුන්ව රවට්ටන නිසා.මේකට ඉතින් ඔව්වා පස්සේ යන උන්ට රිදුනට මට කිසිම ප්‍රශ්නයක් නෑ මචං.කෝට් වලට පිලිතුරු නොදෙනු ලැබේ ත්‍රෙඩ් එකේ අයිතිකරුගේ කෝට් එකකට ඇරෙන්න.

    මචං උඹ මම දාපු හැම බෞද්ධ ත්‍රෙඩ් එකකම වගේ කමෙන්ට් කල එකෙක්.එහෙව් එකෙක් වෙච්ච උඹත් බුදු දහම අදහන ගමන් මෙහෙම විකාර දේවලුත් අනුගමනය කරයි කියලා හිතුනේ නෑ මචං අවංකවම.මචං තමුන් හිසට තම අතමය සෙවනැල්ල.අපේ ජීවිතේට යක්දෙස්සියෙක්ට,කපුවෙකුට, මන්තර කාරයෙක්ට, ඒ වගේම සාස්තර බලන හෝ නැකැත් කාරයෙක්ට කරන්න පුලුවන් කෙහෙල්මලක් නෑ.ආත්මශක්තිය කියන චිත්ත ශක්තිය ඉස්සරහා Nothing is impossible