ටියුෂන් යන අයට(SPECIALLY FOR SISTERS!!)

linkinpark_lk

Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    ටියුෂන් යන අයට(SPECIALLY FOR SISTERS!!)

    මේක මම රිවිර පත්තරේ තිබිල කියව්වෙ!අද මම මිලා කේස් එක ගැන නෙට් එකේ හොයද්දි මේක දැක්කෙ!පට්ට දුක ස්ටෝරියක්!ස්පෙෂලි ෆෝ ගර්ල්ස්!!

    3167rd1.jpg


    wi8t1j.jpg


    34obxiv.jpg


    1h86k9.jpg


    2meenv4.jpg


    29eoj8l.jpg

    සෝස්!http://lankanstuff.blogspot.com
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    Den nam Gampaha Ehema Oya Sellam Be
    Game Minissunma Owata Weta Bedalalu
    Kollek Kiwwe
    Mona Unath Mewa Cha Weda Ban Karana Unta Henama Gahapan

    කරන උන්ට කෙසේ වෙතත්. අහිංසක:rolleyes:/උද්දච්ච:frown: මෝඞ:nerd: කෙල්ලො කී දෙනෙක් නම් අපායට යන්න ඇද්ද?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කරන උන්ට කෙසේ වෙතත්. අහිංසක:rolleyes:/උද්දච්ච:frown: මෝඞ:nerd: කෙල්ලො කී දෙනෙක් නම් අපායට යන්න ඇද්ද?
    බොරු කියන්නේ මොකටද
    මමත් ගම්පහ ක්ලාස් යන පොඩි එකක් කරනව
    ඒකි නම් මෝඩ නෑ හැබැයි ඉහි ඉහි මේ අවුරුද්දේ උසස් පෙළ ලියනවා විභාගෙන් පස්සෙ අම්මට කථා කරන්න කිව්ව මට කෙළවෙන පොටක් තමයි සෙට් වෙන්නේ :P
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෙල්ල ගැන නම් සිරාවටම පව් කියලා හිතුනා බන්.ඇස් වලට කදුලු ආපු නැති ටික විතරයි.