ජෝතිෂ‍‍‍‍‍‍‍යෙන් පිහිටක් අවශ්‍යද....???

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
පට්ට වැඩක්...
මගෙන් Rep+++ මචං...
:D :D :D :D :D

picture.php

chundibundi

Member
Jul 16, 2011
285
17
0
Jothishya kiyanne honda deyak, I believe it 70% :) 100% correct unath, oneywata wada vishwasa kireema honda na ne macho?
 
charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    pm කරපු සෑම දෙනාටම පාලාපලයක් ලබා දීමට කටයුතු කරන්නම්..පාලාපල ලෑබුවන් ඒ පාලාපල වෑරිදි නිවරදිතාව ගෑනත් ප්‍රකාශයක් කරන්නේ නම් මට එය දිරියකි...ස්තූතියි..:D:D:D
     
    • Like
    Reactions: Chintha777

    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    pm කරපු සෑම දෙනාටම පාලාපලයක් ලබා දීමට කටයුතු කරන්නම්..පාලාපල ලෑබුවන් ඒ පාලාපල වෑරිදි නිවරදිතාව ගෑනත් ප්‍රකාශයක් කරන්නේ නම් මට එය දිරියකි...ස්තූතියි..:D:D:D

    machan mamath pm kala eka balala dunoth loku udawwak
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    pm කරපු සෑම දෙනාටම පාලාපලයක් ලබා දීමට කටයුතු කරන්නම්..පාලාපල ලෑබුවන් ඒ පාලාපල වෑරිදි නිවරදිතාව ගෑනත් ප්‍රකාශයක් කරන්නේ නම් මට එය දිරියකි...ස්තූතියි..:D:D:D

    බලලා කියපංකෝ...
    අනිවා Comments දෙන්නම්...
    දැන් Comments ඕනේත් PM විදියටද...???
    ;) ;) ;) ;) ;)

    picture.php

  • Apr 7, 2012
    286
    9
    48
    අපේ රටේ මිනිස්සු බහුතරයක් ජොතිෂ්‍යය විශ්වාස කරනවා.මන් හිතන්නේ එලකිරියෙත් ඈති..:rolleyes::rolleyes:ඒ නිසා මන් හිතුවා මගේ තියෙන ජොතිෂ්‍යය දෑනුමෙන් කාට හරි උදව්වක් කරන්න..:D:Dමේ සම්බන්දව යම් කිසි දෙයක් දෑන ගන්න ඔනේ නම් මෙතනට එකතු වෙන්න... ස්තූතියි...

    බුදු හාමුදුරුවෝ දේශනා කලේ කින් කරිස්සන්ති තාරක කියලා :no::no::no: