ටයර් ගැන විස්තර ඕනි....

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,874
    13,079
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඇපලෝ ගන්නවා නම් මතක ඇතිව නිෂ්පදිත් දිනේ බලලා ගන්න. දන්නා නිසාමයි කියන්නේ.
    බොහොමයක් ටයර් ගෙනල්ලා තියෙන්නේ 2016, 2017 වගේ අවුරුදු වල. ඉතින් ඉක්මනට කල් පනිනවා.
    ඒ නිසා ටයර් ගෙවෙන්න කලින් කම්බි කැඩෙන්න පුළුවන්. පැත්තට ගෙවෙන්න පුළුවන්.
    අලුත් ඒවා සෙට් උනොත් චීන ටයර් එක්ක කියන්න වරදක් මට නම් නෑ. හොදයි.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,437
    19,637
    113
    Colombo
    මමත් දැන් ඒ තරම් කාර් එක දුවන්නෙ නැති නිසා Dimo එකෙන් ගෙන්නන Jinyu කියලා එකක් දැම්මා, ටයර් කඩේ එකත් කිවුවා ඕක ශේප් කියලා
    අවුලක් නැහැ ඒ ටයර් එක.