මචන්ලා ටෝක් කරන කෙල්ලගේ........
...............?![]()
මෙහෙමනෙ වෙන්න අත්තේ ඒකි ට්රයි කරපු කොල්ලා එහෙම නැත්තන් චැට්කරපු කොල්ල නැත්තන් යාළුවෙලා හිටපු කොල්ලා. දැන් ඒකි එක්ක වැඩිය නෑ. ඒ හින්දා දැන් ඒකිට ආතල් එකකුත් නෑ. රැවටෙන්න එපා එච්චරයි කියන්න තියෙන්න.
මචන්ලා ටෝක් කරන කෙල්ලගේ........
...............?![]()
මෙහෙමනෙ වෙන්න අත්තේ ඒකි ට්රයි කරපු කොල්ලා එහෙම නැත්තන් චැට්කරපු කොල්ල නැත්තන් යාළුවෙලා හිටපු කොල්ලා. දැන් ඒකි එක්ක වැඩිය නෑ. ඒ හින්දා දැන් ඒකිට ආතල් එකකුත් නෑ. රැවටෙන්න එපා එච්චරයි කියන්න තියෙන්න.



Podi Silva - පොඩි සිල්වා;22614886 said:උබලට ඕව කියලා මතක තියන් ඉදලා පසුවට කරදර වෙනවා![]()
![]()
මූට උන එකම තමා උනේ
ඒත් මන් Message කරේ නෑ මූ වගේ ආයේ ආයේ![]()




Ohoma noondi wenna epa bn
Uba wena eka balapan
thawa kal aran balanawa banman 1988
eya 2000![]()
![]()
Mama hithanne oya kola eliyak.
Labana aurudda wenakota msg yawanna puliwan wenna settings hadai. Ethakan poddak iwasala hitaan

කෙල්ල තාම පොඩියි දැන් උබට ඒකි කැමති කිවුවත් ඒ දෙන කැමැත්ත කෙල්ල වයසින් වැඩි වෙනකොට වෙනස් වෙන්න පුළුවන් මොකද උබට ඔය කෙල්ලව 18 උන ගමන් බදින්න බැහැනේ ඉගෙන ගන්න කෙල්ලෙක්නම් තව අවුරුදු 5,6ක් ඉන්න වෙනවා එතකොට උබට 35ක් විතර වෙයි කාලයත් එක්ක එකී වෙනස් උනොත් උබට එදාට අල්ලපු වත්තත් නෑ පය ගහපු වත්තත් නෑ. අවුරුදු 12ක් නෙමේ 20ක් බාල කෙල්ලෙක් උනත් කමක් නෑ හොදට මෝරපු වයසකදී වචනයක් දෙනවනම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් ඔය වගේ ලපටි වයසේ අදහස් පහුවෙනකොට වෙනස් වෙනවා.

කෙල්ල කැමති උනත් ඕක නොකෙරෙන මගුලක් බන් 17, 29 කියන්නේ නොවෙන මගුලක්. අනික කෙල්ල කැමති උනත් ඕක මගදී නවතිනවා. අනික 29 කියන්නේ අටිකිති කෙල්ලොන්ගේ එලි බල බල ඉන්න වයසක් නෙවි පුතේ. දැන් උබ ආලයෙන් අන්ද වෙලා ඉන්නේ කව්රු මොනවා කිව්වත් උබ හිතන්නේ එකී තමයි බබා කෙටු එකී, perfect එකත් ඒක කියල![]()
ඔහොම පච වෙන්න එපා යකෝ ගැනුන්ට කෙලින්ම අහපන්කො ගෙදරින් කොල එලි රතු එලි බලන්නේ නැතුව
එහෙම බෑනේ බන් ගෙදරින් අහපුවාම නිකන් කසාද ප්රොපොසල් එකක් වගේනේ. ඒකි කැමැත්ත දුන්නට පස්සේ නම් ඔන්න අහන්න පුලුවන්. අනික අපි දෙන්නාගේ වයස නොගැලපීමකුත් තියෙනවා ඒකත් අවුල්
තව ටික දවසක් ඉවසපන් 
මේක නම් හිතන්න දෙයක් නෙවේ... අවුරුදු කීයක් ගැප් එක තියෙනවදතව ටික දවසක් ඉවසපන්
![]()
