ටෙක් ස්මාර්ට් එකේ උන් හොරු..

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මම බොරුවක් කලේ ඉවරනේ කතාව.. මටත් ඔද පාඩම් ඔන්ලයින් බලලා බඩු ගන්නවට.. ඉන්වොයිස් එකේ කොපි දෙන්නේ කොහොමද මෙයා. ඔයා ඒක ඉල්ලගත්තනේ ලැප් එක ගත්දි කම්පැනි දාන්න ඔනා කියලා. වැඩක් නැ.. උබලා බිස්නස්කාරයො, පොයින්ට් ගහලා බේරෙන්න දන්නවා.. නොදන්න අපි රැවටෙනවා..

    මේ ඔක්කොම හරි කියමුකෝ. දැන් කොහොමද අපහු ලැප ගන්නේ. උබේ අහවල් එක පෙන්නලද? :lol:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    Hobby of Jeson Rulez : කිරියේ කුකුළන්ට ළිං කැපීම
    3.gif

    අනුන්ට ළිද කපා තමන්ම ළිදේ වැටීම : Hobby of Jeson Rulez
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    කිරියේ කුකුලනි , සමාවෙන්න ඕන ජෙසොන්ග් අයියේ මේක නොකියම බැරිඋනා..
    මම පහුගිය මාස 6ක විතර කාලයක් දැකපු දෙයක් තමයි එක දිගටම ජෙසොන්ග් අයියා ලිදේ වැටෙන එක..
    මුල් කාලේදී අනිත් එවුන් තල්ලු කරලා බොහොම අමාරුවෙන් ලිදේ දානවා..
    ටික කාලෙකට පස්සේ අනිත් එවුන් ඇගිල්ලකින් ඇන්නත් ලිදේ වැටෙන ගානට ආව..
    ඊටපස්සේ නිකන්ම ගිහින් ලිදේ වැටෙන්න ගත්ත.. :(
    දැන් නම් ජෙසොන්ග් අයිය තමන්ම ලිදත් හාරගෙන ලිදට වැටෙන බොහොම භයානක තත්වෙකට පත්වෙලා තියෙන්නේ
    :sorry:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    කව්ද බන් මේ නයට උකලා සල්ලි ඉල්ලුවහම පුකට පයින් ගහබු ගනිකාව වගේ කඩ පිල් වල අඩ අඩා යන ගෑනි?:confused:

    කෝ ඔය දෝනි එන්න අතවරේට පත් දැරිවියන්ගේ සංගමේ සාමාජික කම දෙන්න.. ප්‍රතිලාභ හුගක් තියෙනවා.:yes:

    යුරාජ් මම උබට කොච්චර කියනවද මේ දැරිවියන්ට මෙහෙම අසාදාරන විදිහට අතවර කරන්න එපා කියල..:sorry:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කිරියේ කුකුලනි , සමාවෙන්න ඕන ජෙසොන්ග් අයියේ මේක නොකියම බැරිඋනා..
    මම පහුගිය මාස 6ක විතර කාලයක් දැකපු දෙයක් තමයි එක දිගටම ජෙසොන්ග් අයියා ලිදේ වැටෙන එක..
    මුල් කාලේදී අනිත් එවුන් තල්ලු කරලා බොහොම අමාරුවෙන් ලිදේ දානවා..
    ටික කාලෙකට පස්සේ අනිත් එවුන් ඇගිල්ලකින් ඇන්නත් ලිදේ වැටෙන ගානට ආව..
    ඊටපස්සේ නිකන්ම ගිහින් ලිදේ වැටෙන්න ගත්ත.. :(
    දැන් නම් ජෙසොන්ග් අයිය තමන්ම ලිදත් හාරගෙන ලිදට වැටෙන බොහොම භයානක තත්වෙකට පත්වෙලා තියෙන්නේ
    :sorry:


    දුක හිතුණා රත්තරනේ... :sorry::sorry:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    යුරාජ් අයියා ඔයා හරි නාකයි අනේ... ලස්ස 2 ලාට්ටොප් එක මට දුන්නෙ ලස්ස 4 කටනෙ... නාකම නාකයි මෙයා උයා.............!!!

    haaaaaahahahah............... kohevat inna sutti puthaalage marijuwana talks ganan ganna epaa loku aiyee... oya kauda kiyala Kiriye api dannavaneee.... anunge diyunuwak dakinna bari minissu kawadaavat diyunu wenne naha... umbe bussiness ekata irisiya karana oya ahalapahalama kadeka ballekge gon athal ekak ban aiye me thred eka... aniwaa mata ehema hitenava..:eek::eek:

    atha arala daala........... beee coooooooooolllllllllllll........!!! "All Is Weeeellll"
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    දුක හිතුණා රත්තරනේ... :sorry::sorry:

    දුක් වෙන්න එපා ජේසොන්ග් අයියේ
    " ජීවිතය ලිදක්නම් මම එහි පිකාසෝ වෙමි " කියල අතල් එකේ ඉන්න
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    දුක් වෙන්න එපා ජේසොන්ග් අයියේ
    " ජීවිතය ලිදක්නම් මම එහි පිකාසෝ වෙමි " කියල අතල් එකේ ඉන්න

    "ලිඳේ වැටීම කලාවක් නම් මම එහි පිකාසෝ වෙමි"

    :yes:
     

    sanjeewa2010

    Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    ඔක්කොම එකතු වෙලා මාව බයිට් කරනවා. සදාරනයක් නැ මට.. කමක් න, ලක්ශ දෙකක් කියන්නේ ජිවිතේ නෙමෙයි.. ඔයාට ඔවා සහ ගහනවා.. හරියන්නේ නැ මෙයා.. ඔහොම කරන්න එපා මිනිස්සුන්ට..

    Mekay Machan...Ubawa bite karanawa newey.Mamath lap1k gaththa..Kisima awulak nehe..dan 2 years wenawa..ekay..Pora ehema kenek newey ekay api kiyanne..tikak terum ganiy...U amaruwen goda apu ekek..Call walata answer karanawa bn..Uba nikan minissunta kata hadanna epa..U ehema poral newey !!! Mage yaluwoth eyagen lap gathta awulak nehe..Ekay..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට කොහොමද යකූ මේ ත්‍රෙඩ් එක මිස් උනේ?? ශික්!!!
    කාලෙකින් කාටවත් දෙසන්න උනෙත් නෑ බං.. අපරාදේ..
    බඩෝ... දැං මොකද්ද වෙන්න ඕනේ මුට? අමතන්නද? වැඩක් නැද්ද???
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මට කොහොමද යකූ මේ ත්‍රෙඩ් එක මිස් උනේ?? ශික්!!!
    කාලෙකින් කාටවත් දෙසන්න උනෙත් නෑ බං.. අපරාදේ..
    බඩෝ... දැං මොකද්ද වෙන්න ඕනේ මුට? අමතන්නද? වැඩක් නැද්ද???

    :rofl: