මම බොරුවක් කලේ ඉවරනේ කතාව.. මටත් ඔද පාඩම් ඔන්ලයින් බලලා බඩු ගන්නවට.. ඉන්වොයිස් එකේ කොපි දෙන්නේ කොහොමද මෙයා. ඔයා ඒක ඉල්ලගත්තනේ ලැප් එක ගත්දි කම්පැනි දාන්න ඔනා කියලා. වැඩක් නැ.. උබලා බිස්නස්කාරයො, පොයින්ට් ගහලා බේරෙන්න දන්නවා.. නොදන්න අපි රැවටෙනවා..

Hobby of Jeson Rulez : කිරියේ කුකුළන්ට ළිං කැපීම![]()
අනුන්ට ළිද කපා තමන්ම ළිදේ වැටීම : Hobby of Jeson Rulez






කිරියේ කුකුලනි , සමාවෙන්න ඕන ජෙසොන්ග් අයියේ මේක නොකියම බැරිඋනා..
මම පහුගිය මාස 6ක විතර කාලයක් දැකපු දෙයක් තමයි එක දිගටම ජෙසොන්ග් අයියා ලිදේ වැටෙන එක..
මුල් කාලේදී අනිත් එවුන් තල්ලු කරලා බොහොම අමාරුවෙන් ලිදේ දානවා..
ටික කාලෙකට පස්සේ අනිත් එවුන් ඇගිල්ලකින් ඇන්නත් ලිදේ වැටෙන ගානට ආව..
ඊටපස්සේ නිකන්ම ගිහින් ලිදේ වැටෙන්න ගත්ත..
දැන් නම් ජෙසොන්ග් අයිය තමන්ම ලිදත් හාරගෙන ලිදට වැටෙන බොහොම භයානක තත්වෙකට පත්වෙලා තියෙන්නේ![]()




දුක හිතුණා රත්තරනේ...
දුක් වෙන්න එපා ජේසොන්ග් අයියේ
" ජීවිතය ලිදක්නම් මම එහි පිකාසෝ වෙමි " කියල අතල් එකේ ඉන්න

ඔක්කොම එකතු වෙලා මාව බයිට් කරනවා. සදාරනයක් නැ මට.. කමක් න, ලක්ශ දෙකක් කියන්නේ ජිවිතේ නෙමෙයි.. ඔයාට ඔවා සහ ගහනවා.. හරියන්නේ නැ මෙයා.. ඔහොම කරන්න එපා මිනිස්සුන්ට..
දුක් වෙන්න එපා ජේසොන්ග් අයියේ
" ජීවිතය ලිදක්නම් මම එහි පිකාසෝ වෙමි " කියල අතල් එකේ ඉන්න



මට කොහොමද යකූ මේ ත්රෙඩ් එක මිස් උනේ?? ශික්!!!
කාලෙකින් කාටවත් දෙසන්න උනෙත් නෑ බං.. අපරාදේ..
බඩෝ... දැං මොකද්ද වෙන්න ඕනේ මුට? අමතන්නද? වැඩක් නැද්ද???
