ටෝක් කරන කෙල්ලගේ ෆේස්බූක් ක්‍රියාකලාපය

geeko

Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    උබ ඔතන විතරක් එළි බල බල ඉන්න එපා..:no:වෙන තැන් වලත් එලි වැටිලා ඇති..;)ඒවා ගැනත් විමසිල්ලේ හිටපන්:cool:

    තව තැනකුත් තියෙනවා බලමු මොකද්ද ඉස්සර වෙන්නේ කියලා. වයසත් හරිනේ ;)
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,936
    18,045
    113
    matath hitha ganna bari eka thamai. samahara wita a tharamatama mata akamathida danneth na :lol:

    Man if you feel like she doesn't like you, stay away and just leave her alone, keep your dignity. There are far too many women on earth, you'll run into someone else
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    කෙල්ලගේ facebook Id එක එවහන්
    බලන්නේ නැතුව මොකුත් කියන්න බෑ :P
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    එහෙම තියන් ඇයි ප්‍රෙන් නිකන් දුක් විදින්නේ.. :lol::lol:;)

    එයාගෙනුත් එලි විතරයිනෙ බන් එන්නේ ඒකනේ අවුල
     

    chamiakora

    Active member
  • Mar 13, 2015
    816
    172
    43
    ඩෙව් රූම් එකේ
    එයාගෙනුත් එලි විතරයිනෙ බන් එන්නේ ඒකනේ අවුල

    ඕන මගුලක් කියලා ටෝක් කරපන් මචන්.. හරි ගියේ නැත්තම් වෙන එකක් ටෝක් කරපන්.. කොච්චර කරත් ඉතින් හරි එකී එනකන් උබට ටෝක් කර කර ඉන්නම වෙනවා :yes:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    ඕන මගුලක් කියලා ටෝක් කරපන් මචන්.. හරි ගියේ නැත්තම් වෙන එකක් ටෝක් කරපන්.. කොච්චර කරත් ඉතින් හරි එකී එනකන් උබට ටෝක් කර කර ඉන්නම වෙනවා :yes:

    ඔව් ඒක තමයි බන්
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    :rofl::rofl: haha matath waraduna

    ඕක English වලින්ම ටයිප් කරනවානම් මටත් කරන්න තිබ්බා. ඒත් මෙතන මට ඕනේ උනේ මගේ ප්‍රශ්නේට උත්තරේ ගන්න එක මිසක් මට English පුලුවන් කියලා පෙන්නන්න නෙමේ. :)
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    Podi Silva - පොඩි සිල්වා;22615000 said:
    අහ එහෙනම් මොකෝ වෙන්නේ කියලා අපිව update කරපන් msg unblock කරාම :P :P

    :lol: :lol: මාර සීන් එක බන් දැනටම මැසේජ් unblock කරලා
     

    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    උබ් හිතන විදිහ : හැබැයි මට හිතෙනවා එයා මව කොච්චර බ්ලොක් කලත් මාව එහෙම ලෙසියෙන් අමතක කරන්න බැරි වෙයි ඒකනේ ආපහු unblock කලේ

    එකි හිතන විදිහ : මේ නාකි උකන්නා එක්ක මල වදේ ඇමීනෙන්න එනව.. උගේ වයසට හරියන එකක් දා ගන්න ඔනෙ එක්කො .. මුව බ්ලොක් කරලත් බැ අදුර්න නිසා මැසෙජ් බ්ලොක් කරන්ව එතකොට මගේ පොටො වලට ලයික් දදා ඉදි නාකි මැන්ටලේ :lol::lol:

    :):yes::yes::yes:

    එහෙම කියන්ඩ එපා බන් බැරි වෙලාවත් මන් මට වඩා අවුරුදු 12 ක් වැඩිමල් ගෑනියෙක්ට ට්‍රයි කලානම් උඹලා මොකුත් කියන එකක් නෑ. මොනවා උනත් හිත ගිය තැන මාලිගාවනේ

    age gap eka wadi unama adahas ehema wenas kiyala hithenne nadda. passe kaleka anik wada walatath oka affect wevi

    Man if you feel like she doesn't like you, stay away and just leave her alone, keep your dignity. There are far too many women on earth, you'll run into someone else

    :yes::yes::yes:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    :):yes::yes::yes:



    age gap eka wadi unama adahas ehema wenas kiyala hithenne nadda. passe kaleka anik wada walatath oka affect wevi



    :yes::yes::yes:


    na ban man hithanne na. man dakala thiyenawa godak age gap thiyena couples hodata innawa. adahas venas venawanam eka age gap ekak nathath venawa