100% correct unath, oneywata wada vishwasa kireema honda na ne macho?

pm කරපු සෑම දෙනාටම පාලාපලයක් ලබා දීමට කටයුතු කරන්නම්..පාලාපල ලෑබුවන් ඒ පාලාපල වෑරිදි නිවරදිතාව ගෑනත් ප්‍රකාශයක් කරන්නේ නම් මට එය දිරියකි...ස්තූතියි..![]()
pm කරපු සෑම දෙනාටම පාලාපලයක් ලබා දීමට කටයුතු කරන්නම්..පාලාපල ලෑබුවන් ඒ පාලාපල වෑරිදි නිවරදිතාව ගෑනත් ප්‍රකාශයක් කරන්නේ නම් මට එය දිරියකි...ස්තූතියි..![]()

අපේ රටේ මිනිස්සු බහුතරයක් ජොතිෂ්‍යය විශ්වාස කරනවා.මන් හිතන්නේ එලකිරියෙත් ඈති..ඒ නිසා මන් හිතුවා මගේ තියෙන ජොතිෂ්‍යය දෑනුමෙන් කාට හරි උදව්වක් කරන්න..
මේ සම්බන්දව යම් කිසි දෙයක් දෑන ගන්න ඔනේ නම් මෙතනට එකතු වෙන්න... ස්තූතියි...

ඔව් එහෙම වෑදගත්...බලලා කියපංකෝ...
අනිවා Comments දෙන්නම්...
දැන් Comments ඕනේත් PM විදියටද...???
![]()
![]()
![]()
![]()
![]()