ජෝතිෂ‍‍‍‍‍‍‍යෙන් පිහිටක් අවශ්‍යද....???

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මටත් උබෙන් උදව්වක් මටත් විස්තර ටිකක් කියපන්කෝ :) විස්තර pm කරන්නම් උබට ස්තුතියි කරන දෙට
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    අපේ රටේ මිනිස්සු බහුතරයක් ජොතිෂ්‍යය විශ්වාස කරනවා.මන් හිතන්නේ එලකිරියෙත් ඈති..:rolleyes::rolleyes:ඒ නිසා මන් හිතුවා මගේ තියෙන ජොතිෂ්‍යය දෑනුමෙන් කාට හරි උදව්වක් කරන්න..:D:Dමේ සම්බන්දව යම් කිසි දෙයක් දෑන ගන්න ඔනේ නම් මෙතනට එකතු වෙන්න... ස්තූතියි...

    මේ ලෝකයේ එකම දවසක, එකම වෙලාවක, එකම ස්ථානයේ , දරුවන් දෙදෙනෙක් බිහිවුනොත් ඇයි ඒ දෙදෙනාගේ දෛවය එකම විදිහට නොවෙන්නේ? :eek::eek::eek::eek:
     
    Last edited: