ඌරා ඌරා කියන්න එපා බන් මොනවා උනත් කොල්ලෙක්නේසුභ පැතුම් ඌරාජ් Uncle![]()
ඌරා ඌරා කියන්න එපා බන් මොනවා උනත් කොල්ලෙක්නේසුභ පැතුම් ඌරාජ් Uncle![]()
apita kiyannenam ohgoma thama, e unaata akka umben weda ganne naattamigen wage, man dakka ada mokadda me gas silinder ekaka sidiyakuth, mokadda ban aduma gaane 3weel kaarayekutawath kiyala genna ganan epayi, umba oka kare thiyan giye wili lajjayi oyi
තොපි ගෙවල් වලට වෙලා නෙට් එකේම එල්ලිලා ඉන්නබත් බැලයෝ උනාට අපි එහෙම නෑ බොල..... තොපි පිරිමිද....?? ගෙවල් වලට වෙලා නිකන් කකා බිබී ඉන්න..... ගෑණිට / අම්මාට උදව් කරන්නේ නැද්ද....?? 
owa kiyala anthimata ekiy daruwayi umbata baara ganna unoth man ehema danne na oon




තෝ කියන්නේ එතකොට අපේ ගෙදරට සල්ලි ඉබේ පහල වෙනවා කියලද යකෝ? අපිත් උදව් කරනවා ඒ උනාට උඹ උදව් කරනවා නෙවේනේ, අක්ක උබෙන් මරෝ මරෝ වැඩ ගන්නවනේ හරකෙක්ගෙන් වගේතොපි ගෙවල් වලට වෙලා නෙට් එකේම එල්ලිලා ඉන්නබත් බැලයෝ උනාට අපි එහෙම නෑ බොල..... තොපි පිරිමිද....?? ගෙවල් වලට වෙලා නිකන් කකා බිබී ඉන්න..... ගෑණිට / අම්මාට උදව් කරන්නේ නැද්ද....??
![]()
Thanks Buddy...
![]()
අනේ එපා මචන්.... සිංදු නම් නොකීවට කමක් නෑ.....
![]()



owa kiyala anthimata ekiy daruwayi umbata baara ganna unoth man ehema danne na oon









අඩේ මම දැං දැක්කේ.....................!!!
සුබ පැතුම් 30000ක් ගැසුවාට..........!!!!!!!!!
කොල්ලට හක්ක පළපු එකේ අවුලක් නැත වගේ..............
ඔය ඉන්නේ දෙයියනේ කියල "ලොල්-ලොල්" ගාමින්................!!!!!!!!!![]()
අම්මෝ මතක් වෙනකොටත් ඈග හීතල වෙනවා.... තවම රිදෙනවා ටිකක් විතර..... කට දෙපැත්තත් තුවාල කරානේ එක එක ආයුධ දාලා.......
අම්මෝ මම පට්ට බය උනා අර රින්ච් එකක් ගන්න කිව්ව කතාවට...... 