


මගෙත් Pearl package එකේ bill එක 1450 මේ මාසෙ. Customer care එකෙන් ඇහුවම කිව්වා ගිය මාසෙ VAT එක මේ මාසෙ bill එකට add කරා කියලා.![]()

Customer care ඊයේ දවසම ගත්තා,මුන් ඉස්සුවෙි නැහැ දවසම,මම හිතන්නෙ ගිය මාසෙකත් දාලා ඇති මගෙකටත්..![]()


ඔව්. ඒක තමයි reason එක. ඒක අපිට අවාසියි නේද? මේ මාසෙ VAT එක calculate වෙන්නෙ ගිය මාසෙන් add වෙන ගානත් එක්ක එන total එකට නේද?![]()


කෝරලේමහත්තයා;20312865 said:දැන් ඉතිං පරණ ඇන්ටනාවම හයිකර ගනිල්ල..
okata thamai yahapalanaya kiwwe
pattan ban mun yahapalanya dunna tax eka niyameta


සොහොන;20312958 said:Per day tv ganin bun
Bill na sali nathi unoth kapanawa
Per day tv එක වෙනස මොකද්ද මචං..එක හොදද..චැනල් add කරගන්න පුලුවන්ද?![]()
