ටෞකන්ඩ මෙන්න යකෝ බුද්දිකය ලීක් කරගෙන . හික්ස්

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    හුත්තා දෙන්නෙක්ට බොන්න භාගයක් ඕඩර් කරල, තව බීලා වැටිලා ඉන්නත් එපාලු.
    භාගයක් දෙන්නෙක් බීල වැටෙන්න දෙයෙක් තියෙනවද යකෝ.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මූ ත්‍රීසම් එකක් දාන සීන් එකක් නේද? ඔතන තව කවුරුහරි ඉන්නව කෝල් එකේ හැටියට.

    කැරි කොටා, ආගමික ටෝක්ස් දීගෙන ඉදල කරන වැඩ
     
    • Like
    Reactions: BadBlueGenius

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113


    මුන් නිදකින් ගෑනු දැකල නෑ වගේ සෙවලයො . අපි මීට වඩා හොදට ටෝක් කරනව මෝඩ ගෑනු ටෝක් වෙන්නෙ නැති උනාට . :dull::dull:

    හිගන්න බාගෙ ලන්ච් එකෙන් බෝතල් බාගෙන් වැඩේ ශේප් කරගන්න හදන්නෙ :lol: :lol: :lol:


    හා හා මේ සුදු විතරක් අදින විරාගී සරල චාම් විනය ගරුක මහත්මයට අපහස නොකරනු..
    එතුමට තව තවත් ගෑනු පස් හය දෙනෙක් එකට රූම් අදින්න වොඩ්කා පොවල බදාගන්න සමාධි පදනමට ලොකු ආධාරයක් කරපන්
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    සමාධි පදනමට සල්ලි දෙන උන් ඉන්නවද මාතර . පොඩ්ඩක් හොයල කියපන්කො . අපිත් ආසයි මෙහෙම ෆන් එකක් ගන්න පදනමෙන් වියදම් කරල :lol: :lol: :lol:
    e mgewal udaha ayiya.
    oya samadi padanamata salli denawa palathema inna sallikarayo. mdulalai, factory tiynaw aya,tea wathukaarayo.
     
    • Haha
    Reactions: IMMuhandiram

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    සමාධි පදනමේ නොම්බරේ 0412230946 හොයලා කෝල් එකක් දුන්නා බාගයක් ගහලා 3න් දෙනෙක්වැ ටෙන හැටි අහගන්න. 🤣

    No answer 😭🤣
     
    Last edited:
    • Haha
    Reactions: IMMuhandiram

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    මොකද්ද බන් ලංකාවේ උන් හෙන චීත්ත සෙට් එකක්නේ එක එකාගේ පුද්ගලික ජීවිතේ ගැන හොය හොයා ආතල් ගන්නේ
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මූගෙ එක ලීක්වෙලා ඉවරයිනෙ මිනිස්සු මුගෙ කෝල් එක අහන්න ඇතිනෙ.. මූ කෝල් එක ගත්තෙ සින්හල බාසාවෙන්නෙ.. ඉතින් මිනිස්සු සින්හල නොදන්නව නෙමේනෙ..

    මූගෙ කෝල් එකෙන් කිව්වෙ ඒක නෙමෙ මේක කියල ඌම අර්ථකරනය හා විවරණය කරල උගන්නන්න දෙයක් නෑ.. කෝල් එක ඇහුව උන් දන්නව මොකක්ද සීන් එක කියල මේක ආයෙ අටුවා ටීක ඕන නෑ