
හෑමෝටම පාලාපල ලබා දෙනවා...




)මම එවල දැන් දවසක් වෙනවා.එත් තවම ප්රතිචාරයක් ඔබෙන් ලැබුනේ නෑ..ප්රතිපල ලැබෙනකම් බලන් ඉන්නවා.![]()



machan ubala wishwasa karanne na ma elakiriye welawaka maraganna, welawaka duka sepa bedaganna inna kollo kello puduma widihe karadara walata muna deela thiyenne...a kattiya apita pennanna hadana de namai a kattiyage aththa life 1....man a wage kattiya gena poddak wisheshawa balanawa..samaharu jeewithe epa wela inne aya..a nisa poddak oya kattiyage ewa parakku wei..waradi widiyata hithanna epa...

....අයෙත් පාරක් රෙප් දෙනවා ඉක්මනටම....

.මං PM එකේ ස්තූති කලාට මදිනේ...
කට්ටියටම පේන්න මෙතනත් කියන්න ඕන කියලා හිතුනා...
උඹ කියලා තිබ්බ ඒවා 100%ක් ඇත්ත බං...
ඒ ගැන ආයේ කියන්න දෙයක් නෑ...
කට්ටියට නොමිලේම කරන මේ සේවය ගොඩාක් පින් ලැබෙන වැඩක් මචං...
මැක්සාම වැඩක්...
පුළුවං හැටියට දිගටම කරගෙන යන්න...
බුදුසරණයි මචං...!!!
![]()
....

එම නිසා වෑඩිපුර කාලයක් මේ සදහා විඩන්ගු කිරිමට නොහෑකි වෙයි...නමුත් දවසට 1ක් හො 2ක් අනිවර්යන් බලා පලාපල ලබා දෙනවා.....
හපෝයි...මගේ PM box එක පිරෙන්න ඔන්න මෙන්න...හෑමෝටම පාලාපල ලබා දෙනවා...
ආ.... ඒ අතර මාව කෙමෙන්ට්ස් වලින් PM වලින් කෝල් වලින් දිරිමත් කරපු හෑමෝටම ස්තූතියි..... (binoj මල්ලි ඔයා විශේෂයි....)
issarahatath ehemai

මේ ලෝකයේ එකම දවසක, එකම වෙලාවක, එකම ස්ථානයේ , දරුවන් දෙදෙනෙක් බිහිවුනොත් ඇයි ඒ දෙදෙනාගේ දෛවය එකම විදිහට නොවෙන්නේ?![]()