ටෝක් කරන කෙල්ලගේ ෆේස්බූක් ක්‍රියාකලාපය

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    මචන්ලා ටෝක් කරන කෙල්ලගේ........

    ...............? :nerd:

    මෙහෙමනෙ වෙන්න අත්තේ ඒකි ට්‍රයි කරපු කොල්ලා එහෙම නැත්තන් චැට්කරපු කොල්ල නැත්තන් යාළුවෙලා හිටපු කොල්ලා. දැන් ඒකි එක්ක වැඩිය නෑ. ඒ හින්දා දැන් ඒකිට ආතල් එකකුත් නෑ. රැවටෙන්න එපා එච්චරයි කියන්න තියෙන්න.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507

    :no::(:oo:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔහොම පච වෙන්න එපා යකෝ ගැනුන්ට කෙලින්ම අහපන්කො ගෙදරින් කොල එලි රතු එලි බලන්නේ නැතුව
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    man 1988
    eya 2000 :( :dull:

    කෙල්ල තාම පොඩියි දැන් උබට ඒකි කැමති කිවුවත් ඒ දෙන කැමැත්ත කෙල්ල වයසින් වැඩි වෙනකොට වෙනස් වෙන්න පුළුවන් මොකද උබට ඔය කෙල්ලව 18 උන ගමන් බදින්න බැහැනේ ඉගෙන ගන්න කෙල්ලෙක්නම් තව අවුරුදු 5,6ක් ඉන්න වෙනවා එතකොට උබට 35ක් විතර වෙයි කාලයත් එක්ක එකී වෙනස් උනොත් උබට එදාට අල්ලපු වත්තත් නෑ පය ගහපු වත්තත් නෑ. අවුරුදු 12ක් නෙමේ 20ක් බාල කෙල්ලෙක් උනත් කමක් නෑ හොදට මෝරපු වයසකදී වචනයක් දෙනවනම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් ඔය වගේ ලපටි වයසේ අදහස් පහුවෙනකොට වෙනස් වෙනවා.
     
    ඒවත් හිතන්න වෙනවා තමයි ඉතින්.
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    කෙල්ල කැමති උනත් ඕක නොකෙරෙන මගුලක් බන් 17, 29 කියන්නේ නොවෙන මගුලක්. අනික කෙල්ල කැමති උනත් ඕක මගදී නවතිනවා. අනික 29 කියන්නේ අටිකිති කෙල්ලොන්ගේ එලි බල බල ඉන්න වයසක් නෙවි පුතේ. දැන් උබ ආලයෙන් අන්ද වෙලා ඉන්නේ කව්රු මොනවා කිව්වත් උබ හිතන්නේ එකී තමයි බබා කෙටු එකී, perfect එකත් ඒක කියල :P
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඔහොම පච වෙන්න එපා යකෝ ගැනුන්ට කෙලින්ම අහපන්කො ගෙදරින් කොල එලි රතු එලි බලන්නේ නැතුව
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    කෙල්ල කැමති උනත් ඕක නොකෙරෙන මගුලක් බන් 17, 29 කියන්නේ නොවෙන මගුලක්. අනික කෙල්ල කැමති උනත් ඕක මගදී නවතිනවා. අනික 29 කියන්නේ අටිකිති කෙල්ලොන්ගේ එලි බල බල ඉන්න වයසක් නෙවි පුතේ. දැන් උබ ආලයෙන් අන්ද වෙලා ඉන්නේ කව්රු මොනවා කිව්වත් උබ හිතන්නේ එකී තමයි බබා කෙටු එකී, perfect එකත් ඒක කියල :P

    කමක් නෑ බන් මට 30න් එයාට 18 න් කසාද බැදලා වැඩේ ඉවරයක් කරනවා
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    ඔහොම පච වෙන්න එපා යකෝ ගැනුන්ට කෙලින්ම අහපන්කො ගෙදරින් කොල එලි රතු එලි බලන්නේ නැතුව

    ගෙදරින් අහල පච වෙනවට වඩා හොදයි කෙල්ලට පච වෙන එක බන්
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    එහෙම බෑනේ බන් ගෙදරින් අහපුවාම නිකන් කසාද ප්‍රොපොසල් එකක් වගේනේ. ඒකි කැමැත්ත දුන්නට පස්සේ නම් ඔන්න අහන්න පුලුවන්. අනික අපි දෙන්නාගේ වයස නොගැලපීමකුත් තියෙනවා ඒකත් අවුල්

    මේක නම් හිතන්න දෙයක් නෙවේ... අවුරුදු කීයක් ගැප් එක තියෙනවද :confused: තව ටික දවසක් ඉවසපන් :yes: