ට්‍රිප් හෙල්ප්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    2014 di nam bn 10 denekta 10 k vithara giya. Vishesha mokuth ne bn bahira parisarayen midila athal eke niskalankawa idala enna thanak. Ekekta 6-8 k nam yaman Robgill log cabin mama jivithe so far giya best ma place eke. Fishing hut wagemai but fishing hut kale. Habai 16 k maximum inna puluwan. 19000 k over 24 hrs. Cook la dennek innawa. Badu geniyapan un uyala denawa. Bonna bite genichchoth hadala denawa. BBQ unath daganna puluwan ethana. Uyanawata wenama ganne ne but api 1000ka tip ekak dunna. Ara salli Heyleys group ekata. Habai high ground clearance vehicle ekak one 8 km off road. Worth going. Pre book karala yanna one. No current but geni is there. Noone is to disturb. Room 4 k tiye wenama attached bathrooms. Fishing hutuyh oya wagemai but I rate robgill above it. Cold environment morethan Hortan Plain. Fucking freezing cold.

    elas
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    මචං දවස් 2න් ගිහින් එන්න පුළුවන් තැනක් කියපන්ලාකෝ...


    අද ගිහින් රෑ ඉදලා අඩියක් එහෙම ගහල හෙට හවස් වෙද්දී වගේ ආයිත් එන්න තැනක්. ගිනිකාස්ටක පැත්තක් නැතුව ටිකක් සෞම්‍ය පැත්තක් නම් හොදයි. :yes::yes:

    lankaawe oni thanakata dawasin yanna puluwan bn...itin umba kamathi thanak balala 1st day gihin ehe idala beela barinam naala hari pahuwenida weri hidunama waen..

    beegena nam drive karanna epoooo
     

    waligamaya

    Well-known member
  • විස්තර ටිකක් කියපන්කො බන්

    කන්එලියට ගාල්ලේ ඉදන් පැය 1.5. තෙත් වනතරයක් නාන්න පුළුවන් බලන්න දිය ඇලි. හැබැයි කැලේ ඇතුලේ බොන්න බැ. එළියේ ඔය ගාව බොන්න් පුළුවන් ලස්සනයි සීතලයි. නවතින්න මිලඅඩු තැන තියනවා එහෙම නැත්තම් රැට අයි ගාල්ලේ ඇවිත් මුහුද ගාව තැනක් අල්ලන් බොන්න පුළුවන්.

    සිංහ රජයට දෙනියායට යන්න ඕන දිය ඇලි 5-6ක්ම තියනවා නාන්න පුල්. වනසන්රක්ෂ්නේ බංගලා අඩුවට නියම පොට් වලතියනවා කොලබින් බුක් කරන ඕන. ඕන එකනම් එකේ උන්ශේප් කරන රැට චාටර් නැතුව කරගන්න ප්ලුං වේවි, එකේ ගින්ගග සෙවන තාමයි ලස්සමම බංගලාව ගග ගව තියෙන්නේ කොලබින් උඑදේම අවොත් දවස් දෙකෙන් හොද අතල් එකක් ගන්න පුළුවන්. ඉඉට අමතරව දෙනියාය , නෙළුව ලස්සන තැන්වල පොඩි හොටෙල් හියබව
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    anuradapura yamu kiyala set una ban. anith 4 denage vadi kamththta....ehe nam inna than thiyanava yaluwange geval ehema... atamasthane arenna wen koheda ban avidinna thiyenne

    Mennooooooo mu bonna yane atamasthane wadina gaman.